tag:blogger.com,1999:blog-284716984237529907.post2848520983348229698..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: අදිසි වෙඩික්කරු(The Invisible Shooter) - 3 වැනි කොටසJanaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-284716984237529907.post-22912861606580639112011-11-10T21:21:28.173+05:302011-11-10T21:21:28.173+05:30අපූරුයි නොවැ...
කුහුල ඇවිස්සෙනවා ...කොටසින් කොටස.....අපූරුයි නොවැ...
කුහුල ඇවිස්සෙනවා ...කොටසින් කොටස....
අනිත් කොටසත් එනකං මග බලං ඉන්නවා...
මම මේ බ්‍රිතාන්‍ය උරුවට ආසයි....ඒක තමා රහස් පරීක්ෂක කතා වලට සුදුසුම....
විශේෂයෙන් වගුරු බිම්..මම හරිම ආසයි...
ජය..!ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-70017741218417711342011-11-09T17:07:50.920+05:302011-11-09T17:07:50.920+05:30@චතුරංග - බොහොම ස්තූතියි හැමදාමත් බොහොම දිරිගන්වනස...@චතුරංග - බොහොම ස්තූතියි හැමදාමත් බොහොම දිරිගන්වනසුළු අදහස් දක්වන ඔබට. වෙනස්ම විදියෙ දේකින් මම බලාපොරොත්තුවුනු දේවල් කියවන අයට දැනෙනකොට මටත් ගොඩක් සතුටුයි.

@දිනේෂ් - ඔව් දිනේෂ් ශර්ලෝක් හෝම්ස් කියන්නේ මම ආසාවෙන්ම කියවූ කතාමාලාවයි. එහි ආභාශයත් යම්තාක් දුරට මම ලබාගත්තාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-67811512420861453922011-11-09T17:05:52.830+05:302011-11-09T17:05:52.830+05:30@සමීර - බොහොම ස්තූතියි සමීර..මාව නිවැරදි කිරීම ගැන...@සමීර - බොහොම ස්තූතියි සමීර..මාව නිවැරදි කිරීම ගැන ගොඩක් ස්තූතියි. එය මට සිදුවුණු වැරදීමක්. මම එය නිවැරදි කරගත්තා.Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-51194739672618720712011-11-09T16:25:35.594+05:302011-11-09T16:25:35.594+05:30ශර්ලොක් හෝම්ස් කතාමාලව කියවනවා වගේ හැගීමක් ආවා.. අ...ශර්ලොක් හෝම්ස් කතාමාලව කියවනවා වගේ හැගීමක් ආවා.. අපූරුයි යාළුවා...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-39631871327668531592011-11-09T11:21:12.275+05:302011-11-09T11:21:12.275+05:30නියමයිනේ... පහුගිය කොටස් දෙකටත් වඩා මේ කෑල්ලට නම් ...නියමයිනේ... පහුගිය කොටස් දෙකටත් වඩා මේ කෑල්ලට නම් මගේ හිත ගියා... කථාව හොඳට ගලාගෙන යනවා... ඒක මම ඔයාගේ කලින් සීරීස් එකේදිත් කිව්වනේ !!! කුතුහලය නම් ඔබ උපරිමයෙන් අවුස්සනවා... මම ආසමත් ඒකට තමා... කථාන්දරයකයි, කථාවකයි, වාර්තාවකයි වෙනස හොඳට තේරෙන්නේ මේ වගේ කථා කියවද්දී තමයි...

ඔහොම යං ගානර්...! සත්‍යය අත ලඟ !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-59934926577968215832011-11-09T08:57:41.611+05:302011-11-09T08:57:41.611+05:30එළ එළ එළ! කුතුහලය+ :)එළ එළ එළ! කුතුහලය+ :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-15270608464943383702011-11-09T08:48:36.735+05:302011-11-09T08:48:36.735+05:30සමස්තයක් විදිහට හොදින් ලියලා තියනවා හැබැයි පොඩි ...සමස්තයක් විදිහට හොදින් ලියලා තියනවා හැබැයි පොඩි වරදක් තිබුනා එන්ගලන්තෙ FBI 1 ක් නෑ ඒක තියන්නෙ එක්සත් ජනපදයෙ . එන්ගලන්තෙ තියෙන්නෙ Scotland yard පොලීසිය .sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-13522177304283299322011-11-08T22:46:59.976+05:302011-11-08T22:46:59.976+05:30බොහොම ස්තූතියි හංසනී..පුළුවන් උපරිම විදියට ලියනවා....බොහොම ස්තූතියි හංසනී..පුළුවන් උපරිම විදියට ලියනවා. මම හිතනවා වෙනසක් නිසාත් කව්රුවත් මේ වගේ කතාවකට මුල පුරලා නැති නිසාත් අවකාශයට ගැලපෙන විදියට දියත් කරන්න..අදහස් ගොඩක් වටිනවාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-74005923322380285732011-11-08T22:44:17.766+05:302011-11-08T22:44:17.766+05:30තවත් ගොඩක් ලස්සන කොටසක්.. කුතුහලය පිරෙන විදිහට ලිය...තවත් ගොඩක් ලස්සන කොටසක්.. කුතුහලය පිරෙන විදිහට ලියලා තියනවා.. ඉක්මනට ලියන්න. ඊළඟ කොටසත් ඉක්මනටම කියවන්න ආසයි.. නියමයි.හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.com