tag:blogger.com,1999:blog-284716984237529907.post6251832626643756911..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: සුදු වෑන් එක - පූස් කොලම 4Janaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-284716984237529907.post-13452065118769605792023-02-20T10:59:03.057+05:302023-02-20T10:59:03.057+05:30හෙහ්..හේ. මරු. ඉස්සරාට පූෂන්ට බව්වන්ටත් ඉන්ට බැරි ...හෙහ්..හේ. මරු. ඉස්සරාට පූෂන්ට බව්වන්ටත් ඉන්ට බැරි වෙයි මයෙ හිතේ... මේ අමුතු ඇටේනමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-36839348724928810302023-02-20T04:24:46.969+05:302023-02-20T04:24:46.969+05:30මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත්...මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6ක් ගත වූ අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා ඇත්තටම මාව රවටා දික්කසාද වීමට උත්සාහ කරමින් සිටි නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු lilian nikkyhttps://www.blogger.com/profile/04830910203637732695noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-23591788706108986452022-10-19T09:55:29.632+05:302022-10-19T09:55:29.632+05:30රනිල්ගේ ඒ ගේම් එක ගහන්නේ තමන්ට ආදරේ නිසා මිසක් මින...රනිල්ගේ ඒ ගේම් එක ගහන්නේ තමන්ට ආදරේ නිසා මිසක් මිනිස්සුන්ටවත් මේ රටටවත් තියන ආදරේ නිසා නෙවෙයි නිසා ක්‍රවුන් එකේ චර්චිල්ගේ ගේම වගේ එන්ටර්ටේයින්මන්ට් ලීලාවෙන් බලාගෙන ඉන්න තරම් රසවත් එකක් නෙවෙයි මේක. මොකද මේ රටේ අනාගතය තීරණය කරන්න රනිල් පත්වෙද්දි රනිල් පිටිපස්සෙන් ඉන්නේ සහ රනිල් මෙහෙයවන්නේ මොන බලවේගද කියන එකත් අමුතුවෙන් ලියන්න ඕන නෑ මම හිතන්නේ. ඒක නිසා රනිල්ගේ ස්මාර්ට් ගේම් එකට මේ රට හරි, රටේ Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-31028840841997012542022-10-15T18:52:54.452+05:302022-10-15T18:52:54.452+05:30රනිල් වික්‍රමසිංහ කියන්නෙ මං කැමති චරිතයක් නෙමෙයි....රනිල් වික්‍රමසිංහ කියන්නෙ මං කැමති චරිතයක් නෙමෙයි. ඒත් අපි අකමැතියි කියලා මිනිහෙකුගේ දේශපාලන හැකියාව සහ නිපුණතාවය අවතක්සේරු කරන්න බෑ. මේ වෙලාවෙ දේශපාලන පිට්ටනියෙ ඉන්න වඩාත් ආකර්ශනීයම චරිතය රනිල්. <br /><br />රනිල් මේ මොහොතෙ කරන දේශපාලන සෙල්ලම මං ඉතා ආසාවෙන් බලන් ඉන්න එකක්. ඒක පොඩි ළමයින්ගෙ බෝල පාස් සෙල්ලමක් නෙමෙයි. නිකං සටන් පාඨවලින් ගොඩයන්න පුළුවන් එකක් නෙමෙයි. රනිල් කරන්නෙ මහින්ද රකින එක වගේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-69700300873259113642022-10-01T07:21:36.367+05:302022-10-01T07:21:36.367+05:30😂😂😂😂නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-4569492974974270202022-09-25T22:26:29.068+05:302022-09-25T22:26:29.068+05:30මොකක්ද ඒ කල්ලිය? :) එතකොට මිනිස්සු පෝලිම්වල මැරිලා...මොකක්ද ඒ කල්ලිය? :) එතකොට මිනිස්සු පෝලිම්වල මැරිලා වැටෙන, මිනිස්සු අතුරුදහන්වෙලා මරණ මතුවෙන, එළිපිට මිනීමරලා නිදහස්වෙලා එන.. ඒවට වගකියන්න ඕන කල්ලියට කියන්න ඕන නම මොකක්ද?Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-58686092565836261332022-09-25T11:36:06.014+05:302022-09-25T11:36:06.014+05:30මහත්තයා ගෙවල් ගිනි තියලා, මිනිස්සුන්ට ගහලා මරණ කල්...මහත්තයා ගෙවල් ගිනි තියලා, මිනිස්සුන්ට ගහලා මරණ කල්ලියේ සාමාජිකයෙක්ද?Anonymousnoreply@blogger.com