tag:blogger.com,1999:blog-284716984237529907.post8567456666915573008..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: හමුවුණා...අනේ හමුවුණා...8 වැනි කොටසJanaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-284716984237529907.post-10718123842892058812011-09-04T12:31:18.682+05:302011-09-04T12:31:18.682+05:30ගිනි කුරුල්ලා - මාතර අය නම් දන්නවා ඇයිද කියලා... ස...ගිනි කුරුල්ලා - මාතර අය නම් දන්නවා ඇයිද කියලා... සමහර ටික දෙනෙක් හැසිරෙන විදිය නිසා ඒ වගේ තැනකට පළමු හමුවීම තිබ්බොත්, අන්තිම හමුවීමත් ඒකම වෙයි... මොකද ගෑණු ළමයි හිතන්නේ අමුතු විදියටනේ... හි හි හි...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-81081394782384468762011-09-03T20:49:07.347+05:302011-09-03T20:49:07.347+05:30කතාව නම් නියමයි අයියේ...දිගටම ලියන්න..ඒක හුස්මට කි...කතාව නම් නියමයි අයියේ...දිගටම ලියන්න..ඒක හුස්මට කියවන්න පුළුවන්...
@ දේවදාස් - ඇයි මුහුදුවෙරලේ පළමු හමුවීම තියාගන්න එපා කිව්වේ???
O.oගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-72322831535488726342011-08-31T15:56:01.559+05:302011-08-31T15:56:01.559+05:30අනේ අනේ මේ කෙල්ලත් අරන් කොහෙ යන්න හදනවද?? පව් අහිං...අනේ අනේ මේ කෙල්ලත් අරන් කොහෙ යන්න හදනවද?? පව් අහිංසක කෙල්ල. :D ලස්සනයි කතාව. මම ගොඩක් දවස් ඉඳන් බැලුවා ඇයි තාමත් කතාව නැත්තෙ කියලා.හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-2581945457023808032011-08-31T00:21:51.138+05:302011-08-31T00:21:51.138+05:30ඇත්ත... බ්රවුන්ස් හිල් පාරෙන් යන්න දෙවාස් නුත් ගො...ඇත්ත... බ්රවුන්ස් හිල් පාරෙන් යන්න දෙවාස් නුත් ගොඩක් ආසයි... කිව්වා වගේ හරිම අමුතු හැගීමක් දැනෙන්නේ... හ්ම්ම්... දැන් කතාව හරි තැනට යනවා වගේ... හැබැයි කවද හරි එන්න හිතුණු මුහුදු වෙරළට නම් පළවෙනි හමුවීම තියා ගන්න එපා...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-36485509447017392802011-08-30T22:59:36.956+05:302011-08-30T22:59:36.956+05:30සේරම ටික කියෙව්වා යාලු..ලස්සන කතාවක්..
ජය..සේරම ටික කියෙව්වා යාලු..ලස්සන කතාවක්..

ජය..Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-8247114515713221842011-08-30T20:27:45.713+05:302011-08-30T20:27:45.713+05:30අපූරු කතාවක් යාළුවා.. මග ඇරුන කොටස් ටිකත් ඉක්මනින්...අපූරු කතාවක් යාළුවා.. මග ඇරුන කොටස් ටිකත් ඉක්මනින් කියවලා එන්නම්...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com