tag:blogger.com,1999:blog-284716984237529907.post6545644690108135174..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: ප්‍රාථමික අධ්‍යාපනය,දරුවා සහ දෙමව්පියන්Janaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-284716984237529907.post-36274776410004020732012-03-05T20:21:57.267+05:302012-03-05T20:21:57.267+05:30බොහොම වැදගත් ප්‍රායෝගික අදහසක්..බොහොම ස්තූතියි සහෝ...බොහොම වැදගත් ප්‍රායෝගික අදහසක්..බොහොම ස්තූතියි සහෝදරිJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-39197559921370802722012-03-05T11:47:17.270+05:302012-03-05T11:47:17.270+05:30මගෙ චූටි දුව දැන් 2 පන්තියේ.. ඒ කියන්නෙ 2 පන්තියට ...මගෙ චූටි දුව දැන් 2 පන්තියේ.. ඒ කියන්නෙ 2 පන්තියට ගිහින් මාස 2නෙ.. තනියම වචන හතරෙ වාක්‍ය 5ක් ලියනවා.. මට විශ්වාස කරන්න බෑ.. ඒ වගේම දැනෙන බය වචනවලට කොහොම පෙරලන්නද? ඔබ කියූ දේවල් හැම එකක්ම සග්ය බව පිළිගන්නා මුත් යන අතට නොගියොත් අපේ දරුවා කොන් වෙලා මනසින් ඇදවැටෙනවා.. අනේ මන්දා...<br /><br />ඕන මල්ලි යේ උඹට ඔය අදහසේ කෙල්ල ඉස්කෝලෙ යනකම්ම ඉන්න පුළුවන් උනොත් මම උඹ ගැන ආඩම්බර වෙනවා ම්ල්ලියේ...Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-42263346744307438692012-03-04T23:36:17.194+05:302012-03-04T23:36:17.194+05:30ඔබ මේ කියූ දේවල් එක්ක මම සම්පුර්ණයෙන්ම එකගයි..ඔබ මේ කියූ දේවල් එක්ක මම සම්පුර්ණයෙන්ම එකගයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-68043716659121920412012-03-04T19:52:07.593+05:302012-03-04T19:52:07.593+05:30ටිකක් හිතලා බලලා කියන්නකෝ එහෙනම්ටිකක් හිතලා බලලා කියන්නකෝ එහෙනම්Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-47541788587615624762012-03-04T19:51:40.724+05:302012-03-04T19:51:40.724+05:30පැහැදිලිව වෙන්න ඕන ඒක තමයි සහෝදරයාපැහැදිලිව වෙන්න ඕන ඒක තමයි සහෝදරයාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-66405710954564510592012-03-04T16:17:02.885+05:302012-03-04T16:17:02.885+05:30කුරුණෑගල, රඹුක්කන පාරෙ තිරගම කියන ගමේ ඉස්කෝලෙන් ඉග...කුරුණෑගල, රඹුක්කන පාරෙ තිරගම කියන ගමේ ඉස්කෝලෙන් ඉගෙනගත්ත මම ඒ ගමේ ගෙවපු ලස්සන ළමා කාලය මට හැකි උපරිමෙන්ම මගෙ කෙල්ලට ලබාදෙනව . . ඒක තමයි මගෙ බලාපොරොත්තුවduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-37061302893238459312012-03-04T15:13:13.140+05:302012-03-04T15:13:13.140+05:30මොනව කියන්නද කියල තාම හිතාගන්න බෑ.....මොනව කියන්නද කියල තාම හිතාගන්න බෑ.....Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-67327998798983356492012-03-04T07:21:38.955+05:302012-03-04T07:21:38.955+05:30සහෝදරයා මගේ ළමා කාලයෙ ගෙවුණේ හරි සුන්දර විදියට ගම...සහෝදරයා මගේ ළමා කාලයෙ ගෙවුණේ හරි සුන්දර විදියට ගමේ ඉස්කෝලේ. ඉස්කෝලේ ගියේ පයින්.සොබාදහම එක්ක අපි ඉගනගත්තා.පරිසර අධ්‍යයනය කියලා විෂයකට දවසක් අපේ පන්තියේ හිටපු ළමයි 35 සර් එක්ක කිලෝමීටර 2 ක් පයින් ගියා පාරේ. කිසිම තරඟයක් තිබුනේ නෑ.ටියුෂන් තිබුණේ නෑ.ඒ අතින් දැන් වත්මන් පරපුර හරි දුප්පත්.Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-25982708984643406052012-03-04T03:41:56.040+05:302012-03-04T03:41:56.040+05:30කවද හරි මම මගෙ කෙල්ලව ගමේ මිශ්‍ර පාසලට ඇතුලත් කරන්...කවද හරි මම මගෙ කෙල්ලව ගමේ මිශ්‍ර පාසලට ඇතුලත් කරන්නෙ කියද්දි හැමෝම වගේ මට බැන්න . . . ඒත් මට ඕනෙ මගෙ දරුවට ලස්සන ළමා කාලයක් ලබාදෙන්න මිසක් පොත්ගොඩකට යටකරවන්න නෙමෙයි.duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-58016157807994783232012-03-03T22:29:23.545+05:302012-03-03T22:29:23.545+05:30මේවා ගැන කතා නොකරොත් ඒකත් අපි සමාජයට කරන අසාධාරණයක...මේවා ගැන කතා නොකරොත් ඒකත් අපි සමාජයට කරන අසාධාරණයක් සහෝදරයාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-82070497593160795092012-03-03T22:28:47.634+05:302012-03-03T22:28:47.634+05:30කියලා වැඩක් නෑ..ප්‍රායෝගික සත්යයකියලා වැඩක් නෑ..ප්‍රායෝගික සත්‍යයJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-21382526241126312702012-03-03T22:28:09.758+05:302012-03-03T22:28:09.758+05:30මොනවා කරන්නද සහෝදරයා..මේක තමයි කටුක යථාර්ථයමොනවා කරන්නද සහෝදරයා..මේක තමයි කටුක යථාර්ථයJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-42994120357093761792012-03-03T21:39:18.328+05:302012-03-03T21:39:18.328+05:30කතා කරල වැඩක් නෑ :(කතා කරල වැඩක් නෑ :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-20127956610592875062012-03-03T21:37:44.611+05:302012-03-03T21:37:44.611+05:30This comment has been removed by the author.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-7353960036823865382012-03-03T11:36:59.817+05:302012-03-03T11:36:59.817+05:30//අද ප්‍රාථමික අධ්‍යාපනයේ යෙදෙන දරුවාට දෙන ගෙදර වැ...//අද ප්‍රාථමික අධ්‍යාපනයේ යෙදෙන දරුවාට දෙන ගෙදර වැඩවලින් අඩකටත් වඩා කිරීමට දෙමව්පියන්ගේ හෝ සොහොයුරු සොහොයුරියන්ගේ සහය අත්‍යවශ්‍යය. // සහතික ඇත්ත :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-3514586942989656982012-03-03T09:26:23.280+05:302012-03-03T09:26:23.280+05:30හුම් ඒකත් ඇත්ත තමයි...හුම් ඒකත් ඇත්ත තමයි...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com