tag:blogger.com,1999:blog-284716984237529907.post1443059078354932662..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: අපිට මෝටර් බයිසිකල් නිෂ්පාදනය කරන්න බැරිද?Janaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-284716984237529907.post-70591459503294564542014-11-08T01:29:13.060+05:302014-11-08T01:29:13.060+05:30අපේ ආතත් මෝටර් බයිසිකලයක් හැදුවාඅපේ ආතත් මෝටර් බයිසිකලයක් හැදුවාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-43161661977969722992014-11-06T08:20:28.545+05:302014-11-06T08:20:28.545+05:30අල්ලස් හා දූෂණ කියන සර්පයන් එක්ක රටතුල කිසිදෙයක් ක...අල්ලස් හා දූෂණ කියන සර්පයන් එක්ක රටතුල කිසිදෙයක් කරන්න බැරිබව අපි පිළිගන්න ඕන. නමුත් මම හිතනවා අපේ රට වෙනස් කරන්න තාම ඉඩක් තියනවා කියලාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-16638891518403351962014-11-06T08:19:38.648+05:302014-11-06T08:19:38.648+05:30මමත් ඒ ලිපිය දැක්කා මහේෂ්..හොඳ උත්සහයක්..නමුත් මගේ...මමත් ඒ ලිපිය දැක්කා මහේෂ්..හොඳ උත්සහයක්..නමුත් මගේ අදහසනම් මුලින්ම සරල පියවරකින් පටන් ගැනීම ඥානාන්විතය. මුලින් මරුටියක් හැදුවනම් ඒක වැරදුනත් හදාගන්න තියන ඉඩකඩ සාපේක්ෂව වැඩියි. මරුටියක් වගේ එකක් හරියට හදාගත්තනම් ලැම්බෝගිනියක් වගේ එකක් හදන එක අමාරු වැඩක් නොවේවි ඔවුන්ටJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-53052922254143037352014-11-05T23:35:41.166+05:302014-11-05T23:35:41.166+05:30මේ ඔක්කොම තීරනය වෙන්නේ කොමිස් මත කියලා තමයි මට හිත...මේ ඔක්කොම තීරනය වෙන්නේ කොමිස් මත කියලා තමයි මට හිතෙන්නේ. එහෙම දුර බලලා ක්‍රම සම්පාදනය කිරීමක් නැහැනේ.

