tag:blogger.com,1999:blog-284716984237529907.post6969872383077993170..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: අපිට ජංගම දුරකතන හදන්න බැරි ඇයි?Janaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-284716984237529907.post-10550628304527848852017-04-06T11:31:25.610+05:302017-04-06T11:31:25.610+05:30සංසන්දනාත්මක ශ්‍රම පිරිවැය ආර්ථික විශ්ලේෂකයෙකුට වි...සංසන්දනාත්මක ශ්‍රම පිරිවැය ආර්ථික විශ්ලේෂකයෙකුට විග්‍රහයක් කරන්න වැදගත්.ඒත් ආයෝජකයෙක් බලන්නේ ඒක නෙවෙයිනේ. අනික ශ්‍රම පිරිවැටුම වැඩි හැරයාම නිසා නම් ඒකට හේතුව මොකක්ද? ඇයි කොහෙන් ගෙනාවත් ලොකු පඩියක් දුන්නත් ලංකාවේ කර්මාන්තවලට ශ්‍රමිකයෝ හිඟ? ඇයි ලංකාවේ ඉංජිනේරු උපාධිධාරීන් පවා බැංකු වල නැත්නම් ඉංජිනේරු නොවන ක්ෂේත්රවලට යන්නේ? සරල උදාහරණයකට ගියොත් බලන්න මේසන් බාස් කෙනෙක්ගේ දවසි කුලිය පහු ගිය කාලේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-66438382208973776892017-04-05T23:05:11.536+05:302017-04-05T23:05:11.536+05:30සෙපා හෝ එක්ටා තුළ තියෙන්නේ ශ්‍රම පිරිවැයේ සාපේක්ෂ ...සෙපා හෝ එක්ටා තුළ තියෙන්නේ ශ්‍රම පිරිවැයේ සාපේක්ෂ වාසිය සම්බන්ධ ගැටළුවකට වඩා නිර්බාධ පිවිසුම සම්බන්ධ ගැටළුවක් සහ සංඛ්‍යාත්මක තත්ත්වය සම්බන්ධ ගැටළුවක්. ඉන්දියාවේ සහ ලංකාවේ ජනගහනය සහ ශ්‍රම බලකාය කියන එක සංසන්දනය කරලා පෙන්වන්න දෙයක් නෑනේ අමුතුවෙන්.ඇඟළුම් සමාගම්,හෝටල් සහ අවහන්හල් ක්ෂේත්‍ර,ලුහුකම් ක්ෂේත්‍ර සේවකයෝ හොයන්න ගම්වලට යන්නේ පුහුණු ශ්‍රමිකයන් කර්මාන්ත ක්ෂේත්‍ර අතර මාරුවීමේ සීඝ්‍රතාව හෝ හැරයාමේJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-68009810865577377042017-04-05T13:47:50.008+05:302017-04-05T13:47:50.008+05:30ඔයා වැරදි තැනින් අල්ලගෙන. ලංකාවේ ශ්‍රම පිරිවැය කලා...ඔයා වැරදි තැනින් අල්ලගෙන. ලංකාවේ ශ්‍රම පිරිවැය කලාපය තුළ අඩුයි නම්, ලංකාවේ මිනිස්සු සෙපා හෝ එක්ටා වලට එරෙහි වෙන්න ඕන නෑ. ලංකාවේ ඇඟළුම් කම්හල්වලට අද ශ්‍රමය හොයා ගන්න එක ලොකු ප්‍රශ්නයක්, මොකද ශ්‍රම පිරිවැටුම හරිම වැඩියි. හොයලා බලන්න අද සමහර ඇඟළුම් සමාගම් සේවකයො හොයා ගන්න කිලිනොච්චි, ඇතිමලේ වගේ ප්‍රදේශවලට බස් අරන් ගිහින් ප්‍රවර්ධන කටයුතු කරනවා. අනික ලංකාව රාජ්‍ය කේන්ද්‍රීය (?) කියලා හැම දෙයක්ම රජය Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-40634795568723507622017-04-04T16:17:12.632+05:302017-04-04T16:17:12.632+05:30පැහැදිලිවම. නිෂ්පාදන ආර්ථිකයක් සඳහා අපිට සම්පත් ති...පැහැදිලිවම. නිෂ්පාදන ආර්ථිකයක් සඳහා අපිට සම්පත් තියන සහ අපේ රට ඇතුලේ ක්‍රියාත්මක කරන්න ශක්‍යතාවයක් තියන එක් වෙළඳපොල ක්ෂේත්රයක් විතරයි මේ. තවත් මෙවැනි දේ බොහොමයක් තියනවා. ඒ විතරක් නෙවෙයි අපේ ශ්‍රම වෙළඳපොල හරහා සේවා සම්පාදනය කරන ආර්ථිකයක් බිහිකරන්න අපිට පුළුවන්.වහල් ශ්රමයට පිරටර යවනවා වෙනුවට අපේ රටේ බුද්ධිමය සම්පත් වලින් සේවා ආර්ථිකයක් ගොඩනගන්න බැරිකමක් නෑ. දැනටමත් නිදහස් වෘත්තිකයන් විදිහට කී Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-74663394246440139142017-04-04T16:14:34.315+05:302017-04-04T16:14:34.315+05:30මයික්‍රෝ කාර්වලට ඉල්ලුම නැත්තේ බොහොමයක් අනිත් වාහන...මයික්‍රෝ කාර්වලට ඉල්ලුම නැත්තේ බොහොමයක් අනිත් වාහන ආනයනය කරන සහ අලෙවිකරණ බහුජාතික සමාගම් විසින් බොහොම දක්ෂ විදිහට පතුරවනවා ඒ එකලස් කරන වාහනවලට දෙවැනි පෙල අලෙවියක් නෑ, නැත්නම් අමතර කොටස් නෑ, එන්ජිම බාලයි, මේ මේ දෝෂ තියනවා වගේ ඒවා. ඒවට අපේ මිනිස්සුත් කන් දෙනවා. ඒත් අද ලංකාවේ මයික්‍රෝ කාර් වෙළඳාම පාඩුද? කිසිසේත්ම නෑ ආචාර්ය ලොරන්ස් ඒකට සාක්ෂි දරාවි.

