tag:blogger.com,1999:blog-284716984237529907.post1991875465664043195..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නැවතත් මරාදැමූ වගJanaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-284716984237529907.post-68738747432983749212013-05-04T08:28:53.385+05:302013-05-04T08:28:53.385+05:30ඔන්න ඔය චක්‍රය ඉවරවෙන තැන ගැන තමයි තියන ගැටළුවඔන්න ඔය චක්‍රය ඉවරවෙන තැන ගැන තමයි තියන ගැටළුවJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-77576336027193471512013-05-04T01:07:33.149+05:302013-05-04T01:07:33.149+05:30"මැරිච්ච එකාට වැඩිය ඉන්න එකා වටිනවා නේ" ..."මැරිච්ච එකාට වැඩිය ඉන්න එකා වටිනවා නේ" ... ඔන්න ඔහොමයි රජතුමා හිතන්න ඇත්තේ ... තව ටික දවසකින් මහ පාරෙම මිනී මරයි ... එවට හෙන ඉල්ලන මිනිස්සුම අයෙත් ඡන්දෙ දෙයි ... ඔන්න ඕක තමයි ආශ්චර්යයේ චක්‍රය ... දුප්පත් අපිට බුදු සරණයි ...!!!wolf sanjayahttps://www.blogger.com/profile/11310269077166098118noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-36158875246504591392013-05-01T08:13:46.994+05:302013-05-01T08:13:46.994+05:30කියලා වැඩක් නෑ බංකියලා වැඩක් නෑ බංJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-26240691785610029252013-05-01T03:25:11.575+05:302013-05-01T03:25:11.575+05:30ලාංකීය දේශපානලයනේ ජනා.. අනික හැම්දේම සති දෙකයිනේ.....ලාංකීය දේශපානලයනේ ජනා.. අනික හැම්දේම සති දෙකයිනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-27996108774618272382013-04-30T17:32:13.536+05:302013-04-30T17:32:13.536+05:30ඒක ඇත්ත රාජ් සහෝදරයා..ඒක ඇත්ත රාජ් සහෝදරයා..Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-56523329294831602082013-04-30T17:30:08.933+05:302013-04-30T17:30:08.933+05:30මොන දෙයියත් නියම බෞද්ධයට යටයිනේ මිත්රයාමොන දෙයියත් නියම බෞද්ධයට යටයිනේ මිත්‍රයාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-5398897339869911122013-04-30T17:29:36.126+05:302013-04-30T17:29:36.126+05:30අර කවියකුත් තියෙන්නේ “සිඳු සිඳෙනා කල ඇල ගැන කියනුව...අර කවියකුත් තියෙන්නේ “සිඳු සිඳෙනා කල ඇල ගැන කියනුව කිමෙක“ කියලා..<br />ඒ කියන්නේ මහ මුහුද හිඳෙද්දි ඇල ගැන කවර කතාද කියලනේ..ඒක අපිටත් අදාලයි..මෙහෙම ලොක්කන්ට මෙහෙම වෙද්දි අපි වගේ සාමාන්‍ය මිනහට වෙන දේ පොතෙත් නෑ..හැබැයි උණ්ඩෙට බයේනම් මේවා නවත්තන්නේ නෑ මිත්‍රයා..යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නෑනේJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-33482671053119211692013-04-30T17:26:57.873+05:302013-04-30T17:26:57.873+05:30කලකම් පල දේ මෙන්ම කලකම් පලදේවි නලින් සහෝදරයාකලකම් පල දේ මෙන්ම කලකම් පලදේවි නලින් සහෝදරයාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-71516196741332145412013-04-30T17:26:31.240+05:302013-04-30T17:26:31.240+05:30ඒක තමයි කීර්ති සහෝදරයා මේ රටේ අශ්චර්යය කියන්නේ..ඒක...ඒක තමයි කීර්ති සහෝදරයා මේ රටේ අශ්චර්යය කියන්නේ..