tag:blogger.com,1999:blog-284716984237529907.post1699220437733708604..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: පව්කාර ස්ත්‍රියට ගල් ගසන පව් නොකල උන්...Janaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-284716984237529907.post-63178810217421491892012-12-06T19:09:02.350+05:302012-12-06T19:09:02.350+05:30:/
:/<br />රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-50978539533486825452012-12-04T12:04:10.188+05:302012-12-04T12:04:10.188+05:30Naleen Dilruksha
හරි! මේකට උත්තර දෙන්නකෝ. පාර්ලිමේ...Naleen Dilruksha<br />හරි! මේකට උත්තර දෙන්නකෝ. පාර්ලිමේන්තුවට ඕන නිලධාරියෙක් එලවන්න. කමිටුව පත්කරන්නෙත් පාර්ලිමේන්තුව. ඒක සාධාරණද? <br />(දැං කියන්න එපා මේක ජේආර්ගෙ ව්‍යවස්ථාව කියල. ආපු ගමන් වෙනස් කිරිල්ලකුත් කරගත්තනේ. අඩුපාඩුවක් තියනව නම් හදාගන්න 2/3ත් තියනවනේ)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-83445088250276948712012-12-03T04:22:27.629+05:302012-12-03T04:22:27.629+05:30Niyama lipiya..ela..Niyama lipiya..ela..ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-90689062678756970992012-12-03T01:59:55.254+05:302012-12-03T01:59:55.254+05:30අවාසනාවකට ව්‍යවස්ථාවටත් එරෙහි ව්‍යවස්ථාවලට ජනතා බල...අවාසනාවකට ව්‍යවස්ථාවටත් එරෙහි ව්‍යවස්ථාවලට ජනතා බලය හිමිවී තිබේ ??????????????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-20581796521630671632012-12-02T22:38:34.388+05:302012-12-02T22:38:34.388+05:30නලින් සහෝදරයා..ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල්ම ප්‍රති...නලින් සහෝදරයා..ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල්ම ප්‍රතිමූර්තිය කීපවතාවක් වෙනස්වෙලා අද තියන තත්වයට පත්කරගත් පසුවවත් මෙයින් සිරවී ඇත්තේ රටේ ප්රජාතන්ත්රවාදයම බව නොතේරීම තරම් කණගාටුවක් තවත් වෙයිද. නමුත් සියලු පරිබාහිර ක්‍රියාකාරකම්වලින් සිදුවන්නේ අධිකරණයේ ස්වාධීනත්වය සහ පාලන තන්ත්රය මෙන්ම අධිකරණ ක්‍රියාවලිය ගැන ජනතා විශ්වාසය ගිලිහී යාමයි.ලිපියේ සමස්ථය පාදක කරගන්නා කරුණ අන්තර්ගත කරුණු තුලින් තර්කනය සහ Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-11374928922406709072012-12-02T19:13:21.887+05:302012-12-02T19:13:21.887+05:30අනේ බං ඔයාම කියනවා රටේ උත්තරීතර පැවැත්ම තීරණය වන්...අනේ බං ඔයාම කියනවා රටේ උත්තරීතර පැවැත්ම තීරණය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මතය කියා ඉතින් එහෙමනම් වෙන මොනවද මේ කියන කතා.අතිගරු ජේ ආර් ජයවර්ධන උතුමානන් ගේ සමයේ සම්මත කළ ව්‍යවස්ථාව තමා අදටත් වලංගු.<br />// අගවිනිසුරුවරිය නිවැරදියයි කියන්නට උත්සහ නොගන්නා අතර වැරදිකාරිය නම් නිසි දඬුවම් දීම කල යුතුය, නමුත් ඒ මේ රටේ ඕනෑම පුරවැසියෙකුට හිමිවිය යුතු ස්වාධීන අධිකරණයක් හමුවේ පෙනී සිටීමේ අයිතියද සමගින් එය samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-61984805006181997292012-12-02T18:14:24.505+05:302012-12-02T18:14:24.505+05:30මාරයි මාරයි සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.com