tag:blogger.com,1999:blog-284716984237529907.post6659705224265453180..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: අසහනෙන් ඉන්නේ පිරිමි ද?Janaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-284716984237529907.post-61861844018306031882015-09-03T17:57:24.329+05:302015-09-03T17:57:24.329+05:30//ගෑනු ඔක්කොම පත්තිනි අම්මලා වත් පිරිමි ඔක්කොම වලත...//ගෑනු ඔක්කොම පත්තිනි අම්මලා වත් පිරිමි ඔක්කොම වලත්තයෝ වත් නෙවෙයි. හැමෝටම ලිංගික අවශයතා තියනවා// එකඟයි.<br />//ඒත් පිරිමින්ට සාපේක්ෂව ගෑනු වැඩි පාලනයක් තියනවා. ඒ වගේම පිරිමි ප්‍රසිද්දියේ කරන ගොඩක් දේවල් ගෑනු ප්‍රසිද්දියේ කරන්නෙ නෑ //<br />මෙතනදි පිරිමියෙක් වීම හෝ ගැහැණියක් වීම මත නෙවෙයි මේ පාලනය රැඳෙන්නේ.. ඕක අපේ රට තුලද සාපේක්ෂව සත්‍යය වෙන්න පුළුවන්. ඒත් අපේ රට ඇරුණම රටවල් තොගයක් මේ ලෝකේ තියනJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-15087712090314830452015-09-03T17:52:37.453+05:302015-09-03T17:52:37.453+05:30කාන්තා පාර්ශවය මේවට අදහස් දක්වනවා අඩුයි. ඒත් පැහැද...කාන්තා පාර්ශවය මේවට අදහස් දක්වනවා අඩුයි. ඒත් පැහැදිලිවම මිනිහා කියන සත්වයා ජීවවිද්‍යාත්මකව කාන්තා, පිරිමි විදියට වෙන්වුනාට අභ්‍යන්තරයේ ජීවත්වෙන ආකල්,සංස්කෘතික මෙවලම්,දැනුම,හැඟීම් වගේ කාරණා එක්ක දෙදෙනාම සමාන තැනකට එනවාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-66700265921201507512015-09-03T17:51:09.540+05:302015-09-03T17:51:09.540+05:30ඔය අසහනේ කියන එකෙත් එක එක ප්‍රභේද තියනවනේ..පිරිමින...ඔය අසහනේ කියන එකෙත් එක එක ප්‍රභේද තියනවනේ..පිරිමින්ට හැදෙන අසහනයට පොදු ව්‍යවහාරේ දෙන නම තමයි “කුලප්පුව,මදනගාය,මෝල්ගාය“ වගේ නම්, ඒත් කාන්තාවගේ අසහනේට දෙන්නේ කාන්තාව වගේම සුන්දර නම් “ආශාව,උන්මාදය,රතිය“ ඔය වෙනස හැරුණු කොට වෙන මගුලක්නම් පෙනෙන්නට නැතJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-54867796654500219602015-09-03T11:19:58.295+05:302015-09-03T11:19:58.295+05:30ගෑනු ඔක්කොම පත්තිනි අම්මලා වත් පිරිමි ඔක්කොම වලත්ත...ගෑනු ඔක්කොම පත්තිනි අම්මලා වත් පිරිමි ඔක්කොම වලත්තයෝ වත් නෙවෙයි. හැමෝටම ලිංගික අවශයතා තියනවා. ඒත් පිරිමින්ට සාපේක්ෂව ගෑනු වැඩි පාලනයක් තියනවා. ඒ වගේම පිරිමි ප්‍රසිද්දියේ කරන ගොඩක් දේවල් ගෑනු ප්‍රසිද්දියේ කරන්නෙ නෑ.Anonymoushttps://www.blogger.com/profile/10064857354213881267noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-44005705438941514462015-09-03T09:36:22.140+05:302015-09-03T09:36:22.140+05:30බලනකොට ගැහැනු පිරිමි භේදයකින් තොරව දෙගොල්ලම අසහනයෙ...බලනකොට ගැහැනු පිරිමි භේදයකින් තොරව දෙගොල්ලම අසහනයෙන් ඉන්නේ. කොහොම නමුත් හොද කතිකාවකට මුල පුරල තියෙන්නේ. කෝ මේ අපේ කාන්තා පක්ෂය දක්වන්නකෝ බලන්න අදහස් ටිකක්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-10824656277088751702015-09-03T08:52:34.543+05:302015-09-03T08:52:34.543+05:30ඉවාන් කිව්ව එක තමා මටත් හොදටම වැදුනේ..
තනිකර අසහන...ඉවාන් කිව්ව එක තමා මටත් හොදටම වැදුනේ..<br /><br />තනිකර අසහනය බං. වෙන මොකක්ද???දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-53815505434471040812015-09-03T07:24:34.529+05:302015-09-03T07:24:34.529+05:30මොකෝ බං..නිකං අත්වින්ඳා වගේ ගතියක් තියදමොකෝ බං..නිකං අත්වින්ඳා වගේ ගතියක් තියදJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-35453039928732853552015-09-03T07:24:13.664+05:302015-09-03T07:24:13.664+05:30මතකද බං ඕක මහ දරුණු කතිකාවතක් බවට පත්වුණා මීට අවුර...මතකද බං ඕක මහ දරුණු කතිකාවතක් බවට පත්වුණා මීට අවුරුදු දෙකකට විතර ඉස්සර අපේ එවුන් අතරේJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-445131674294305442015-09-02T22:48:06.017+05:302015-09-02T22:48:06.017+05:30//"ඒ වෙලාවට එයා ඉන්නේ එහෙම තමා "// තදින්...//"ඒ වෙලාවට එයා ඉන්නේ එහෙම තමා "// තදින් සිනා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-70582929604272936132015-09-02T15:39:58.712+05:302015-09-02T15:39:58.712+05:30ගෑනු ඔක්කොම පත්තිනි අම්මලා පිරිමි අපි වලත්තයෝ :3 ගෑනු ඔක්කොම පත්තිනි අම්මලා පිරිමි අපි වලත්තයෝ :3 අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.com