tag:blogger.com,1999:blog-284716984237529907.post3489386968257603521..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: සක්කිලින්ද සිටිති...සිංහල බ්ලොග්කරුවනි මෙන්න එක සක්කිලියෙක් ගැනJanaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-284716984237529907.post-56151896507832684082012-07-07T15:02:50.014+05:302012-07-07T15:02:50.014+05:30මාද්‍ය වල තියෙන්නෙ එකාධිකාරයක් අනාගත ලෝකය පාලනය කර...මාද්‍ය වල තියෙන්නෙ එකාධිකාරයක් අනාගත ලෝකය පාලනය කරන්නෙ වෙබ්කරුවන් හා බ්ලොග් කරුවන්.ඊලඟ චන්දවලදි මේක හොදට පෙනෙයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-6600086655631495952012-06-05T13:04:57.114+05:302012-06-05T13:04:57.114+05:30එච්චර හිතන්න ඔන නැ අපි පුලුවන් විඩියට දන්න සිංහාලෙ...එච්චර හිතන්න ඔන නැ අපි පුලුවන් විඩියට දන්න සිංහාලෙන් දිගටම ලියමු....එතකොට ඔය නරියන්ට දුවන්න පරමදි..............රුවන් සම්පත් වික්‍රමතිලකhttp://www.cotbookshop.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-11412408255152898872012-02-15T13:49:10.833+05:302012-02-15T13:49:10.833+05:30ඔය වගේ ලිපි ලියන්නේ පොර වෙන්න හරි අවධානයක් ලබා ගන්...ඔය වගේ ලිපි ලියන්නේ පොර වෙන්න හරි අවධානයක් ලබා ගන්න ඉතින් අපි මේවට ජනප්‍රියතාවක් ලබා දෙන්න ඕනේ නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-58556136604637354882011-10-17T23:26:52.072+05:302011-10-17T23:26:52.072+05:30නියම ලිපිය සහෝ..ඒ පාහර බල්ලට...මහ ලොකු ඉංගිරීසිය....නියම ලිපිය සහෝ..ඒ පාහර බල්ලට...මහ ලොකු ඉංගිරීසිය......අපිට අපේ රන් බස වටී....ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-84012675481083606002011-09-21T10:55:21.905+05:302011-09-21T10:55:21.905+05:30පරණ පොස්ට් එකක් වුනත් මොකුත් නොකියම බැහැ . තමන...පරණ පොස්ට් එකක් වුනත් මොකුත් නොකියම බැහැ . තමන් දන්නා සහ පහසු බසකින් ලිවීමේ වරදක් නැහැ . ඒත් අනික් බසකට ගැරහීම පහත් දෙයක්. විශේෂයෙන් මව් බසට . මේ බ්ලොග් ලියන හැමෝම ඉංග්‍රීසි බස අඩු වැඩියෙන් දන්නවා . නැත්නම් අන්තර්ජාලය පරිහරණය කරන්නේ කොහොමද .භාෂාව කියන්නේ පාලමක් . එකෙන් එගොඩ වෙනවා මිසක් පාලම කරේ තියන් යන්න ඕන නැහැනේ . අපේ ළමයින්ට සිංහල උගන්නනේ ගෙදර . එයාල යන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉස්කෝලේBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-21011412229693514182011-07-29T01:04:27.894+05:302011-07-29T01:04:27.894+05:30අනේ පව් අහිංසකයා...උගේ බ්ලොග් එකට කොමෙන්ට්ස් හිට්ස...අනේ පව් අහිංසකයා...උගේ බ්ලොග් එකට කොමෙන්ට්ස් හිට්ස් නැති නිසා දැනුණු ආත්මානුකම්පාව දරාගන්න බැරුව වෙන්ටැති ඔහොම එකක් ලියන්න ඇත්තෙ.. හික් හික්...පව් අප්පා.. :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-47222185281393876042011-06-16T22:12:47.265+05:302011-06-16T22:12:47.265+05:30සැලෙන්නේ නැතුව ඉන්න අයියා...බල්ලෝ බිරුවට කඳු පාත් ...සැලෙන්නේ නැතුව ඉන්න අයියා...බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නෑනේ....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-51519997594531430362011-06-16T10:42:33.538+05:302011-06-16T10:42:33.538+05:30නෑ බං උදේ පාන්දර ඕක දකිනකොට මට අම්මපා නෙලන්න හිතුන...නෑ බං උදේ පාන්දර ඕක දකිනකොට මට අම්මපා නෙලන්න හිතුනා උගේ සනුහරේටම..යකෝ ඉංග්‍රීසි බැරිවුණානං උගේ පෝසට් එක කියවන්නත් බෑනේ..