tag:blogger.com,1999:blog-284716984237529907.post2590357318768113066..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: ආයෙමත් ආදරෙන් - 4 වැනි කොටසJanaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-284716984237529907.post-6949360706083541522013-10-06T10:42:23.356+05:302013-10-06T10:42:23.356+05:30විනාඩි පහේ ගමනට පැයක් විතර මග ගාටනවා, අතේ තියන දෙය...විනාඩි පහේ ගමනට පැයක් විතර මග ගාටනවා, අතේ තියන දෙයක් වැටුනත් නැවෙන්නේ නෑ අහුලගන්න...ඒත් ගෑනු ළමයි කියනවා ඒක හරි ලේසියිලු. අපිටනම් ඕවට අධෝ භාගෙනුත් හිනා.

එක සිරා...

"ච: දෙකක් වනුවනන් මරු :3 "සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-54901008612838464192012-06-02T21:55:25.080+05:302012-06-02T21:55:25.080+05:30ආ.. මට මග ඇරිලානෙ කොටස්..ආ.. මට මග ඇරිලානෙ කොටස්..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-26163934009879686772012-05-27T07:49:19.938+05:302012-05-27T07:49:19.938+05:30ගොඩක් ස්තූතියි සහෝදරයා...ඉතිරි කොටස සඳුදාගොඩක් ස්තූතියි සහෝදරයා...ඉතිරි කොටස සඳුදාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-22159893057331571322012-05-27T07:47:24.477+05:302012-05-27T07:47:24.477+05:30මෙගා කුජීත වෙන කාලයක්නේ මේ චතුරංග සහෝදරයා..ඒක නිසා...මෙගා කුජීත වෙන කාලයක්නේ මේ චතුරංග සහෝදරයා..ඒක නිසා මම හිතනවා සතියකට දෙපාරක් වැටුනම ලස්සනයි කියලා. ඒ වගේම මේ කලබලකාරී යෞවන කතා රටාව ගොඩක් අය අනුගමනය කරන එකක්..ඒක “ෆැන්ටසි මොඩලය“ කිව්වොත් වඩාත් නිවැරදියි. ගතානුගතික ප්‍රේමකතා මොඩලයට වඩා ඒක යථාර්ථවාදී සහ තත්කාලීනයි කියලා මම හිතනවා. ගොඩක් ස්තූතියි අදහස් වලටJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-6928289573382145972012-05-27T07:45:18.012+05:302012-05-27T07:45:18.012+05:30This comment has been removed by the author.Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-70522817398438209482012-05-27T07:45:00.650+05:302012-05-27T07:45:00.650+05:30අනිවාර්යයෙන් මචං...ඉක්මණටම දානවාඅනිවාර්යයෙන් මචං...ඉක්මණටම දානවාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-45293576769350592352012-05-27T07:41:40.110+05:302012-05-27T07:41:40.110+05:30දැන් ලෝකේ එහෙම තමයි..ඇහැට කණට පේන කෙල්ලෙක් උපදින්න...දැන් ලෝකේ එහෙම තමයි..ඇහැට කණට පේන කෙල්ලෙක් උපදින්නෙම් අයිතිකාරයෝ දහ පාලොස් දෙනෙක් එක්කJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-64985802033093289172012-05-27T07:40:07.798+05:302012-05-27T07:40:07.798+05:30ගොඩක් ස්තූතියි යාළුවා..මේක ගොඩක්ම දිග කතාවක් නෙවෙය...ගොඩක් ස්තූතියි යාළුවා..මේක ගොඩක්ම දිග කතාවක් නෙවෙයි..ඒත් කොටමත් නෑJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-2545314968573924672012-05-27T07:39:09.204+05:302012-05-27T07:39:09.204+05:30දැන් මේ අහිංසක දිස්නක කොල්ලා ගුටි කනකන්ද ඔයා බලන් ...දැන් මේ අහිංසක දිස්නක කොල්ලා ගුටි කනකන්ද ඔයා බලන් ඉන්නේ..අයියෝ ඒක හරි මාන්දමිකයිනේJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-81525636866795134102012-05-27T07:37:24.663+05:302012-05-27T07:37:24.663+05:30තැන්කූ මලයා..ඊළඟ කොටස සඳුදාතැන්කූ මලයා..ඊළඟ කොටස සඳුදාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-32841026200841948252012-05-26T22:38:58.334+05:302012-05-26T22:38:58.334+05:30බොලද ලව් ඉස්ටෝරිවලට වඩා මේ වගේ කතා පට්ට....
ඉතිරි ...බොලද ලව් ඉස්ටෝරිවලට වඩා මේ වගේ කතා පට්ට....
ඉතිරි කොටසත් ඉක්මනට ඕන...රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-77017604090480314922012-05-26T22:09:10.043+05:302012-05-26T22:09:10.043+05:30නියමයි ! ගේමක් !!!
ගේම නම් ගේම... කාමර විතරක් මදි...නියමයි ! ගේමක් !!!

ගේම නම් ගේම... කාමර විතරක් මදි හරිය !!!

මේක නම් මරු ටෙන්ෂන් වෙලාවක ටිකක් රිලැක්ස් වෙන්න !!! නියම ස්ටයිල් එකක් ! ෂුට්ටක් විතර යෞවන සමීන්ද්‍ර ගේ හැඩයක් පේනවා... ටූට්ටයි හොඳේ !!!

නියමයි සහෝ... මේ , මේක දිනපතා යන මෙගා සීරීස් එකක් කරන්න බැරිවෙයිද ???චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-45489686139508287832012-05-26T09:48:37.316+05:302012-05-26T09:48:37.316+05:30එළ මචං ඉක්මනට ඉතුරු ටිකත් දාපන්..එළ මචං ඉක්මනට ඉතුරු ටිකත් දාපන්..cjgayanhttps://www.blogger.com/profile/12233085014345384391noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-69333618305824356202012-05-26T01:41:46.378+05:302012-05-26T01:41:46.378+05:30වැඩේ කියන්නේ දවසක් පස්සෙන් ගියත් අයිතිකාරයෝ ඇවිත් ...වැඩේ කියන්නේ දවසක් පස්සෙන් ගියත් අයිතිකාරයෝ ඇවිත් සද්දේ දානවනේ දැං.. මම හිතන්නේ ඒ නියම අයිතියාරයා නෙමෙයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-82534636419754055042012-05-25T23:33:36.639+05:302012-05-25T23:33:36.639+05:30ලස්සනයි....දිගටම යමු...ලස්සනයි....දිගටම යමු...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-46813794052706969022012-05-25T22:50:16.431+05:302012-05-25T22:50:16.431+05:30අපරාදෙ... ගුටියක් දෙකක් වැදුන නම්...අපරාදෙ... ගුටියක් දෙකක් වැදුන නම්...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-9100784815082126272012-05-25T21:15:22.749+05:302012-05-25T21:15:22.749+05:30නියමය්නේ ජනරංග අය්යේ, ඊලග කොටසත් ඉක්මනට ලියන්න ;)නියමය්නේ ජනරංග අය්යේ, ඊලග කොටසත් ඉක්මනට ලියන්න ;)පුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.com