tag:blogger.com,1999:blog-284716984237529907.post3977839020636040363..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: “භවතු සබ්බ මංගලම්“ සහ රැඩිකල් බෞද්ධයාJanaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-284716984237529907.post-31568037017703796912012-02-10T12:55:40.004+05:302012-02-10T12:55:40.004+05:30@සෝඩා ගුණේ - ස්තුතියි ඒ කථාව හෙලි කලාට ලංකාවේ මහ ...@සෝඩා ගුණේ - ස්තුතියි ඒ කථාව හෙලි කලාට ලංකාවේ මහ ලොකු බෞද්ධ ප්රබෝධයේ තරම තමයි ඒ . ඒකොන්ට එන්න දුන්නේ නැ , ෂාරුක් ආවාම හාමුදුරුවරු සිවුරු කරට අරන් පාරට බැහැල අන්තිමට බෝම්බත් ගැහුවා . සිංහල බෞද්ධ තලෙයිබාන් වැඩ . දැනට අන්තවාදීයා විග්රහ කරන්න ඔක්ස්වර්ඩ් ඩික්ශෙනරියේ මුස්ලිම්ලා උදාහරණයට අරන්ය කියල ශකීර් නායක් කාරයා උඩ පනිනවා , මේ විදිහට ගියොත් අන්තවාදී උදාහරණයට "ශ්‍රි ලංකාවේ බෞද්ධයින්" බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-88237424458179880362012-02-10T12:50:43.963+05:302012-02-10T12:50:43.963+05:30ගයාන් රැඩිකල් වෙන්න කලාය උඹලම හිතාගෙන රැඩිකල් වීමට...ගයාන් රැඩිකල් වෙන්න කලාය උඹලම හිතාගෙන රැඩිකල් වීමට බනිනවා . දැනටමත් ලංකාවේ පවතින සංස්කෘතික අංගයක් වෙච්ච මංගල කටයුතු වලදී භාවිතා කරන ගීතයක් ඒ වැඩේටම සින්දුවක භාවිතා කලාම ඒක රැඩිකල්ද ? , ගයාන් ක්‍රිස්තියානි කාරයා නිසාත් උගේ රොක් ස්ටයිල් එක දිරවන්නේ නැති නිසාත් කරන මඩ ගැහිල්ලකට වඩා දෙයක් ඔතන නැ . බෙග් මහත්තය බුද්ධං සරණං කියන්නෙත් , අමරදේම මහත්තය නමෝ තස්ස කියන්නෙත් සංගීතමය වටිනාකමක් එකතු කරල , එතනදිබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-28329797876558877672012-02-10T11:22:01.720+05:302012-02-10T11:22:01.720+05:30මේව කියවනකොට “ඇම්ඩන් සහ බකමූණා” මතක් වෙනව.මේව කියවනකොට “ඇම්ඩන් සහ බකමූණා” මතක් වෙනව.ට්රැhttps://www.blogger.com/profile/13080201579037018026noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-55836907190174705872012-02-10T09:12:02.467+05:302012-02-10T09:12:02.467+05:30මේ සම්බන්ධයෙන් දැකපු හොඳම විග්‍රහය...... :)මේ සම්බන්ධයෙන් දැකපු හොඳම විග්‍රහය...... :)මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-22742936659774588812012-02-09T19:14:47.602+05:302012-02-09T19:14:47.602+05:30පක්ෂ විපක්ෂ කරුණු එකතු කරන් කරපු හොද විග්‍රහයක්..පක්ෂ විපක්ෂ කරුණු එකතු කරන් කරපු හොද විග්‍රහයක්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-28590655844374188612012-02-09T11:11:43.558+05:302012-02-09T11:11:43.558+05:30සෑහෙන්න හොඳ විග්‍රහයක්...සෑහෙන්න හොඳ විග්‍රහයක්...හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-46520858887645829402012-02-09T11:00:08.354+05:302012-02-09T11:00:08.354+05:30සහෝගේ විචාරයට මමත් එකඟයි... ඒ වගේම ගයාන් කියන්නේ ම...සහෝගේ විචාරයට මමත් එකඟයි... ඒ වගේම ගයාන් කියන්නේ මුල ඉඳන්ම රැඩිකල් සංගීත ශිල්පියෙක්... යන්තන් අකුරු අහුලන පොඩ්ඩෝ හිටන් “පලයාන්“ කියද්දි හිතට දුකකුත් ආවා තමයි. ඒත් ගයාන් වෙනසක් කලා. මම හිතන්නේ මේ කියන ගීතය කරද්දිම බැනුම් අහන්න වෙන බව නොදැන හිටියා වෙන්න බෑ. මේක මේ ගීතය සුප්‍රකට කර ගැනීමට වඩා කුප්‍රකට කර ගන්න යොදා ගත්ත උපායක් කියලයි මට හිතෙන්නේ. එහෙම බැලුවොත් ගයාන් සාර්ථකයි.

