අපේ ඉසව්ව
නිදහස් අවකාශයක නිවහල් අදහස්
Pages
(Move to ...)
Home
ප්රකාශන
නවකතා
කෙටි කතා
සංවාද
අදහස්
කතු තතු
▼
Apr 30, 2010
අහිමිවීම ...
පරවෙන්නට ඉඩනොදී
පරිස්සමෙන් රැකගත්
මම පෙම්කල
මා තනිකල
මගේ සුවඳ මල
මා අසලම පරවූ හැටි
බලාඉන්නට මා කොතරම්
වෙහෙසුනාද මම
දනිමි
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment