tag:blogger.com,1999:blog-284716984237529907.post458335046248956630..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: වසා මගේ නෙතුකැන්- නුඹ හිඳී වළාකුල මෙන්Janaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-284716984237529907.post-48238115288508117752011-11-19T22:34:10.069+05:302011-11-19T22:34:10.069+05:30සහෝ කසාද නොබැන්දට මොකෝ ඇඬෙන්නම ලියලා තියෙනවා. ඔබ ක...සහෝ කසාද නොබැන්දට මොකෝ ඇඬෙන්නම ලියලා තියෙනවා. ඔබ කියපු කාරණා ටික ප්රායෝගිකව අත්විඳින කෙනෙක් විදියට ඔයාගේ ඔය වචන ටිකට මට ගොඩක් සන්තෝෂයි. මොකද ජීවිතේ ඇති සැටියෙන් පේන්නේ අල්පයක් දෙනාට නිසා. ගොඩක් දෙනා ජීවිතේ අල්ලන් ඉන්නේ වැරදි තැන් වලින්. ඒත් මොනවා නැතත් කනුවට ලනුව වගේ ලඟ ඉන්න කෙනෙක් ඉන්නවා නම් ගින්දරට වුනත් පනින්න ෆිට් තමයි. ඒක ඉතින් මෙහෙම වචන වලින් කිව්වට සමහරුන්ට තේරෙන්නෑ. කරලම, විඳලම බලන්න ඕනේචතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-52806680749021803142011-11-18T11:39:12.884+05:302011-11-18T11:39:12.884+05:30ස්තූතියි අක්කණ්ඩියේ.හොඳාකාරවම දන්නවා ඒ දේ.ඒකයි සිත...ස්තූතියි අක්කණ්ඩියේ.හොඳාකාරවම දන්නවා ඒ දේ.ඒකයි සිතුවිල්ලකට පෙරලුවේJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-46156232050166599652011-11-18T10:36:08.705+05:302011-11-18T10:36:08.705+05:30100%ක් ඇත්ත මල්ලි.කෙල්ලො වතාවත් කරනවා වගේ ආදරේ කරන...100%ක් ඇත්ත මල්ලි.කෙල්ලො වතාවත් කරනවා වගේ ආදරේ කරනවා නේන්නම්.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-74090250047102524102011-11-18T07:02:28.914+05:302011-11-18T07:02:28.914+05:30@මේ දවස්වල සහෝදරයා ඒ ගැන නොහිතුවට ඉක්මණටම හිතාවි.ඔ...@මේ දවස්වල සහෝදරයා ඒ ගැන නොහිතුවට ඉක්මණටම හිතාවි.ඔන්න බලන්නකෝJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-52942329283603033612011-11-17T20:20:48.938+05:302011-11-17T20:20:48.938+05:30ආදරේ.. මේ දවස් වල මං නොහිතනම මාතෘකාවක්.. නමුත් ඔබේ...ආදරේ.. මේ දවස් වල මං නොහිතනම මාතෘකාවක්.. නමුත් ඔබේ කියමන ලස්සනයි.. <br />ඔය පින්තූරේ ඉන්න ගායිකාවට මං ගොඩක් කැමතියි...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-3702563766192236682011-11-17T19:44:42.165+05:302011-11-17T19:44:42.165+05:30@තනි අලියා- ආදරේ නම් කෙප්පයක් තමයි.ඒත් ඕනම කෙප්පයක...@තනි අලියා- ආදරේ නම් කෙප්පයක් තමයි.ඒත් ඕනම කෙප්පයක් ඇත්ත කරන්න පුළුවන්, ඒ විතරක් නෙවෙයි ඕනම ඇත්තක් කෙප්පයක් කරන්නත් පුළුවන්.ඒකට බලපාන්නේ ආකල්ප සහෝදරයා..ගොඩක් ස්තූතියි අදහසටJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-13742622278649149222011-11-17T19:42:19.681+05:302011-11-17T19:42:19.681+05:30@ප්රාර්ථනා- බොහොම ස්තූතියි සහෝදරී.හැඟෙන දැනෙන දේව...@ප්රාර්ථනා- බොහොම ස්තූතියි සහෝදරී.හැඟෙන දැනෙන දේවල් ගැන ගොඩක් ලියන්න පුළුවන්.ඒ වගේම ජීවිතේ වැරදුණු,වැරදි කරපු තැන් හදාගන්නත් සිතුවිලි ගොඩක් වැදගත්.Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-7349062917244764712011-11-17T18:35:00.240+05:302011-11-17T18:35:00.240+05:30අාදරේ කෙප්පයකි! කතා දෙක්ක නැතඅාදරේ කෙප්පයකි! කතා දෙක්ක නැතAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-32625078839259253052011-11-17T17:53:38.705+05:302011-11-17T17:53:38.705+05:30ඇත්ත ඇති හැටියෙන්ම ලියලා,.දෙපාර්ශවයම ගැන හිතද්දී 1...ඇත්ත ඇති හැටියෙන්ම ලියලා,.දෙපාර්ශවයම ගැන හිතද්දී 100%ක්ම නිවැරදියි කියලා කියන්න පුළුවන් ජනරඟ, ,.සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-53653113344819303452011-11-17T17:38:20.318+05:302011-11-17T17:38:20.318+05:30ආදරේ තමයි මස්සිනා මිනිස්සු ජීවත් කරවන්නේත්,මරන්නේත...ආදරේ තමයි මස්සිනා මිනිස්සු ජීවත් කරවන්නේත්,මරන්නේත්, නොමරා මරන්නේත්. හොඳට භාවිතා කලොත් හොඳ දෙයක් වෙනවා..උඹ ගණන් ගන්න එපා බනියා.අම්මා හොයලා දෙයි...Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-84965201539361337692011-11-17T17:35:53.429+05:302011-11-17T17:35:53.429+05:30ආදරේ.. අෆෝ :Dආදරේ.. අෆෝ :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.com