tag:blogger.com,1999:blog-284716984237529907.post2455917394127814679..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: බෞද්ධයා අන්තවාදී විය යුතුද?Janaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-284716984237529907.post-32608855591657023952015-05-14T19:39:27.862+05:302015-05-14T19:39:27.862+05:30බොහොම කාලෙකින් තමා මේ විදිහට බුදු දහම දකින ලිපියක්...බොහොම කාලෙකින් තමා මේ විදිහට බුදු දහම දකින ලිපියක් දුටුවෙ. ලියවෙනන අන්තවාදී කොමෙන්ටු විතරක් නෙවෙයි අඩවි රාශියක් අතරෙත් බුදු දහම අතරමංවෙලා තියන වෙලාවක ලියැවුන වටිනා ලිපියකිMPP Guansinghehttp://sugv.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-79381092804490180562015-05-13T16:45:19.687+05:302015-05-13T16:45:19.687+05:30ස්තූතියි මිත්රයාස්තූතියි මිත්රයාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-16643582046847831692015-05-13T16:45:06.252+05:302015-05-13T16:45:06.252+05:30දිනේෂ් අන්තවාදිත්වය විවේචනය කිරීම පවා සාහසික ක්රි...දිනේෂ් අන්තවාදිත්වය විවේචනය කිරීම පවා සාහසික ක්රියාවක් විදියට දකින පිරිසක් අතර සිටයි අපි බොරදිය තුලින් පැහැදිලි දිය සොයන්න උත්සහ කරන්නේ..අවාසනාවකට බොහෝ දෙනෙක් අන්තවාදිත්වයට ඇබ්බැහි වෙලාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-2950151379309073432015-05-13T16:41:49.831+05:302015-05-13T16:41:49.831+05:30බොහොම හොඳ උදාහරණයක් සෑම්..විශේෂයෙන්ම ලෝකයේ කාලයක් ...බොහොම හොඳ උදාහරණයක් සෑම්..විශේෂයෙන්ම ලෝකයේ කාලයක් තිබුණා වෛරීය දර්ශනයන්ට වැඩි නැඹුරුවක් තිබුණු. පසුව බටහිර සමාජය තුලින්ම පෙරදිග ආගමික දර්ශනයන් වෙත වැඩි නැඹුරුවක් දැක්වූයේ ඒවා අතරින් සාමාකාමී ආගම් වෙතයි. බුද්ධ දර්ශනය, ජෛන දර්ශනය, සෙන් වැනි දර්ශනයන් ඉතා ප්රචලිත වුනෙත් ඒ හේතුවෙන්Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-39519477382255527612015-05-13T09:52:04.966+05:302015-05-13T09:52:04.966+05:30අාගම තියෙන්නේ මොකට ද කියලා නොදන්නකම තමයි ගැටලුව...අාගම තියෙන්නේ මොකට ද කියලා නොදන්නකම තමයි ගැටලුව.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-88716590830715440022015-05-13T09:32:52.998+05:302015-05-13T09:32:52.998+05:30චීවරදාරී බිස්නස්කාරයෝ බඩවඩා ගැනීම පිණිස අන්තවා...චීවරදාරී බිස්නස්කාරයෝ බඩවඩා ගැනීම පිණිස අන්තවාදය පතුරවයි ,තවත් මෝඩයෝ එය සතුටින් වැලද ගනියි රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-81224200026108700772015-05-13T09:15:10.766+05:302015-05-13T09:15:10.766+05:30ඇත්තටම බුද්ධ දර්ශනය මිසක් බුද්ධාගම නෙවී නෙ බුද්ධා ...ඇත්තටම බුද්ධ දර්ශනය මිසක් බුද්ධාගම නෙවී නෙ බුද්ධා ආගමක් දේෂනා කලේ නෑ නෙ...
ආගම කියන්නෙ භක්තිය කියන කන්සෙප්ට් එකත් එක්ක යන දෙයක්... භක්තිය කියන්නෙ බය කියන එකට තවත් වචනයක් වගේ ඒ තරං ළගින් ඒ දෙක යනව...
ඒත් දර්හනය ඇසීමෙන් වටහා ගැනීමෙන් සිත පහදවා ගැනීම නිසා හටගන්න අවබෝධයත් එක්ක යන්නෙ අපි ඒකට ශ්රද්දාව කියනව
දැං කාලෙ අයට තියෙන්නෙ ශ්රද්ධාව නෙවී සර්දාව අන්න ඒම අය තමා අන්තවාදය වපුරන්නෙ ඒකMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-68797346227119024752015-05-13T09:03:10.068+05:302015-05-13T09:03:10.068+05:30muslim kiyanne mona wage agamakda kiyala me video ...muslim kiyanne mona wage agamakda kiyala me video eken balla teernya kranna. https://www.youtube.com/watch?v=fgsrnmzxEUYAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-37566507609316792932015-05-13T02:15:01.420+05:302015-05-13T02:15:01.420+05:30// අන්තවාදය තුලින් බෞද්ධ දර්ශනයට හානි මිස ලාභ නොලැ...// අන්තවාදය තුලින් බෞද්ධ දර්ශනයට හානි මිස ලාභ නොලැබේ//

සහතික ඇත්ත ජනා.. ඒත් ඕක ගැන කාටත් තේරුමක් එන්නේ නෑ.. තමන් හරිහැටි නොදන්න දෙයක් ගැන උනත් කවුරු හරි ඇගිල්ලෙන් ඇනලා කිවුවොත් ඒ ගැන කෑ ගහන්නයි දැන් සමහරු පුරුදු වෙලා ඉන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-84096529956850271842015-05-12T23:39:37.835+05:302015-05-12T23:39:37.835+05:30වරක් ඇඩොල්ෆ් හිට්ලර් ලෝකයේ සියලුම ආගමික
නායකයන්ගේ ...වරක් ඇඩොල්ෆ් හිට්ලර් ලෝකයේ සියලුම ආගමික
නායකයන්ගේ පින්තූර ගෙන්වා ගත්තේය .සියල්ල දෙස බලා සිටි ඔහු
බුදුහිමියන්ගේ රුව තෝරා ගත්තේය. හිට්ලර් වැනි අයෙකු බුදුහිමියන්ගේ
පින්තූරය තෝරා ගනු දැක පුදුම වූ ඔහුගේ අනුගාමිකයන්ට ඔහු
පැවසුවේ කුමක්ද ...?

මේ ගුරුවරයාගේ අතේ දණ්ඩක් නෑ .අවි ආයුධ නෑ.
මේ තමයි නිර්භීතම නිවරදිව තමා පිළිබඳව ගැඹුරු
ආත්ම විශ්වාසයක් සහිත පුද්ගලයා ...<br sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com