මේ ලිපිය අගය කරනවා!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-32950848203040095812014-11-05T09:57:14.868+05:302014-11-05T09:57:14.868+05:30දැක්කද පහුගිය දවස් වල ලංකාවෙ කොල්ලො ටිකක් හදන කාර්...දැක්කද පහුගිය දවස් වල ලංකාවෙ කොල්ලො ටිකක් හදන කාර් එකක් ගැන නිවුස් එකක් ගියා දැනට තියෙන ලැම්බො ෆෙරා වලටත් වැඩිය හොද ඉන්ධන විදියට විදුලිය භාවිතා කරන කාර් එකක්... ඒ අය ට උදව්වක් දෙන්න වත් අපේ ගොං හැත්ත උනන්දුවයක් නැ...
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-23467530738615316102014-11-04T21:45:54.911+05:302014-11-04T21:45:54.911+05:30උඹ කියනකොට මතක් වුනේ මචං රූපවාහිනියේ “ඇඟිලි සලකුණ“...උඹ කියනකොට මතක් වුනේ මචං රූපවාහිනියේ “ඇඟිලි සලකුණ“ ට එකපාරක් පෙන්නුවා පොලිස් අධිකාරී ඕලුගල අත්අඩංගුවට ගත්ත තුවක්කු හදන කොල්ලෙක්ගේ කතාව. මිනිහා මුලින්ම තුවක්කවක් හදලා තියෙන්නේ මියුසිකල් ෂෝ එකකදි අහම්බෙන් අහුවෙච්ච පිස්තෝලයක් ගෙදර ගෙනැත් ගලවලා ආයෙත් හදලා. පස්සේ මිනිහා තුවක්කු හදලා විකුණනවා. පොලීසියට අහුවෙලා හිරේ දැම්මට පස්සේ මිනිහා රජයෙන් ඉල්ලුවා පුළුවන්නම් හිරෙන් නිදහස් වුනාට පස්සේ ආරක්ෂක අංශවල Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-77563522739821088662014-11-04T21:18:24.332+05:302014-11-04T21:18:24.332+05:30බැරි කමක් නෑ ජනා.. ඒත් කෙනෙක් ඒ වෙනුවෙන් ඉදිරිපත් ...බැරි කමක් නෑ ජනා.. ඒත් කෙනෙක් ඒ වෙනුවෙන් ඉදිරිපත් වුනත් අත දෙන්න කවුද ඉන්නේ.. දැන් නිකමට හිතමු අර සයිමන් කියන මනුස්සයා ගැන.. තුවක්කු හදන වැඩේට එදා දඬුවම් කලා වුනත් පස්සේ ඒ මොළෙන් වැඩක් ගත්තනම් කොච්චර වාසියක් වෙන්න තිබුනද..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-9532138394475095322014-11-04T18:19:22.950+05:302014-11-04T18:19:22.950+05:30බොහොම කණගාටුයි මිත්‍රයා අපහසුතාවයට. සංකලනි ඊ-පුස්ත...බොහොම කණගාටුයි මිත්‍රයා අපහසුතාවයට. සංකලනි ඊ-පුස්තකයක් විදියට මුළු කතාවම අවසන් කරලා පලකරන්නට බලාපොරොත්තු වෙනවා.Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-72077551328963903132014-11-04T18:18:39.470+05:302014-11-04T18:18:39.470+05:30ඉතාමත් කාලෝචිත අදහසක්. මෙහිදී ඔබ ඉදිරිපත් කල කරුණු...ඉතාමත් කාලෝචිත අදහසක්. මෙහිදී ඔබ ඉදිරිපත් කල කරුණු හා සමගාමීව

1. වර්තමානය වෙනකොට මේ ආකල්පය යම්තාක් දුරට වෙනස් වෙන්නට පටන් ගෙන තියනවා. විශේෂයෙන්ම ආනයන ආදේශක බහුලව බිහිවෙන්නට පටන් ගැනීමත් එක්ක.

2. දේශපාලනික සහ පරිපාලනමය කර්තව්‍යයන් හි නිරත පාර්ශවයන් ස්වකීය කොමිස් කුට්ටි සහ අල්ලස් අහිමිවීමට ඇති බිය නිසා දේශීය කර්මාන්ත ආනයන ආදේශක ලෙස බිහිවීමට වලක්වනවා. යුගයේ ඛේදවාචකය මෙය තමයි.<Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-22250864365250004572014-11-04T18:10:24.105+05:302014-11-04T18:10:24.105+05:30බොහොම ස්තූතියි මිත්රයාබොහොම ස්තූතියි මිත්‍රයාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-83532519181068869892014-11-04T18:09:51.310+05:302014-11-04T18:09:51.310+05:30වර්තමාන රජය යම්තාක් දුරකට දේශීය නිෂ්පාදන වලට යම් අ...වර්තමාන රජය යම්තාක් දුරකට දේශීය නිෂ්පාදන වලට යම් අනුග්‍රහයක් ලබාදෙනවා. විශේෂයෙන්ම මයික්‍රො එක උදාහරණයක්. එකලස් කර්මාන්තයක් වුනත් ඒක හොඳ ප්‍රවේශයක්. විදේශ ආයෝජකයන් ඇවිත් රටතුල නිෂ්පාදනය ආරම්භ කිරීම තුලින් ඒ ලාභය රටට ඉතිරි නොවන නිසා දේශීය නිෂ්පාදකයන්ගේ දායකත්වය ඉතා වැදගත්. කාලයත් එක්ක පිරිවැය අඩුකරගන්න පුළුවන්. විශේෂයෙන්ම අනුපූරක භාණ්ඩ නිෂ්පාදනයත් පටන් ගත්තම. උදාහරණ විදියට මෝටර් සයිකලයේ එංජිම සහ Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-25588673856331813692014-11-04T18:06:45.281+05:302014-11-04T18:06:45.281+05:30ඇත්ත මිත්‍රයා ඒකත් එක හේතුවක් තමයි. නමුත් එකම හේතු...ඇත්ත මිත්‍රයා ඒකත් එක හේතුවක් තමයි. නමුත් එකම හේතුව ඒක විතරක් නෙවෙයිJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-56463585167115487542014-11-04T15:28:00.683+05:302014-11-04T15:28:00.683+05:30meee....SANKALANI kathave ithuru eeva ko....ikmana...meee....SANKALANI kathave ithuru eeva ko....ikmanata dannako...hamadama avilla balala yanne daala athi kiyala... :(wara@kelaniyahttps://www.blogger.com/profile/15331910535111379520noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-59205839874347490992014-11-04T12:50:10.529+05:302014-11-04T12:50:10.529+05:30නිවැරදි කිරීම්:- 5. වැනි කරුණ 'බොහෝ දුර යායුත...නිවැරදි කිරීම්:- 5. වැනි කරුණ 'බොහෝ දුර යායුතුයි', 'ප්‍රාගුන්‍යය', 'තුවක්කුවේ බටය අග හිල් විද්දේ', vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-40123057727275056682014-11-04T12:45:53.318+05:302014-11-04T12:45:53.318+05:30බොහොම හොඳ අරමුණකින් ලියන ලද ලිපියක් හැටියට මෙය අගය...බොහොම හොඳ අරමුණකින් ලියන ලද ලිපියක් හැටියට මෙය අගය කරනවා.

