tag:blogger.com,1999:blog-284716984237529907.post8968119046189713678..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: හමුවුණා...අනේ හමුවුණා...3 වැනි කොටසJanaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-284716984237529907.post-2050332653461422812011-08-30T23:36:34.245+05:302011-08-30T23:36:34.245+05:30මොනැකෝ එකට දේව්දාස් නුත් ගියා... ඇත්තට ආපහු ඒ අතීත...මොනැකෝ එකට දේව්දාස් නුත් ගියා... ඇත්තට ආපහු ඒ අතීතය මතක් වුණේ නෑ කිව්වොත් ඒක බොරුවක්... තුඩාව... අම්මෝ... දේව්දාස් ඒ ටික කියෙව්වේ අතින් අස් දෙක වහගෙන... දේව්දාස් ගෙන් ලකුණු 10 ක්...

දේව්දාස්...දේව්දාස්https://www.blogger.com/profile/02820435094431692833noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-85231098814872756512011-07-30T20:37:29.647+05:302011-07-30T20:37:29.647+05:30ආ ආ ඔහොම යං ඔහොම යං :Dආ ආ ඔහොම යං ඔහොම යං :Dකිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-46996877091162870922011-07-30T13:50:15.338+05:302011-07-30T13:50:15.338+05:30කොටස් තුනම කියවගෙන ගියා ආසාවෙන.නියමයි.අපේ ගම රට ගැ...කොටස් තුනම කියවගෙන ගියා ආසාවෙන.නියමයි.අපේ ගම රට ගැන කියන්නේ.දන්න කියන තැන්.ඉතින් ආසාවෙන කියවන්නේ.ඉස්සරහට ලියන්න.නිතරම කියවන්නම්පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-28371462554202571612011-07-29T19:42:31.739+05:302011-07-29T19:42:31.739+05:30සඳරුවා කියනවා වගේ 'ඔකඳයි'
අර ඔයාගේ dream...සඳරුවා කියනවා වගේ 'ඔකඳයි'

අර ඔයාගේ dream girl ගේ පින්තූරෙ මගෙත් favorite ආ... +1චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-5902400853133404912011-07-29T13:40:37.931+05:302011-07-29T13:40:37.931+05:30හම්මේ..ආදරේ බුබුලු නගිනවා :D :D :Pහම්මේ..ආදරේ බුබුලු නගිනවා :D :D :PBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-69990509622256588262011-07-29T12:03:32.271+05:302011-07-29T12:03:32.271+05:30අම්මෝ කෙල්ලො ෆලෝ කරලා සෑහෙන අත්දැකීම් තියෙනවා වගේ....අම්මෝ කෙල්ලො ෆලෝ කරලා සෑහෙන අත්දැකීම් තියෙනවා වගේ. හැපි එන්ඩින් උනොත් හොඳයි. ලස්සනට ලියාගෙන යනවා. ඉක්මනට ඉතුරු කොටසත් දාන්න හොඳේ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-5117504504260043592011-07-28T22:42:08.993+05:302011-07-28T22:42:08.993+05:30හි හී... මොනැකෝ එක ගැන කිව්වාම මට හොඳටම හිනා ගියා....හි හී... මොනැකෝ එක ගැන කිව්වාම මට හොඳටම හිනා ගියා. ඒ කාලෙ නම් මතක කරත්දිත් ආස හිතෙනවා. රෑ 7ට විතර පන්ති ඇරුනම අපිත් ඔතන ඉඳන් ගියා මතකයි. මුලු කතාවම දෙපාරක් කිව්වා ආපහු 11 වසරට යන්න. තාමත් ඒ බයිසිකලේ තියනවද??
නියමයි ජනරඟ කතාව ගොඩක් ලස්සනයි..හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-36238522533066335492011-07-28T20:28:58.842+05:302011-07-28T20:28:58.842+05:30මාතර ගැන ඉතින් අනේ මන්දා නෙවෙයි..පට්ටයි කියල තමයි ...මාතර ගැන ඉතින් අනේ මන්දා නෙවෙයි..පට්ටයි කියල තමයි කියන්න වෙන්නේ..මටර යාලුටෝ ඉන්නවනම් දන්නවැතිනේ?;)

කතාව දිගට යනවනේ??කමක් නෑ ඉක්මනට අනිත ටිකත් දාන්න අයියේ..අපිත් මාතර තමයි..අපිත් ෆුල් සපෝට් හොඳේ? :Dගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-63660364343846216682011-07-28T20:05:18.507+05:302011-07-28T20:05:18.507+05:30තුඩාව කෙසේවෙතත් මාතර ගැන නං, අනේ මංදා ලු :|තුඩාව කෙසේවෙතත් මාතර ගැන නං, අනේ මංදා ලු :|Gayan Kalharahttps://www.blogger.com/profile/01004562845486462810noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-76864277096310348042011-07-28T19:45:40.534+05:302011-07-28T19:45:40.534+05:30මමත් මාතර එකානේ. :Dමමත් මාතර එකානේ. :Dඔජායෙ....https://www.blogger.com/profile/10291245600497559488noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-62111236302445695902011-07-28T19:43:39.270+05:302011-07-28T19:43:39.270+05:30දන්න කියන place ගැන කියනකොට ඉතින් මේ කතාව නොබල කොහ...දන්න කියන place ගැන කියනකොට ඉතින් මේ කතාව නොබල කොහොමද....එල එල.... හොඳයි........ඔජායෙ....https://www.blogger.com/profile/10291245600497559488noreply@blogger.com