tag:blogger.com,1999:blog-284716984237529907.post6600612198483059756..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: පොදු අපේක්ෂකයා අර්ජුන රණතුංග??Janaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-284716984237529907.post-88579728455372135942014-11-14T00:14:54.313+05:302014-11-14T00:14:54.313+05:30පොදු අපේක්ෂකයා මොකා වුනත් ඌට කරන්න පුළුවන් දෙයක් න...පොදු අපේක්ෂකයා මොකා වුනත් ඌට කරන්න පුළුවන් දෙයක් නෑ බං..අපිත් නිකං ඉන්න බැරි කමට මේ වගේ එකක් වත් කතාවට අරගෙන ආතල් එකක් ගන්නවා..ඊටත් වඩා හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මේ වගේ පුද්ගලයෙක් ආවොත් අපේ අය මොනවගේ අදහස්ද දරන්නේ කියලා මේ තුලින්Janarangahttps://www.blogger.com/profile/06125788034179815718noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-22073223809067985312014-11-13T18:47:55.048+05:302014-11-13T18:47:55.048+05:30මේවා නම් නිකන් කට කතා. දේශපාලන බුද්ධියක් තියෙන කෙන...මේවා නම් නිකන් කට කතා. දේශපාලන බුද්ධියක් තියෙන කෙනෙක් මේ වගේ තීරන ගනීවිද...මම නම් හිතන්නේ නැහැ. මේවා නිකම් වැඩ අල කරන්නත්, අවධානය වෙන පැත්තකට යොමු කරන්නත් යවන කතා. උඹට කිව්වා නෙමේ. මේ කතාව දැන් දවස් පහ හයක් තිස්සේ යවලා බලනවා...පොදු අපේක්ෂකයා ..කියන මාතෘකාව හෑල්ලුවට ලක් කරන්න.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-56400624443027798232014-11-13T17:33:50.647+05:302014-11-13T17:33:50.647+05:30අන්න කතාව..අන්න කතාව..Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-47832318160942642542014-11-13T17:33:34.571+05:302014-11-13T17:33:34.571+05:30පුෂ්න ගොඩකිපුෂ්න ගොඩකිJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-75001855984432005182014-11-13T17:32:21.220+05:302014-11-13T17:32:21.220+05:30ඇයි සිරස තමයි ඔය දේශපාලනය රියලිටි තරඟ මට්ටමට ඇදලා ...ඇයි සිරස තමයි ඔය දේශපාලනය රියලිටි තරඟ මට්ටමට ඇදලා දැමීමේ පලවෙනි මෙහෙයුම 2001 ඡන්දෙන් පස්සේ පටන් ගත්තේ..අදටත් ඒක ඉවරයක් වෙලා නෑJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-90095011520718752682014-11-13T17:31:33.950+05:302014-11-13T17:31:33.950+05:30පැහැදිලිව සත්යම කතාවක් මාතලන්..බලලෝභය කියන එක තුල...පැහැදිලිව සත්යම කතාවක් මාතලන්..බලලෝභය කියන එක තුල අර්ජුනත් ඉන්නවා මම දකින විදියටJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-65295865477174583872014-11-13T12:34:10.544+05:302014-11-13T12:34:10.544+05:30මෙයා නං අප්පිරියයි. දෙන්නෙ නෑ ආවත්!මෙයා නං අප්පිරියයි. දෙන්නෙ නෑ ආවත්!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-88220400992744857952014-11-13T07:55:16.112+05:302014-11-13T07:55:16.112+05:30පුශ්නාර්ථයකි...පුශ්නාර්ථයකි...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-45569150427109970742014-11-13T07:48:20.479+05:302014-11-13T07:48:20.479+05:30අපේ රටේ පොදු අපේක්ෂයකය තෝරන්න හදන්නෙ පත්තරකාරයෝ ටි...අපේ රටේ පොදු අපේක්ෂයකය තෝරන්න හදන්නෙ පත්තරකාරයෝ ටිකනෙ බං. උන්ට තමා විපක්ෂෙටත් නැති තදියමක් තියෙන්නෙ. ලක්බිමේ පොදු අපේක්ෂයා ගැන තරඟෙකුත් තියෙනවා.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-57260996622102344432014-11-13T06:52:37.785+05:302014-11-13T06:52:37.785+05:30ඊළඟට හැම තැනම රණතුංගලා ඉඳීවී.. උන්ගේ ආන්ඩුවක් නැතු...ඊළඟට හැම තැනම රණතුංගලා ඉඳීවී.. උන්ගේ ආන්ඩුවක් නැතුවත් ඔක්කෝම කන්නේ අපේ සල්ලි වලින්.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-55702741683006860632014-11-13T00:46:27.885+05:302014-11-13T00:46:27.885+05:30ස්තූතියි මිත්රයා නිවැරදි කිරීමටස්තූතියි මිත්රයා නිවැරදි කිරීමටJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-53873572437372732082014-11-12T22:36:31.049+05:302014-11-12T22:36:31.049+05:30arjuna 1950 nemei, 1963 bnarjuna 1950 nemei, 1963 bnAnonymoushttps://www.blogger.com/profile/03032110059585353162noreply@blogger.com