ඒ යකාට ඒකවත් තේරෙන්නේ නෑJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-72570063994186675712011-06-16T10:17:46.146+05:302011-06-16T10:17:46.146+05:30ඔච්චර තරහ ගන්න ඕන නෑ බං.. උඹේ ලේ පිච්චෙන එකනේ වෙන්...ඔච්චර තරහ ගන්න ඕන නෑ බං.. උඹේ ලේ පිච්චෙන එකනේ වෙන්නේ.. ඒ වගේ උන්ට අනුකම්පා කරමු.. පව් ඇත්තටම.. රත්ගමයාගේ කතාව තමයි හරි!!රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-68636469673924232522011-06-16T04:12:46.346+05:302011-06-16T04:12:46.346+05:30හැමෝම කියපු දේම තමයි මටත් කියන්න තියෙන්නේ.... ඒත් ...හැමෝම කියපු දේම තමයි මටත් කියන්න තියෙන්නේ.... ඒත් පුලුවන්නම් ඔය ලින්ක් එක දෙනවද? අසරණයට සලකනවා අපි මදි වගේ.. ටිකක් සලකන්නවත්...<br />සිංහල බ්ලොග් ගැන ආයේ එහෙම නොහිතන්න.. මේවගේ අගය නොතෙරෙන්නේ ඇත්තටම කොහෙහරි අඩුවක් ඇති...දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-65016680650788441562011-06-16T01:49:32.058+05:302011-06-16T01:49:32.058+05:30රත්ගමයගෙ කතාව විතරයිමට කියන්න තියෙන්නෙත්... දැක්කා...රත්ගමයගෙ කතාව විතරයිමට කියන්න තියෙන්නෙත්... දැක්කාම ලේ කෝප වෙනව තමයි... යතාර්තය හිතල ඒ කෝප උන දේ නිවාගෙය පාඩුවේ ඉන්නයි තියෙන්නෙ....පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-81690209273330433282011-06-15T21:57:31.077+05:302011-06-15T21:57:31.077+05:30ඉංග්‍රීසි භාෂාව පුළුවන් වීම කියන්නෙ තමන්ගෙ මව් භාෂ...ඉංග්‍රීසි භාෂාව පුළුවන් වීම කියන්නෙ තමන්ගෙ මව් භාෂාවට ගරහන්න දීපු බලපත්‍රයක් කියලා හිතාගන ඉන්න මහත්මයාට බැරිවෙලාවත් 'බුදු අම්මෝ' කියන්න වුනොත් තමයි වැඩේ.බ්ලොග් එකකින් සුද්දන්ට වත් කරගන්න බැරි වෙච්ච වැඩකින් අපි ලඟදීම මුණ ගැහෙමු.අපි දැනටමත් කරන දේවල් උන්ට හිතන්න වත් අමාරුයි.බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නෙ නැහැ.සිතිජhttps://www.blogger.com/profile/04697557720153697296noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-72151343340834145562011-06-15T19:54:05.736+05:302011-06-15T19:54:05.736+05:30හැක් හැක්... උන්ගෙ අවජාතක කම්වලට අපි උට බැනලත් බෑ....හැක් හැක්... උන්ගෙ අවජාතක කම්වලට අපි උට බැනලත් බෑ... අම්ම තාත්තගෙ වැරැදි.. ඒත් ඉතින් ඌත් දැන ගන්න ඔනි පාරයන බල්ලන්ට ජාතක උනත් ඔවුව ප්‍රසිද්ද කොරන්නෙ නැතුව ඉන්න.. :D :D :Dpavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-21349570718521152522011-06-15T17:11:31.508+05:302011-06-15T17:11:31.508+05:30blog වලට මම ඇවිත් දවස් කීයද කියලා දන්නවනේ ඉතින්. ම...blog වලට මම ඇවිත් දවස් කීයද කියලා දන්නවනේ ඉතින්. මට නම් ලොකු දැනුමක් නෑ. හැබැයි සිංහල blog වලින් ගන්න දේවල් ගොඩක් තියනවා. කර කියාගන්න දෙයක් නැති උනාම මිනිස්සු ඔහොම කතාත් කියනවා..හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-86155146959077899452011-06-15T17:10:47.910+05:302011-06-15T17:10:47.910+05:30කතාව සහතික ඇත්ත යාළුවා.. අර රත්ගමයා කියපු ටික තමයි...කතාව සහතික ඇත්ත යාළුවා.. අර රත්ගමයා කියපු ටික තමයි මටත් කියන්න තියෙන්නේ..ඉංග්‍රිසියෙන් බ්ලොග් ලියන්නට මේ ලොකේ ඕනැම කෙනෙකුට පුළුවන.. ඒත් සිංහලෙන් බ්ලොග් ලියන්නට හැක්කේ ලංකාවේ අපිට පමනක්ය.. ඒ ගැන අපි ආඩම්බර විය යුතුය..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-70331857813455499232011-06-15T17:05:16.702+05:302011-06-15T17:05:16.702+05:30අඩෝ මොකාද ඩෝ එහෙම කියන්නේ ,...අපිට තද වෙනව හරී . ඔ...අඩෝ මොකාද ඩෝ එහෙම කියන්නේ ,...අපිට තද වෙනව හරී . ඔය සුද්දගේ භාෂාවේ වගෙ නෙවේ අපෙ භාෂාවේ ඔනි තරම් කුණුහරුප එහෙමත් තියනව ඩෝ , මොකෝ ගේමද ඉල්ලන්නෙ ආ...බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-59555684228541521352011-06-15T16:36:07.350+05:302011-06-15T16:36:07.350+05:30මටද ඉංග්‍රීසි චුට්ටක් පුළුවන්ය, ඒත් සිංහල කියවීමට ...මටද ඉංග්‍රීසි චුට්ටක් පුළුවන්ය, ඒත් සිංහල කියවීමට වැඩියෙන් ආසය.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-82671952179733535572011-06-15T16:08:05.825+05:302011-06-15T16:08:05.825+05:30හි හි පවු බන් අසරනයා... ඔය වගේ උන් එක්ක තරහා ගන්න ...හි හි පවු බන් අසරනයා... ඔය වගේ උන් එක්ක තරහා ගන්න එපා අනුකම්පා කරපන්... උඩ චතුරංගයි මහේශුයි දෙන්නා උත්තරේ දීලා තියනවනේ... ඉතින් මම මෙතන වෙන මුකුත් කියන්න යන්නෑ (මම පොඩි එකානෙ හි හි) පුලුවන්නං උගේ බ්ලොගේ ලින්ක්එක දීපන්... සමහරවිට උගේ බ්ලොගේ ප්‍රමෝට් කරගන්න කියපු එකක්ද දන්නෑ ඔය වගේ ****ත් බ්ලොග් අවකාශෙ ඉන්න එක ගැන දුකයි... තමන්ට වැඩක් කරන්න බැරිනං කරන උංගෙ ඇදකුද හොයන්නැතුව ඉන්න ඕනෙ නොදකින් ඔය වගේ *කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-3507290852340128232011-06-15T14:29:14.899+05:302011-06-15T14:29:14.899+05:30නියම කථාව... නියම පෝස්ට් එක... හෙල භාෂාවට අවුරුදු ...නියම කථාව... නියම පෝස්ට් එක... හෙල භාෂාවට අවුරුදු 5000 කටත් වඩා ඉතිහාසයක් තියෙනවා. එතකොට සුද්දන්ගේ ඉංග්‍රීසිය තියා උන් ඇඳුමක් වත් අඳින්නැති වනචාරියෝ. දැන් යටත්විජිතකරණය නිසා ඉංග්‍රීසිය ලොකු වුනාට <a href="http://chathucn.blogspot.com/2011/01/blog-post_31.html" rel="nofollow"> අවුරුදු දාස් ගාණක් පැවතුනු සිංහල බස </a>වගේ පොහොසත් භාෂාවකින් අදහස් ප්‍රකාශ කරන එක මට නම් ලොකු ආඩම්බරයක්. ඔය සහෝ කිව්ව චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-68226750129370208492011-06-15T12:19:13.372+05:302011-06-15T12:19:13.372+05:30ඔව් , මේ සිංහල බ්ලොග් කළාව මගින් ඔබ සැම ඉටු කරන්නේ...ඔව් , මේ සිංහල බ්ලොග් කළාව මගින් ඔබ සැම ඉටු කරන්නේ සමාජමය වශයෙන් වැදගත් කාර්යයකි , විටෙක් එය සිනහව ලබා දෙන අතර විටෙක එය තම අත්දැකීමක් ලබා දෙයිි...තවත් විටෙක දැනුම ලබා දෙයි ...ඒත් මම දන්නා තරමින් අසභ්‍ය වෙබ් අඩවි වැනි සමාජ විරෝධි දේ සිංහල බ්ලොග් කරුවන් අතර නැත ....සතුට පිරුණු ලොවකට අන්තර්ජාලයේ නියම සිංහල මග මෙම කළාවයි ...<br />අනෙක සිංහල බ්ලොග් කරුවන් බොහොමයක් මෙමගින් ලබන්නේ නිරාමිස ප්‍රීතියක් බව මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-14128121194237198952011-06-15T12:18:28.028+05:302011-06-15T12:18:28.028+05:30අනිවා සහො වටින කියන අදහසක්. බල්ලො බුරති සද බැබලෙති...අනිවා සහො වටින කියන අදහසක්. බල්ලො බුරති සද බැබලෙති.පිස්සු පුසාhttps://www.blogger.com/profile/18337998939439955560noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-90779771817921481812011-06-15T11:59:23.953+05:302011-06-15T11:59:23.953+05:30ඔය ඕන එකෙක්ට ඕන මඟුලක් කියන්න කියපන්. ඔවාට සැලෙන ව...ඔය ඕන එකෙක්ට ඕන මඟුලක් කියන්න කියපන්. ඔවාට සැලෙන වුන් නෙමේ සිංහල බ්ලොග් ලියන උන්...Srihttps://www.blogger.com/profile/04466080184115790801noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-1879852493169588082011-06-15T11:52:50.230+05:302011-06-15T11:52:50.230+05:30බල්ලෝ බුරනවා..පඩ අරිනවා...අපි කන් වහගෙන නහය වහගෙන ...බල්ලෝ බුරනවා..පඩ අරිනවා...අපි කන් වහගෙන නහය වහගෙන පාරේ යනවා...<br />බල්ලගේ කට බදින්නවත් පුකට ඇබ ගහන්නවත් යන්නේ නෑ නේරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.com