ආගම තියෙන්නේ චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-48186233207168503062012-02-09T10:02:24.873+05:302012-02-09T10:02:24.873+05:30ඔය රැප් එක අහල නැති නිසා ඒ ගැන අදහස් දක්වන්න අමාරු...ඔය රැප් එක අහල නැති නිසා ඒ ගැන අදහස් දක්වන්න අමාරුයි... හැබැයි “අකොන්“ ට ලංකාවේ ප්‍රසංගය අහිමි උන හැටි නම් කියන්න පුළුවන්.... “අකොන්“ ගෙ ලංකා ප්‍රසංගයට මාධ්‍ය අනුග්‍රහය ගන්න රජ පුතෙකුට අයිති රේඩියෝ නාලිකාවක් දතකෑව කියන එක ප්‍රසිද්ද රහසක්.... නමුත් අදාළ ප්‍රසංග සංවිධායකයන් නවක නාලිකාවක් වූ එයට මාධ්‍ය අනුග්ර අයිතිය නොදී ජනප්‍රිය මාධ්‍ය ජාලයක් ඒ සදහා තෝරා ගැනීම අවසාන උනේ ලංකාව පුරා “අකොන්“ විරෝදී Soda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-15855784327674557802012-02-09T09:55:07.080+05:302012-02-09T09:55:07.080+05:30රැඩිකල් උන්ට බනින්න එපා බන්... උන් රැඩිකල්නෙ :) උන...රැඩිකල් උන්ට බනින්න එපා බන්... උන් රැඩිකල්නෙ :) උන් තමයි ලෝකෙ වෙනස් කරන්නෙ

හොඳ ලිපියක්සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-78272503260615551482012-02-09T09:51:28.850+05:302012-02-09T09:51:28.850+05:301000% ක් එකඟයි මල්ලී. පහුගිය ටිකේ කියවපු දේවල් වලි...1000% ක් එකඟයි මල්ලී. පහුගිය ටිකේ කියවපු දේවල් වලින් මට දැනුනෙත් මේ ටිකම තමයි.. ඒත් බොරුවට වර්චුවල් වචන හරඹ කරලා තේරුමක් නැති නිසා නිහඬව හිටියා. බුදු දහම ආගමක් නොව උතුම් ජීවන දර්ශණයක් එය ප්‍රඥාවන්තයින් උදෙසාමයි යන්න ගැන කිසිම තර්කයක් නෑ. ඒත් අපි පශ්චාත් නූතනවාදී, රැඩිකල් බෞද්ධයින් කියලා ශ්‍රී ලාංකික සංස්කෘතියත් එක්ක සමාන්තරව ගමන් කරන බෞද්ධ සංස්කෘතියට පයින් ගහන්න හදනවා නම් අනාගත පරම්පරා වලට "Kush කුෂ්https://www.blogger.com/profile/06547704542931804694noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-36746893131293465412012-02-09T09:25:47.609+05:302012-02-09T09:25:47.609+05:30ජාලය තුල දැක්ක ලිපි කිහිපයක් අතරින්, දෙපැත්ත ගැනම ...ජාලය තුල දැක්ක ලිපි කිහිපයක් අතරින්, දෙපැත්ත ගැනම කරුණු දක්වල සමබරව සහ වඩාත් සාර්ථකව මේ කාරණාව ගැන ලියපු එකම ලිපිය මේක.
මේ සිංදුව සහ මෙවැනි කලා සහ වෙලද නිර්මාණ ගැන මගේ අදහස;
1.බුදු දහමට/දර්ශනයට මෙවැනි දේ වලින් සිදුවන මහලොකු හානියක් නැත.
එහෙත්,
2.මෙවැනි දෑ කරන්නන් බංකොලොත් නිර්මාණකරුවන්ය.
3.හොද නිර්මාණයක් කිරීමේ අදහසින් (එය ආගම වෙනුවෙන් කරන සේවයක් ලෙස හදුන්වන්නන්ද ඇත) රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com