ලංකාවේ තුවක්කු, මෝටර් බයිසිකල්, මෝටර් වාහන, අනෙකුත් විවිධ විදුලි සහ විද්‍යුත් උපකරණ හදන්න පුළුවන්. ඒ කර්මාන්ත දියුණු කරගන්න මතුවන ප්‍රධාන බාධක හැටියට මම දකින්නේ මෙන්න මේ කරුණු.

1. පිටරට එක හොඳයි අපේ රටේ එක බාලයි කියන ඍනාත්මක ආකල්පය.

2. පිටරටින් බඩු ගෙන්වීම නිසා, ලාභ, කොමිස්, බදු, ආදියෙන් ලබන ආදායම් vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-78408517671574113812014-11-04T11:59:18.084+05:302014-11-04T11:59:18.084+05:30honda article ekak...honda article ekak...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-16888710179275978762014-11-04T08:24:24.185+05:302014-11-04T08:24:24.185+05:30ප්‍රධානතම ගැටළුවක් වෙන්නේ තරගකාරී මිලකට දෙන්න බැරි...ප්‍රධානතම ගැටළුවක් වෙන්නේ තරගකාරී මිලකට දෙන්න බැරි එක.නිෂ්පාදන වියදම ඉන්දියාවේදී හදන්න යන වියදටත් වැඩ ලංකාවේ tax එක වැඩි.ඒ මිලට හදනවනම් මහා පරිමාණයෙන් හදන්න ගන්න ඕනේ.අනික තාම මම දන්නා තරමින් හොඳ මට්ටමේ වාහන එන්ජින් නිපදවලා නෑ.

micro එක කරන්නෙත් චීනෙන් ගෙනල්ලා ලංකාවේදී එකලස් කරන එක.මට මතකයි ඒ දවස වල පත්තරයක තිබ්බා පිටරටින් ගෙන්න සාමාන්‍ය දුම්රිය මැදිරියක මිලට වඩා අඩු මිලක "ac කරපුVishwajithhttps://www.blogger.com/profile/03118508157638300657noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-48752783517082063512014-11-03T23:41:34.272+05:302014-11-03T23:41:34.272+05:30මෙ පට්ට පඳුරු දේසපාලුවො දෙයිද ඉඩ ඕවට? කෝ එතකොට උංට...මෙ පට්ට පඳුරු දේසපාලුවො දෙයිද ඉඩ ඕවට? කෝ එතකොට උංට කොමිස්? සහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.com