tag:blogger.com,1999:blog-284716984237529907.post6037852532918878247..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: 2020 ජනපති... පාඨලී චම්පික රණවකJanaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-284716984237529907.post-75538839521455132872018-09-09T20:30:13.934+05:302018-09-09T20:30:13.934+05:30අන් අය සමග බලන විට සුදුසු ම අය සිටින්නේ දෙදෙනෙක් ප...අන් අය සමග බලන විට සුදුසු ම අය සිටින්නේ දෙදෙනෙක් පමණි. එනම් පාඨලි චම්පික හා ගොඨාභය රාජපක්ෂයි. මෙම දෙදෙනා තරමි රටට ජාතියට ආගමට ආදරය කරන මේ රට සිංහල බෞද්ධ රටක් යැයි පිළිගන්න වෙන වෙන කිසිවෙකුත් නැත. අඩුම තරමින් මහින්ද රාජපක්ෂවත් සෘජුව ම මේ රට සිංහල බෞද්ධ යැයි පිළිගන්නේ නැත. එබැවින් 2020 අවශ්‍ය නායකත්වය පාඨලි හෝ ගෝඨා ය.
Anonymoushttps://www.blogger.com/profile/16969835838658673799noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-90722070251227570442018-09-08T22:31:55.567+05:302018-09-08T22:31:55.567+05:30Hithanna ba gam matame kisidu kenek champika gana ...Hithanna ba gam matame kisidu kenek champika gana danumak na mokakda ratebalaya thiranaya venne samurdi karayo dena chanda valin .moun unp srilanka ha pohottuwa thama champika lata no chancecDhammika mohottiehttps://www.blogger.com/profile/17484129949328980119noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-32190296610463993062018-09-04T11:18:59.173+05:302018-09-04T11:18:59.173+05:30දැන් එතකොට කාටද සුදුසුකම් තියෙන්නේ දැන් එතකොට කාටද සුදුසුකම් තියෙන්නේ anurahttps://www.blogger.com/profile/03511954630291663445noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-2522703257723448822018-09-03T22:53:06.175+05:302018-09-03T22:53:06.175+05:30චම්පික රණවක කියන්නේ යුගයෙන් යුගයට බිහිවෙන අසම සම ද...චම්පික රණවක කියන්නේ යුගයෙන් යුගයට බිහිවෙන අසම සම දක්ෂ පුද්ගලයෙක් විශිෂ්ට දාර්ශනිකයෙක් නිව්ටන් , සෝක්රටිස් වැනි සියවසකට වරක් බිහිවෙන කෙනෙක් මෙරට ජනාදිපති වෙන්න ඔහුට නොමැති සුදුසුකම මොකද්ද හදවතට එකගව බුද්දීමත්ව කතා කරොත් ශ්‍රී ලංකාව නැගෙන ආසියාවේ කේන්ද්‍රස්ථානය බවට පත්කළ හැකි ජනාදිපති ඔහුයි

Anonymoushttps://www.blogger.com/profile/16115128750540257743noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-59673543541269527142018-09-03T22:48:22.944+05:302018-09-03T22:48:22.944+05:30ජෞතිසය කියන්නේ මොන බොරැවක්ද ?
ජෞතිස කාරයො කියන්නේත...ජෞතිසය කියන්නේ මොන බොරැවක්ද ?
ජෞතිස කාරයො කියන්නේත් හොර හැත්තක්Jayantha Lankahttps://www.blogger.com/profile/08307608197663146745noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-36041335951631441622018-09-03T21:34:21.175+05:302018-09-03T21:34:21.175+05:302020 චමිපික ජනාධිපති වෙන බවට මවිසින් FB එකට commen...2020 චමිපික ජනාධිපති වෙන බවට මවිසින් FB එකට comment එකක් දැමිමා. සමහරෙක් ඒක හීනයක් කියලා කීව. අදටත් මම ඒ මතයෙම ඉන්නවා. හැබැයි ඒ මතයෙ මම ඉන්නේ ඔහු තනි පුද්පගලයෙකු වශයෙන් අධ්‍යයනය කරමිනුයි. අනවශ්‍ය පුද්ගලයින් ලංකර ගත්තොත් නමි ඔහුට අවාසියි. මා ජෞතිස කරැවෙක් නොවන අතර එය විශ්වාස කරන්නේද නැත. සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි. අපි බලමු.Jayantha Lankahttps://www.blogger.com/profile/08307608197663146745noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-7382594687030227272016-06-05T11:00:44.529+05:302016-06-05T11:00:44.529+05:30මම ජොතිස්ය වේදියෙක් හැටියට දකින දෙයක් තමා චම්පිකට ...මම ජොතිස්ය වේදියෙක් හැටියට දකින දෙයක් තමා චම්පිකට අගමති වෙන්න බැහැ. මීලග ජනාදිපති බිහිවෙන්නෙ එජාපෙන්.Anonymoushttps://www.blogger.com/profile/13146189135024297756noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-53382691314135764542016-06-05T11:00:22.516+05:302016-06-05T11:00:22.516+05:30මම ජොතිස්ය වේදියෙක් හැටියට දකින දෙයක් තමා චම්පිකට ...මම ජොතිස්ය වේදියෙක් හැටියට දකින දෙයක් තමා චම්පිකට අගමති වෙන්න බැහැ. මීලග ජනාදිපති බිහිවෙන්නෙ එජාපෙන්.Anonymoushttps://www.blogger.com/profile/13146189135024297756noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-14048238351281001332015-06-20T11:51:04.804+05:302015-06-20T11:51:04.804+05:30චම්පික ඒකාධිපතියෙක් වෙයි කියලා හිතන්න අමාරුයි..මොක...චම්පික ඒකාධිපතියෙක් වෙයි කියලා හිතන්න අමාරුයි..මොකද චම්පිකගේ ඉතිහාසයේ තීරණ හා හැසිරීම් එක්ක අත්තනෝමතික ලක්ෂණ තිබුණත් ඒකාධිපති ලක්ෂණ සාපේක්ෂව අඩුයි..කොහොම වුනත් මිනිස්සු පුරෝකථනය කරන්න අපිට බැරි නිසා එහෙම නොවේවි කියලා කියන්නත් බෑJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-68239141718378227242015-06-20T11:45:54.479+05:302015-06-20T11:45:54.479+05:30ඒක ඇත්ත. චම්පික සුළු පක්ෂයක සිටීම ප්‍රධාන බාධාවක්....ඒක ඇත්ත. චම්පික සුළු පක්ෂයක සිටීම ප්‍රධාන බාධාවක්. ඒ වගේම තේමා පාඨයක අඩුවත් ප්‍රබල අවාසිසහගත සාධකයක්. ඒත් ජාතික බලවේගයක් විදියට චමිපික ඉදිරියට ඒමට හැකියාව්ක තියනවා..