අපිට නිෂ්පාදන ආර්ථිකයක් බිහිකරන්න බෑ Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-77582898295010921132017-04-04T13:23:07.917+05:302017-04-04T13:23:07.917+05:30ජංගම දුරකථන පමණක් නෙවේ. කුමක් හෝ රට ගොඩ දැමිය හැකි...ජංගම දුරකථන පමණක් නෙවේ. කුමක් හෝ රට ගොඩ දැමිය හැකි නිෂ්පාද ආර්ථීකයක් අවශ්‍යයි...!!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-67221045640059019182017-04-04T12:32:28.450+05:302017-04-04T12:32:28.450+05:30"අපෝ ඕක ලංකාවේ ද හදලා තියෙන්නේ.. ඒනම් වැඩක් න..."අපෝ ඕක ලංකාවේ ද හදලා තියෙන්නේ.. ඒනම් වැඩක් නැ.."

අපේ උන්ගේ මානසිකත්වය වැඩක් නැ. තාමත් මයික්‍රෝ කාර්වලට ඒ තරම් ඉල්ලුමක් නැත්තේ ඒකනේ...

ඒකෙන් ඇති වැඩක් නැ... ඔය යෝජනාව පුස්සක් අපිට අපේ නිශ්පාදන ආර්ථීකයක් බිහිකරනවා කියලා හිතන එක හීනයක් බම් අපේ ගොන් හැත්ත ඉන්න තාක් කල් අපි යැපුම් ආර්ථිකයක් විතරයි.
Dulanhttps://www.blogger.com/profile/12724018856987590702noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-59650162503796576182017-04-04T11:33:34.218+05:302017-04-04T11:33:34.218+05:30සාමාන්‍ය ජන ව්‍යවහාරය පැත්තකට දාමු. රාජ්‍ය කේන්ද්...සාමාන්‍ය ජන ව්‍යවහාරය පැත්තකට දාමු. රාජ්‍ය කේන්ද්‍රික පාලනයක් තියන රටක රජය මැදිහත්වීමකින් තොරව මේ වගේ ප්රමුඛ ක්ෂේත්රයක් සහ අවදානමක් තියන ව්‍යාපාර ක්ෂේත්රයකට අතගහන්න බෑ. එක් ව්යවසාකයෙක්ට මේ අවදානම ගන්න බෑ ඒත් ව්‍යවසායකයින් කණ්ඩායමකට මේ අවදානම ගන්න පුළුවන්, ඒකාබද්ධ කර්මාන්ත ගිවිසුම් හෝ සංවිධිත වෙළඳ ගිවිසුම් තියෙන්නේ අන්න ඒකටයි. ලංකාවේ ශ්‍රමය තවමත් ඉන්දියාව,චීනය වගේ රටවල්වලට සාපේක්ෂව අඩුයි. Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-80260192625290675212017-04-04T10:58:09.742+05:302017-04-04T10:58:09.742+05:30ඔය අන්තිමට කියලා තියෙන්නේ සාමාන්‍ය ජන ව්‍යවහාරයේ එ...ඔය අන්තිමට කියලා තියෙන්නේ සාමාන්‍ය ජන ව්‍යවහාරයේ එන මේකට රජය පියවරක් ගන්න ඕන, රජයේ බලධාරීන්ගේ වගකීමක් කියන එකමනේ. ලංකාවට යන්ත්‍ර බදු නැතිව ගෙනාවත් ඔය අවදානම ගන්න ව්‍යවසායකයෙක් ඉඳීද?අනික ලංකාවේ ශ්‍රමය තව දුරටත් ලාභ නෑ, වගේම හොයා ගන්නත් නෑ. අද ලංකාවේ ඇඟලුම් කම්හල් වල ශ්‍රම ගැටළුව බලන්න. Anonymousnoreply@blogger.com