tag:blogger.com,1999:blog-284716984237529907.post1426314338298593942..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: කවි අඩ ශතකය සපුරන "සිතුවිලි පලස" දෙස අපේ ඉසව්වේ සිට බැලීම...Janaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-284716984237529907.post-54457388791048270602011-07-01T20:13:12.923+05:302011-07-01T20:13:12.923+05:30ටිකක් කල් පහුවෙලා උනත් ඔන්න දෙවනි පාරටත් ඔයාටත් සි...ටිකක් කල් පහුවෙලා උනත් ඔන්න දෙවනි පාරටත් ඔයාටත් සිතුවිලි පලසටත් සුබ පතනවා. ඉදිරියටත් සාර්ථක නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලාත් ප්රාර්ථනා කරනවා. fb එකෙන් ඔයාව add කර ගත්ත දවසෙ ඉඳන්ම අපේ ඉසව්ව නම් කියවනවා. සිතුවිලි පලසත් ඊට ටිකක් පස්සෙයි කියවන්න පටන් ගත්තෙ. කියවන්න පටන් ගත්ත මුල් කාලෙනම් cmnts දැම්මෙ නෑ. ඒත් පස්සෙදි හිතුනා කියවලා හොරෙන්ම යන එක හොඳ මදි කියලා. සුබ පැතුම්!!හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-82914828218951263882011-06-27T15:40:24.264+05:302011-06-27T15:40:24.264+05:30මම ඇත්තටම කවි කියවන්නේ නෑ (කියෙව්වත් කලාතුරකින් ඒක...මම ඇත්තටම කවි කියවන්නේ නෑ (කියෙව්වත් කලාතුරකින් ඒක උබට කියලා ඇතිනේ) ඉතින් කවි බ්ලොගියටනං මගේ කමෙන්ට්ස් වැටෙන්නේ නෑ... ඒත් ඉතින් මේදටනං අනිවා කමෙන්ට් දානවාකිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-25793029341280303252011-06-27T09:42:27.595+05:302011-06-27T09:42:27.595+05:30ඔන්න මම ආයිත් සුබ පැතුවා ..........ඔන්න මම ආයිත් සුබ පැතුවා ..........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-69411711543136048682011-06-27T07:52:01.380+05:302011-06-27T07:52:01.380+05:30@දිනේෂ් - බොහොම ස්තූතියි දිනේෂ්..ඔබගේ අදහස් නිතරම ...@දිනේෂ් - බොහොම ස්තූතියි දිනේෂ්..ඔබගේ අදහස් නිතරම මා දිරිමත් කරනවා<br /><br />@මධූ - ස්තූතියි මධුරංග මගේ දෑල ගෙනයන්නට දිරි සවි වනවාටJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-89566745573257126032011-06-27T07:26:44.682+05:302011-06-27T07:26:44.682+05:30සිතුවිලි පලසට වගේම මේ බ්ලොග් එකටත් දිගු ගමනක් යන්න...සිතුවිලි පලසට වගේම මේ බ්ලොග් එකටත් දිගු ගමනක් යන්න ලැබෙන්න කියලා පතනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-53541821730319154342011-06-27T02:19:45.947+05:302011-06-27T02:19:45.947+05:30මම සිතුවිලි පලසට එකතු උනේ ගොඩාක් ලගදි.. මට මතක විද...මම සිතුවිලි පලසට එකතු උනේ ගොඩාක් ලගදි.. මට මතක විදිහට " සුදු සෙනවි තුමන් " නිර්මානයෙන්ද කොහේද.. හැබැයි ඉතින් ඉට පස්සේ හැමදාම වගේ සිතුවිලි පලසට මම ගොඩ උනා.. ඉදිරියටත් එහෙමයි.. වෙනස් ආරක සොදුරු නිර්මාන දොගටම කරන්න.. මගෙන් සුභ පැතුම්.. ඔබට ජය..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com