tag:blogger.com,1999:blog-284716984237529907.post7050721812840939036..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: නොමල හේතුවාදියා...Janaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-284716984237529907.post-87219815178610550682013-04-28T14:29:00.254+05:302013-04-28T14:29:00.254+05:30හේතුවාදය අදහමිහේතුවාදය අදහමිKasunhttps://www.blogger.com/profile/18398598935927766935noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-83566026884453635492011-06-19T12:19:34.187+05:302011-06-19T12:19:34.187+05:30ඔව් සහෝදරයා..ලක්බම පත්තරේ කෝවුර් සංකල්පනා නමින් එ...ඔව් සහෝදරයා..ලක්බම පත්තරේ කෝවුර් සංකල්පනා නමින් එතුමන්ගේ ගවේශණාත්මක ලිපි පෙලක් පලවුණා..මමත් කියෙව්වාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-10866846597840668052011-06-19T10:32:10.734+05:302011-06-19T10:32:10.734+05:30ලක්බිම පත්තරෙ ක්වුර් මහත්මයගෙ ලිපි ගියා නේද?? :)ලක්බිම පත්තරෙ ක්වුර් මහත්මයගෙ ලිපි ගියා නේද?? :)Thoppiyahttps://www.blogger.com/profile/04534776645179606469noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-67334999122103800342011-06-19T08:23:13.004+05:302011-06-19T08:23:13.004+05:30@සබිත් - ඔව් අන්න ඒක තමයි ලොකුම ඛේදවාචකේ උගුතුන් ප...@සබිත් - ඔව් අන්න ඒක තමයි ලොකුම ඛේදවාචකේ උගුතුන් පවා මෝහන්දකාරයෙන් ක්රියාකරනකොට සාමාන්‍ය දැනුමක් තියන මිනිස්සු සාධාරණයි..

@දිනේෂ් - කෝවුර් මහත්තයාගේ පොතකින් හා දේශනයකින් ගන්න තියන දේවල් බොහොමයි දිනේෂ්

@Observer - පැහැදිලිවම..මේ සිද්දියෙන් වුණත් ඒකට පැහැදිලි උදාහරණ සපයනවා..මේ වගේ සිද්ධි ගණනාවක් තියනවා එතුමා ගැනJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-66267783378485570312011-06-19T07:14:10.944+05:302011-06-19T07:14:10.944+05:30මේ පෝස්ට් එක ඉතාමත් වටිනවා.
සබිත් කිව්ව වගේ බොහො...මේ පෝස්ට් එක ඉතාමත් වටිනවා.

සබිත් කිව්ව වගේ බොහොම උගත් අය පවා සාය් බබාව අදහනව.

සාය් බබා වගේ හොරුන්ව අදහන්නෙ ආත්ම විශ්වාසයක් නැති, කොන්ද හය්ය නැති, කොච්චර පොත පතින් ඉගෙන ගත්තත්, මොලය මුහුකුරා ගිය නැති අය. සද්දෙට අධෝ වාතයක් පිට වුනත් දේවාල ගානෙ දුවන කට්ටියය්, සාය් බබා වන්දනා කොරන කට්ටියය් අතරෙ වැඩි වෙනසක් නැහැ.Observerhttps://www.blogger.com/profile/16728913266714963635noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-85232183400422602782011-06-19T00:53:26.241+05:302011-06-19T00:53:26.241+05:30කවුර් මහතා කියන්නේ ඇත්තෙන්ම අනුගමනය කරන්න වටින පුද...කවුර් මහතා කියන්නේ ඇත්තෙන්ම අනුගමනය කරන්න වටින පුද්ගලයෙක්.. මමත් ඔය සායිබාබා තුමන්ගේ කතාව අහලා තියෙනවා...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-87328985564871241592011-06-18T23:47:55.183+05:302011-06-18T23:47:55.183+05:30හැබැයි මචෝ සායිබබාව අනුගමනය කරන බොහො දෙනෙක් හොදට ඉ...හැබැයි මචෝ සායිබබාව අනුගමනය කරන බොහො දෙනෙක් හොදට ඉගෙන ගත්තු අය...
කවුර් ගැන මං දන්න අනිත් කරුණ තමා එතුමාගේ ඇට සැකිල්ල තර්ස්ටන් විද්්‍යාලයේ තියනවා කියන එක!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-50885438968118042772011-06-18T23:38:37.647+05:302011-06-18T23:38:37.647+05:30ඕනයා..බොහොම සවිස්තරව කෝවුර් මහත්තයා ගැන කිව්වා මටත...ඕනයා..බොහොම සවිස්තරව කෝවුර් මහත්තයා ගැන කිව්වා මටත් වඩා හොඳට..අපි හේතුවාදියෝ වුණේත් එතුමන්ගේ පොතපත ඇසුරෙන්Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-28452528185811744452011-06-18T21:53:31.429+05:302011-06-18T21:53:31.429+05:30ඔව් මෙතුමගේ පොත්වලින් ලස්සනට මිත්‍යාව ප්‍රතික්ෂේප ...ඔව් මෙතුමගේ පොත්වලින් ලස්සනට මිත්‍යාව ප්‍රතික්ෂේප කරනවාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-10461221494526143912011-06-18T21:53:07.359+05:302011-06-18T21:53:07.359+05:30ආචාර්ය කොවූර් සතුව ඉතා ඉහල ජොතිෂ්‍ය දැනුමක් තිබුනා...ආචාර්ය කොවූර් සතුව ඉතා ඉහල ජොතිෂ්‍ය දැනුමක් තිබුනා. තමන්ගෙ එකම පුතාගෙ හඳහන හැදුවෙත් එතුමමයි. ඔහුගෙ පුත්‍රයගෙ ලග්නයම තමයි නම විදියට යෙදුවෙත්, ඒරියස් කොවූර් ලෙස.
ගොඩක් අය නොදන්න දෙයක් . . . . ආචාර්ය කොවූර් ඉදිරිපත් කලා අභියෝග 10ක් (මට මතක හැටියට). තවම ඒ අභියෝග දහයට මූන දෙන්න පුලුවන් කෙනෙක් ඉදිරිපත් වෙලා නෑ . . . .
ප.ලි.
ආචාර්ය කොවූර් ගැන ඇත්තෙන්ම මේ වගේ කොමෙන්ට් එකකින් කියන්න duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-35131149236112933542011-06-18T21:20:47.925+05:302011-06-18T21:20:47.925+05:30මම් මෙතුම ලිව්ව පොතක් කියවල තියනව.මම් මෙතුම ලිව්ව පොතක් කියවල තියනව.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-27348272827577476092011-06-18T20:43:19.635+05:302011-06-18T20:43:19.635+05:30@කිඩෝ - ඔව් බං මේක ඇත්ත සිද්ධියක්
@මධුරංග - අනිවා...@කිඩෝ - ඔව් බං මේක ඇත්ත සිද්ධියක්

@මධුරංග - අනිවා අදත් ඉන්නවා..ඒත් තාමත් එහෙමයිJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-88104839180742882772011-06-18T19:04:36.930+05:302011-06-18T19:04:36.930+05:30ඒක හරි. සායිබබාටට වදින එවුන් අදත් ඉන්නවානේ. මැජික්...ඒක හරි. සායිබබාටට වදින එවුන් අදත් ඉන්නවානේ. මැජික් කාරයන්ට රැවටෙන්න හොද නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-74822028183187695032011-06-18T18:34:57.926+05:302011-06-18T18:34:57.926+05:30අඩෝ මේක ඇත්තටම වුන දෙයක්ද මම අදනෙ දන්නේ...අඩෝ මේක ඇත්තටම වුන දෙයක්ද මම අදනෙ දන්නේ...කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.com