tag:blogger.com,1999:blog-284716984237529907.post3750902363446901598..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ...Janaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-284716984237529907.post-80783901862501823602011-10-09T11:48:37.891+05:302011-10-09T11:48:37.891+05:30මේ ගීතය මමත් ගොඩක් ආස කරන ගීතයක්... මම පොඩි කාලේ ඉ...මේ ගීතය මමත් ගොඩක් ආස කරන ගීතයක්... මම පොඩි කාලේ ඉස්කෝලේ රැස්විම් වලත් මේ ගීතය කියලා තියෙනවා.. ඒත් තාගෝර් තුමන් ලියපු ඉන්දියානු ගීතය හා ඩම්බන්දයි කියලනම් දැනන් හිටියේ නෑ...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-10700964872594674022011-10-08T23:36:48.595+05:302011-10-08T23:36:48.595+05:30ඇත්තටම නිසුපා මේ ගීතයේ වාදනය ඇහෙනකොටම මගේ ඇඟට මොනව...ඇත්තටම නිසුපා මේ ගීතයේ වාදනය ඇහෙනකොටම මගේ ඇඟට මොනවද වෙනවා වගේ දැනෙනවා..එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට කියන පදය ඇරුණම මම වැඩියෙන්ම කැමති පදය...ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තෙ කොතනක දෝ...Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-17886921325697263862011-10-08T22:20:13.723+05:302011-10-08T22:20:13.723+05:30මමත් පොඩි කාලෙ ඉදන්ම වගේ කැමති සින්දුවක්.සින්දුව අ...මමත් පොඩි කාලෙ ඉදන්ම වගේ කැමති සින්දුවක්.සින්දුව අහනකොට නොදැනීම හිතට ලොකු හැගීමක් එක් වෙනවා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-61445626661811750652011-10-08T19:40:52.737+05:302011-10-08T19:40:52.737+05:30ස්තූතියි යාළුවා..වටිනා කවියකින් බිහිවුණ ලස්සන ගීතය...ස්තූතියි යාළුවා..වටිනා කවියකින් බිහිවුණ ලස්සන ගීතයක්Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-69555821456269688322011-10-08T17:21:22.311+05:302011-10-08T17:21:22.311+05:30ලස්සන අදහසක් තියන ලස්සන සින්දුවක්! බාගන්න මතක් කලා...ලස්සන අදහසක් තියන ලස්සන සින්දුවක්! බාගන්න මතක් කලාට ස්තූතියි, ;)Anonymousnoreply@blogger.com