tag:blogger.com,1999:blog-284716984237529907.post99273326576158921..comments2024-02-21T11:57:23.641+05:30Comments on අපේ ඉසව්ව: ෆීනික්ස් කුරුල්ලා නැවත නැගී සිටිනු ඇත!Janaranga Dewasurendrahttp://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-284716984237529907.post-87925917259289881252015-06-26T22:33:39.829+05:302015-06-26T22:33:39.829+05:30මචං ඒකට ප්රධානතම ප්රශ්නය තිබෙන්නේ එ.ජා.ප රජයක සි...මචං ඒකට ප්රධානතම ප්රශ්නය තිබෙන්නේ එ.ජා.ප රජයක සිටිය යුතු වැඩකාරයන් කිසිවෙක් පක්ෂය තුල හෝ දේශපාලනය තුල නැතිනම් පාර්ලිමේන්තුව තුල නොවීමයි. ඉන්නේ වම්බොටු,පතෝල වගේ පොරවල්.. රංජන් රාමනායකලට ඇමතිකම් දෙන්න තරමට එ.ජා.ප ය පත්වෙන්නේ ප්රමුඛපෙල නියෝජනයන් නොමැතිවීම නිසා..කොහොම වුනත් ඔබ කිව්වා වගේම වුනේ එ.ජා.ප යේ නොහැකියාව පෙන්වීම..මේකත් හරියටම පරිවාසි ආණ්ඩුවෙන් ඇමතිකම් ගත්ත ජේ.වී.පී එකට වුනා වගේ වැඩක්Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-43899908862392410552015-06-26T13:17:40.486+05:302015-06-26T13:17:40.486+05:30තනිව රජයක් පිහිටුවන්නට කිසම පක්ෂයක් සමත් නොවන පසුබ...තනිව රජයක් පිහිටුවන්නට කිසම පක්ෂයක් සමත් නොවන පසුබිමක් තුල එජාපයට යම් ආකාරයක වාසිදායක පසුබිමක් තියෙනවා. මගේ ගණන් බැලිල්ලට අනුව නම් ජනාධිපතිවරනය අවසන් වූ වහාම මැතිවරනයක් පැවත්වුවානම් මීට වඩා බොහෝ සෙයින් වාසිදායක තත්වයක් දකින්නට තිබ්බා . නමුත් මේ තාවකාලික රජය නිසා එක හොඳක් වුනා., ඒ තමා එජාපයේ නොහැකියාව ජනතාවට දැනගන්නට ලැබීම ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-66310567138776242232015-06-26T07:58:30.005+05:302015-06-26T07:58:30.005+05:30සාපේක්ෂව පසුගිය මැතිවරණ වලට වඩා එ.ජා.ප යේ ඡන්ද පදන...සාපේක්ෂව පසුගිය මැතිවරණ වලට වඩා එ.ජා.ප යේ ඡන්ද පදනම වැඩිවේවි..අඩුම තරමින් තනිව තරඟකරලා මන්ත්රීධූර 80 කට වැඩි ප්රමාණයක් ගැනීමේ හැකියාව ඔවුන්ට තිබෙනවා. නමුත් තනිව රජයක් පිහිටුවීමේ හැකියාව ඔවුන්ට නෑJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-81947338607236207422015-06-26T00:59:12.551+05:302015-06-26T00:59:12.551+05:30ඒජාපය දෙන පොර ටෝක්ස් ඊලග ඡන්දෙදි ප්රථිපල ආවම බලන්...ඒජාපය දෙන පොර ටෝක්ස් ඊලග ඡන්දෙදි ප්රථිපල ආවම බලන්න පුලුවම් වෙයි.<br />රනිල්ට කට උත්තර නැතිවෙන්නGossip Lankahttp://www.lankagossipgirlnewslk.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-6376225766763872632015-06-25T19:17:14.175+05:302015-06-25T19:17:14.175+05:30එක්සත් ජාතික පක්ෂය රජයක් දැරීමට තරම් මෝරලා මදි..මං...එක්සත් ජාතික පක්ෂය රජයක් දැරීමට තරම් මෝරලා මදි..මං කියන්නේ වර්තමාන එ.ජා.ප යJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-20391762894435006102015-06-25T19:16:38.358+05:302015-06-25T19:16:38.358+05:30සිරා කතාව ඒකනම්..ඇත්තටම ඡන්ද ප්රතිඵල තීරණාත්මකයිසිරා කතාව ඒකනම්..ඇත්තටම ඡන්ද ප්රතිඵල තීරණාත්මකයිJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-81275494865373435022015-06-25T09:23:57.581+05:302015-06-25T09:23:57.581+05:30ඇත්ත! එක විදියක එපා වීමක් තියෙනවා තමයි. ඒත් ඒ, මහා...ඇත්ත! එක විදියක එපා වීමක් තියෙනවා තමයි. ඒත් ඒ, මහා පරිමාන-කුප්රකට හොර-මර-දූසිත රැළට කිසිම දඃුවමක් තවමත් දෙන්න අසමත් වුණ නිසා. ඒ ‘අප්රසාදය‘ නිසා ආයෙත් ඒ අපරාධකාරයන්වම බලයට ගේන්න තරමට ම මේ රටේ ජනතාව එල්මොරොන්දම් වෙයිද ? අනික මොකා බලයට ආවත් ජනතාව අතයි බලය තියෙන්න ඕන. අඩුම ගානේ 19 සංශෝධනයවත් හරියට තහවුරු කළොත් ඒකත් ඇති.<br />http://syberheartblog.blogspot.com/Cyber Hearthttps://www.blogger.com/profile/04111506582710263551noreply@blogger.comtag:blogger.com,1999:blog-284716984237529907.post-67282113292005253292015-06-24T23:25:40.779+05:302015-06-24T23:25:40.779+05:30ෆීනික්ස් කුරුල්ල නෙමෙයි පොන්සි කුරුල්ල, චන්දෙට ගිය...ෆීනික්ස් කුරුල්ල නෙමෙයි පොන්සි කුරුල්ල, චන්දෙට ගියහම වැඩේ බලා ගත්තහැකි. මිනිස්සුන්ට මාස 3න් ම එපාවෙලාAnonymousnoreply@blogger.com