tag:blogger.com,1999:blog-284716984237529907.post3709860916977057751..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: වැලිවේරිය, රූකාන්ත,චන්ද්‍රලේඛා සහ තවත් කතාJanaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-284716984237529907.post-19317995214643076332013-08-05T21:30:21.789+05:302013-08-05T21:30:21.789+05:30හලේ මන්දා, මේවා බල බල ඉන්න වෙලා තියෙන්නෙ, ඔක්කමත් ...හලේ මන්දා, මේවා බල බල ඉන්න වෙලා තියෙන්නෙ, ඔක්කමත් හරි මේ ටික හැමෝටම තේරෙනවානේ,ඊට පස්සේ ආයෙම ඡන්දයක් තිබ්බාම ආයේ මේ අයම දිනනවා,හැබැයි ඡන්දෙ දුන්න කෙනෙක් හොයාගන්නත් නෑ, හමුදාවටත් දැන් තියෙන ආයුධ වලට කරකියාගන්න දෙයක් නැතිව වගේ දකින දකින මිනිස්සුන්ට වෙඩි තියෙනවා.. (හොද වෙලාවට මට ඡන්දෙ නැත්තෙ තවම) Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-79424174905145573632013-08-05T06:22:55.784+05:302013-08-05T06:22:55.784+05:30එකෙක්ට බලතල තිබිල ඔහොම නම් පලා බබලටත් බලතල දීල ඇඩ්...එකෙක්ට බලතල තිබිල ඔහොම නම් පලා බබලටත් බලතල දීල ඇඩ්රස් නැතිවෙන්න්නම කමු Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-25739569676676576282013-08-03T13:55:51.095+05:302013-08-03T13:55:51.095+05:30චම්පකටයි,විමලයටයි පොලිස් බලතල *කේ ගහගන්න තියෙන්නේ....චම්පකටයි,විමලයටයි පොලිස් බලතල *කේ ගහගන්න තියෙන්නේ.ඔය වැඩ කරලා තියෙන්නේ මහ එකාගේ බලතල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-76266518228866147462013-08-03T10:22:33.151+05:302013-08-03T10:22:33.151+05:30ඉක්මනට පෙළඹෙන්නේ නැත්තේ සිද්දිය ගැන නොදන්න නිසානේ....ඉක්මනට පෙළඹෙන්නේ නැත්තේ සිද්දිය ගැන නොදන්න නිසානේ... සිද්දිය ගැන දන්න මිනිස්සු දන්නවා.. ආන්ඩුවයි, ඇමතිවරුයි, අලවාහිනියයි, නයි ටී ඇන් එකයි, දිණමින පත්තරෙයි කියන්නේ බොරු කියලා..<br /><br />මුන් උතුරේ ක්‍රියා කරන්න ඇත්තේ කොහොමද කියලා හිතාගන්න දැන් චනල් ෆෝ ඕන නෑ. තමන්ගෙම සහෝදරයන්ට, අම්මට, තාත්තට, පූජකයන්ට, ආගමික ස්ථානවලට සලකන්නේ මෙහෙම නම්. එහේ කොහොමට තියෙන්න ඇද්ද කියලා හරකෙකුට උනත් හිතා ගන්න පුළුවන්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-60627358490188106072013-08-03T10:07:55.301+05:302013-08-03T10:07:55.301+05:30ඒ කාලය උදා වෙලා! තවත් බකං නිලන් ඉමුද??ඒ කාලය උදා වෙලා! තවත් බකං නිලන් ඉමුද??නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-24343310843445848022013-08-03T09:18:33.217+05:302013-08-03T09:18:33.217+05:30මීට ටික කාලෙකට ඉස්සර අවන්ත ආටිගල කාටුන් එකක් ඇන්දා...මීට ටික කාලෙකට ඉස්සර අවන්ත ආටිගල කාටුන් එකක් ඇන්දා. හමුදාව උතුරේ ජනතාවට තුවක්කු ඔසවද්දි දකුණේ අපි ඔල්වරසන් දෙනවා. නමුත් ඊට පස්සේ ඒ තුවක්කුව අපේ පැත්තට එල්ල වෙනවා. මම හිතුවේ අවන්ත කොරහේ කිඹුල්ලු දකිනවා කියලා. නමුත් අද ඒක ඇත්ත වෙලා. හෙට දවසේ කුමක් හෝ දෙයක් වෙනුවෙන් ඔබේ හෝ මගේ පැත්තට තුවක්කුව එල්ල නොවෙයි කියලා කාටද කියන්න පුළුවන්?Anonymousnoreply@blogger.com