tag:blogger.com,1999:blog-284716984237529907.post3905106189561255928..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: ලෝකේ හොඳම මුදල් ඇමති..අපේ ලංකාවේ මුදල් ඇමතිJanaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-284716984237529907.post-56317258905109475472017-03-30T21:30:29.560+05:302017-03-30T21:30:29.560+05:30මෙහෙමයි. එතනදි බැංකුවක කාර්යභාරය ලාභ ඉපයීම සහ ආර්ථ...මෙහෙමයි. එතනදි බැංකුවක කාර්යභාරය ලාභ ඉපයීම සහ ආර්ථික දායකත්වය කියන ක්රියාවලිය නිසා හොඳම බැංකුව තේරීමේදී “ද බෑන්කර්“ සලකා බලන සාධකයන් වෙනස්. රටක මුදල් ඇමතිවරයෙක් තෝරන නිර්ණායක තවත් විදිහක්. ඒක නිසා මේ දෙක සමපාත කරන්න බෑ. නමුත් ඔබ කිව්වා වගේ රටේ මිනිස්සු මේවා ඒ තරම් දුරට විශ්ලේෂණය නොකරන නිසා සමහර විට ඔබ හරි වෙන්න පුළුවන්Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-9986254399726868812017-03-30T18:40:47.724+05:302017-03-30T18:40:47.724+05:30බැංකුකරුවන් වශයෙන් වශයෙන් අපි පිලිගන්නා දෙයක් තමයි...බැංකුකරුවන් වශයෙන් වශයෙන් අපි පිලිගන්නා දෙයක් තමයි Banker සගරාව මගින් තෝරන ලංකාහෛාදම බැංකුවට හිමි සම්මානයට නිර්දේශවීම බැංකුවට ලොකු කීර්තීයක්ය යන්න මට දැන් තියෙන ප්රශ්ණය තමයි එහෙවු නිර්දේශිත බැංකුවත්වත් දැන් රටිටු පිලිගනීද කියන එක Anonymousnoreply@blogger.com