tag:blogger.com,1999:blog-284716984237529907.post8556825853489397876..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: බිරිතානිය ලැජ්ජාවිය යුතුය....ඒත් එසේ ලැජ්ජාවක් නැති බව ද දනිමුJanaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-284716984237529907.post-39058496292605291682010-12-03T10:48:11.898+05:302010-12-03T10:48:11.898+05:30බොහෝම ස්තූතියි...යථාර්තය වටහාගෙන මේ හැමදෙයක්ම දිහා...බොහෝම ස්තූතියි...යථාර්තය වටහාගෙන මේ හැමදෙයක්ම දිහා උපේක්ෂාවෙන් බලනකොට හැමදේගැනම හැබෑ අවබෝධය ලබාගන්න පුලුවන් කියලා මම හිතනවාJanaranga wijaindu Dewasurendra(Admin)https://www.blogger.com/profile/13685848535614085443noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-67511534994066759372010-12-03T07:35:47.695+05:302010-12-03T07:35:47.695+05:30ඇත්ත..මේ වගේ වෙලාවක රටක් විදියට අපි එනට ඉන්න ඕනේඇත්ත..මේ වගේ වෙලාවක රටක් විදියට අපි එනට ඉන්න ඕනේLahiru Siriwardhanahttps://www.blogger.com/profile/06455064560041241466noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-50341379862637247032010-12-03T07:08:26.116+05:302010-12-03T07:08:26.116+05:30මට ඔය ඩයස්පෝරාවෙ උන් මරාගෙන මැරෙන්න තරම් කේන්තිය.න...මට ඔය ඩයස්පෝරාවෙ උන් මරාගෙන මැරෙන්න තරම් කේන්තිය.නෝර්වේ,ස්විස්,uk වලට වෙලා සරණාගත වීස වලින් ලොක්කො වාගෙ ඉඳගෙන උන්ට ඒක නැතිවෙනවට බයේ තමන්ගෙ වාසියට උඩු බුරණ එවුන්.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-44972577624024183232010-12-02T23:49:15.649+05:302010-12-02T23:49:15.649+05:30බොහොම හොඳ ලිපියක් !
ගොඩක් අය කියනවා, දේශනය අවලංගු...බොහොම හොඳ ලිපියක් !<br /><br />ගොඩක් අය කියනවා, දේශනය අවලංගු වීමෙන් ජනාධිපතිතුමාට ජාත්‍යන්තරව අවමානයක් වුනාලු.<br />ඒත් ඒ ගොබ්බයො දන්නෙ නෑ, <a href="http://www.guardian.co.uk/world/2010/nov/30/sri-lanka-president-arrest-war-crimes/" rel="nofollow">අත්අඩංගුවට ගැනීමට නීතීඥයෝ වරෙන්තු ඉල්ලන නිසා</a> , ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ගැන ඔවුන්ට සහතික වෙන්න බැරිනිසයි දේශනය ඔවුන් අවලංගු කළේ කියල.SIDATHhttps://www.blogger.com/profile/02194130188710307129noreply@blogger.com