සජිත්ගේ වයසේ ප්‍රශ්නයට වඩා ජනාධිපති කෙනෙක් වෙන්නට අවශ්‍ය පසුබිම සජිත්ට ගොඩනැගේවිද කියන ගැටළුව තිබෙනවා. මොකද ඔහුට ඇති ලොකුම අවාසිය වගේම වාසියත් රණසිංහ ප්‍රේමදාසගේ පුත්‍රයා වීම.. එස්.බී හෝ පවිත්‍රා ජනාධිපතිවනවා කියන කාරණය හාන්ස් Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-68630835322194307272015-06-20T11:41:10.156+05:302015-06-20T11:41:10.156+05:30චම්පිකට සුදුසුකම් නෑ කියනවනම් අපිට සලකා බලන්න වෙන්...චම්පිකට සුදුසුකම් නෑ කියනවනම් අපිට සලකා බලන්න වෙන්නේ ජේ.ආර්ට, ප්‍රේමදාසට,විජේතුංගට,චන්ද්‍රිකාට සහ මහින්දට තිබුණ සුදුසුකම් ප්‍රමාණවත්ද කියන එක. සාපේක්ෂව අපේ රටේ ජනපති පදවියට පත්වුණ ඇත්තන්ගේ සුදුසුකම් එක්ක බලද්දි චම්පිකට තියන සුදුසුකම් ඉහටත් උඩින්..හැබැයි වටේට අපරාධකාරයෝ රැල්ලක් නැති එකනම් සැබෑම අඩුවක්Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-44269276656494077762015-06-20T08:18:44.202+05:302015-06-20T08:18:44.202+05:30hebei ehema Unoth hodama ekadipathiya buwa wenna p...hebei ehema Unoth hodama ekadipathiya buwa wenna puluwanMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-819519695172120362015-06-19T15:34:42.601+05:302015-06-19T15:34:42.601+05:30චම්පික කියන්නේ එක පාරට උඩට ආපු චරිතයක් නොවන නිසා ප...චම්පික කියන්නේ එක පාරට උඩට ආපු චරිතයක් නොවන නිසා පන්නරය එක්ක වෙනසක් කරන්න පුළුවන් වෙයි. පෞර්ශ්ය, දර්ශනය අතින් ඉතා ඉදිරියෙන් ඉන්නවා චම්පිකJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-35109002419761491332015-06-19T15:31:16.931+05:302015-06-19T15:31:16.931+05:30ජනාධිපති වෙන්නනම් ප්‍රධාන පක්ෂයකින් එන්න ඕන. නැත්න...ජනාධිපති වෙන්නනම් ප්‍රධාන පක්ෂයකින් එන්න ඕන. නැත්නම් විධායක ක්‍රමය අහෝසි කරනව කියල පරන බොරු සින්දුව කියාගෙන එන්න ඕන
රනිල්,මහින්ද ල වයස නිසා නූස්දුසු වෙයි නිමල් සිරිපාලලත් එහෙමයි. ඒත් සජිත්ට එහෙම වයසක් නෑ නේද. ඔය කාලෙ වෙනකොට රුවන් විජේවර්ධනල එහෙමත් අලුගහල දාල එයි.
සංධානෙත් එස් බී ල ,පවිත්රල එහෙම දැනට වඩා ඉස්සරහට එයි.
තව විමුක්ති ගැනත් කියන්න බෑ
අපි නොසිතන අලුත්ම චරිත එන්නත් Anonymoushttps://www.blogger.com/profile/04668579956550915476noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-91153481782761705422015-06-19T15:10:17.421+05:302015-06-19T15:10:17.421+05:30මම නම් කියන්නේ චම්පික ජනාධිපතිවීමට කිසිම සුදුසුකමක...මම නම් කියන්නේ චම්පික ජනාධිපතිවීමට කිසිම සුදුසුකමක් නැති කෙනෙක් කියලා. නමුත් රටේ හැමෝම එසේ නොසිතන නිසා සමහර විට ඔහු ජනාධිපති වෙන්නත් පුළුවන්Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-62123981648826292852015-06-19T09:23:01.484+05:302015-06-19T09:23:01.484+05:30ඔව් එහෙම වෙන්නත් බැරි නෑ...කොහේවත් හිටපු සිරා ජනාධ...ඔව් එහෙම වෙන්නත් බැරි නෑ...කොහේවත් හිටපු සිරා ජනාධිපති වුනානම් චම්පිකයා එහෙම නොවේවි කියලා කාට කියන්න පුළුවන්දAnonymousnoreply@blogger.com