ඒක බොහොම ඉක්මණින්ම උදාවෙලාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-34677216144494376752013-04-30T17:25:47.149+05:302013-04-30T17:25:47.149+05:30කර්මය රැවටීමට කිසිවෙකුට නුපුළුවන්ය යන කියමනේ සත්‍ය...කර්මය රැවටීමට කිසිවෙකුට නුපුළුවන්ය යන කියමනේ සත්‍යයක් තියනවා..එසේම දිට්ඨ ධම්මවේදනීය කර්ම වල සත්‍යතාවත් ඉදිරියේදි බලන්න පුළුවන් වෙයි සුදීක සහෝදරයාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-22934956285094870512013-04-30T14:36:49.306+05:302013-04-30T14:36:49.306+05:30භාරත හොඳයි කියල කියන්න බැරිවුනත් මේ වෙන දේවල් ඊට ව...භාරත හොඳයි කියල කියන්න බැරිවුනත් මේ වෙන දේවල් ඊට වඩා නරකයි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-22648176849333026492013-04-30T10:54:08.378+05:302013-04-30T10:54:08.378+05:30ha..ha..kata..kata..kata warada gana epa. (Duminda...ha..ha..kata..kata..kata warada gana epa. (Duminda daiyo udahas wavi).<br />Jayawewa.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-82274511185379936852013-04-29T21:56:52.198+05:302013-04-29T21:56:52.198+05:30රට යන අත ගැන කලකිරීම දැඩි කල සිදු වීම් ජාලයකි. ජනා...රට යන අත ගැන කලකිරීම දැඩි කල සිදු වීම් ජාලයකි. ජනාධිපතිතුමන්ගේ වෘත්තීය සමිති උපදේශකවරයාගේ ඉරණම මෙය නම් සාමාන්‍ය ජනතාවගේ තත්වය දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටීමට සිදුවන තරම් ඛේදාන්තයකට තල්ලු වෙමින් ඇත. සියල්ල කර්මයට භාර දී අතපිස ගැනීමට පුරුදු වූ මිනිසුනි දුමින්දගේ මීලඟ වෙඩි උන්ඩයේ ඉලක්කය ඔබ විය හැක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-9901892707690598312013-04-29T19:11:37.054+05:302013-04-29T19:11:37.054+05:30 අන්තර්ජාලයේ lankatv.net ඒකට ගිය විට All ... අන්තර්ජාලයේ lankatv.net ඒකට ගිය විට All Tv News Music Videos වල භාරත ලක්ස්මන් මහතාගේ අවසන් කතාව අැසිය හැක.keerthi rateralahttps://www.blogger.com/profile/15895245192460491501noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-50461662584656820122013-04-29T18:54:37.780+05:302013-04-29T18:54:37.780+05:30කළ කම් පළ දේ..කළ කම් පළ දේ..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-33920618911304461982013-04-29T18:51:07.636+05:302013-04-29T18:51:07.636+05:30 1989 දී T 56 අවියක්ද රැගෙන ඒ තුමා ඝාතනය ... 1989 දී T 56 අවියක්ද රැගෙන ඒ තුමා ඝාතනය කිරීමට නිවසට අැතුල් වූ J V P නාදුනන තුවක්කු කරුවකු සමග පොරබදා, ඒ මැරයා පලවා හැර ජීවිතය බේරා ගත් භාරත 2011 දී තමා නියෝජනය කරන පක්ෂයේම මැරයෙකු අතින් ඝාතනය විය. ඒ ඝාතනයට වගකිවයුතු කවුද, ඝාතනයට හේතුව කුමක්ද යන්න ඒතුමා මියයාමට දින දෙකකට පෙර අවසන් ඡන්ද රැස්වීමේ දී කල කතාවට නැවත වරක් සවන් දීමෙන් කදිමටkeerthi rateralahttps://www.blogger.com/profile/15895245192460491501noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-31620188681842233702013-04-29T18:26:40.149+05:302013-04-29T18:26:40.149+05:30කර්මය රැවටීමට කිසිවකුට නුපුළුවන. පෙර කල පින් ඇති අ...කර්මය රැවටීමට කිසිවකුට නුපුළුවන. පෙර කල පින් ඇති අය එහි මහිමයන් විඳින කල අප පුදුම විය යුතු නැත. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com