tag:blogger.com,1999:blog-284716984237529907.post5028618575561739228..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: විප්ලවවාදියෙකුගේ අවසානය, දයාබර සෝමවංශ..!Janaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-284716984237529907.post-11789093700648168842015-05-06T18:43:15.603+05:302015-05-06T18:43:15.603+05:30බඩගෝස්තරවාදය හැමදාමත් අරගල තුල වගේම පක්ෂ තුලත් තිබ...බඩගෝස්තරවාදය හැමදාමත් අරගල තුල වගේම පක්ෂ තුලත් තිබුණා සහ තියනවා. ඉතින් ඒකට ජ.වි.පෙ කියලා අමුතු වෙනසක් නෑ. ඇත්ත අනුර කුමාර තුල පවා තිබෙනවා බඩ වඩාගැනීමේ අභිලාෂයන්Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-74842956030241910632015-05-06T18:26:17.696+05:302015-05-06T18:26:17.696+05:30ලංකාවෙ හිටිය ඉන්න ඔක්කොම සමාජවාදියො විප්ලව වාදියො ...ලංකාවෙ හිටිය ඉන්න ඔක්කොම සමාජවාදියො විප්ලව වාදියො අඩු වැඩි වශයෙන් කරන්නෙ "තම කැම සදහා විප්ලවය" තමයි.. ඕක විජේවීරත් කලා ලප අනුරත් කරනවා. සෝමවංශට තවදුරටත් කැම හොයාගන්න බැරි වෙනකොට වෙන පාරක් කපාගන්නවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-36171805490795904482015-05-06T16:29:49.833+05:302015-05-06T16:29:49.833+05:30නොකෙරෙන දීගේ හෙවණැල්ලත් ඇදයි වගේ එකට ඉන්න බැරිවෙලා...නොකෙරෙන දීගේ හෙවණැල්ලත් ඇදයි වගේ එකට ඉන්න බැරිවෙලා වෙන්වෙනකොට හේතු කාරණා දහස් ගාණක් මතුවෙනවා.ඒවායේ සාධාරණ අසාධාරණ බව තීරණය කරන එකේ තේරුමක් නෑJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-80851167247689303422015-05-06T16:28:50.146+05:302015-05-06T16:28:50.146+05:30පැහැදිලිවම සෝමවංශ දේශපාලනික දර්ශනය පැත්තෙන් යාවත්ක...පැහැදිලිවම සෝමවංශ දේශපාලනික දර්ශනය පැත්තෙන් යාවත්කාලීන වුනේ නෑ..ඒකයි මූලිකම ගැටළුව.දැන් යැපුම්වාදීවෙලාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-48249546923514590192015-05-06T16:28:09.319+05:302015-05-06T16:28:09.319+05:30සිරාවටමසිරාවටමJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-19449281474494692952015-05-06T16:24:44.980+05:302015-05-06T16:24:44.980+05:30සෝමවංශ... අනේ මංද. මානසික පීඩනයකින් ඉන්නවද, වයසට ඔ...සෝමවංශ... අනේ මංද. මානසික පීඩනයකින් ඉන්නවද, වයසට ඔලුව විකල් වෙලාද කියලා. ඔහු කියන පරිදි ජවිපෙන් ඉවත් වීමට ඔහුගත් තීරණයේ හේතු, ඔහු නායකයාව සිටි කාලයේදී ඔහුට නොපෙනුනේ ඇයි කියායි මට නොතේරෙන්නෙ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-88763559174367285762015-05-06T13:03:40.041+05:302015-05-06T13:03:40.041+05:30මොනවා උනත් හොරකම් කරලා සැප විඳින පඩත්තල දෙස්පලුවෝ ...මොනවා උනත් හොරකම් කරලා සැප විඳින පඩත්තල දෙස්පලුවෝ එක්ක බැලුවම අදටත් සෝමවංශ මහත්තයා හොඳ මිනිහෙක්. ඔබ කියනවා වගේම ඔහු හිටියේ යල් පැන ගිය භාවිතාවන් එක්ක. තරුණ පිරිස් වැඩියෙන් රොද බඳින ජවිපෙ වගේ පක්ෂයක් එවැනි භාවිතවක් එක්ක දක්කගෙන යන්න අමාරුයි. ඒ රික්තය පිරවෙන්නේ අනුරගෙන්.Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-75643709883257694282015-05-06T11:30:32.097+05:302015-05-06T11:30:32.097+05:30පව් කියලා තමා කියන්න තියෙන්නේපව් කියලා තමා කියන්න තියෙන්නේAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-28605056180085960782015-05-05T23:54:10.482+05:302015-05-05T23:54:10.482+05:30මේකට කමෙන්ට් එක උඩ ෆේස්බුක් රිප්ලයි එකේ දාලා ඇති ම...මේකට කමෙන්ට් එක උඩ ෆේස්බුක් රිප්ලයි එකේ දාලා ඇති මචං..කතාව ඇත්තJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-43721702884371036902015-05-05T23:41:42.069+05:302015-05-05T23:41:42.069+05:30යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු...යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරනය - නීතිය හා විනිසුරන්

කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්
රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන්
එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්

ලොක්කාhttps://www.blogger.com/profile/00990332582839352294noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-46455606560348798732015-05-05T22:55:07.415+05:302015-05-05T22:55:07.415+05:30ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑ. හැබැයි මේක ශ්රී ලංකා කාර...ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑ. හැබැයි මේක ශ්රී ලංකා කාරයෙක් හරි යූ.එන්.පී කාරයෙක් හරි කරානම් ඒ කතාව කියලා හිත හදාගන්න තිබුණා..ඒත් මේ සෝමවංශනේJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-87520469667599112842015-05-05T22:14:29.663+05:302015-05-05T22:14:29.663+05:30බලන්න වෙනසක අපුරුව, අපි ඉල්ලා සිටි වෙනසට නායකයන් ග...බලන්න වෙනසක අපුරුව, අපි ඉල්ලා සිටි වෙනසට නායකයන් ගේ මෙවන් ආදර්ශමත් හැසිරීම් ද ඇතුලත්. මහින්ද ගෝලයෝ දාල පිස්සු නටවන්නේ නැතිව මේ වගේ ඇවිත් ඔහුගේ මතය / විරෝධතාව ජනතාවට දැන්වූවනම් කොච්චර අපූරුද? එතකොට ඒ ආදර්ශයත් අරගෙන ඉළඟට රනිල් හෝ මෛත්රී ඒවි. එතකොට අර එංගලන්තේ තියන හයිඩ්පාත් එක නෙවෙයි ප්රජාතන්ත්රවාදයේ ආදර්ශය වෙන්නේ අපේ නිදහස් චතුරශ්රය, ආඩම්බර නැද්ද අපිටRaviPhttps://www.blogger.com/profile/10596476863080105547noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-59550833123186162342015-05-05T21:34:05.951+05:302015-05-05T21:34:05.951+05:30රසික සහෝදරයා..අපි බයි බායි කියන්නේ නිකම්ම නිකං සෝම...රසික සහෝදරයා..අපි බයි බායි කියන්නේ නිකම්ම නිකං සෝමවංශට විතරක් නෙවෙයි ලංකාවේ අවසන් තරුණ කැරැල්ලේ අවසන් පුරුකට..Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-82395922683891630292015-05-05T21:17:01.389+05:302015-05-05T21:17:01.389+05:30බයි, බායි සෝමෙ අංකල්!බයි, බායි සෝමෙ අංකල්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com