අපේ ඉසව්ව
නිදහස් අවකාශයක නිවහල් අදහස්
Pages
(Move to ...)
Home
ප්‍රකාශන
නවකතා
කෙටි කතා
සංවාද
අදහස්
කතු තතු
▼
Jun 26, 2013
හෘද සාක්ෂියක් ඇත්තෙකුගේ අනාගත ආමන්ත්‍රණය
›
එක්තරා රාජ්‍යයක දේශපාලන සිරකරුවෙක්ව සිටි සිවිල් සංවිධාන නායකයෙක් එල්ලා මරා දැමීමට නියෝගය ලැබුණි. එම නියෝගය ක්‍රියාත්මක කිරීමට පෙරාතුව ගෞ...
3 comments:
May 16, 2013
බෞද්ධයාගේ ඔලුවට හෙලූ “වෙසක් නීතීයේ“ කුළුගෙඩි පහර
›
බුද්ධ දර්ශනය ලොව අනෙක් ආගමික දර්ශනයන්ගෙන් වෙනස් වෙන්නා වූ ප්‍රධානතම කාරණය වන්නේ එහි ඇති ආගමික නිදහස යන සංකල්පයයි. ඇදහීමේ නිදහස,චින්තන න...
4 comments:
May 6, 2013
සුරූපී නිවේදිකාව සහ කැරලිකාර කණ්ඩායම
›
සුරූපී රූපවාහිනී පුවත් නිවේදිකාව එදින රාත්‍රී පුවත් විකාශය අවසන්වීමෙන් අනතුරුව නැවත පෙර සැකසුම් කාමරයට ගොස් මූණ කණ්ණාඩියෙන් බලා ආලේපන කී...
19 comments:
May 4, 2013
හඳපානේ පැනලා යන්නට කලින් හිතන්න දෙයක්
›
පසුගිය දවස්වල වැඩිහරියක්ම ලිපිවලට මාතෘකාව වුනේ දේශපාලනය. ඒ නිසාම ෆැන්ටසි පුරය ලියන්නත් ඉඩකඩ ලැබුනේ නෑ. ඒ අතරම ඊයේ අහපු අත්තනායක.එම්.හේර...
13 comments:
May 3, 2013
දන්න කතාවක නොතේරුණ පැත්ත
›
එක්තරා නගරයක් හැඩි දැඩි මෙන්ම මදක් සෙල්ලක්කාර තරුණයෙක් විය. මේ තරුණයා සෑම දිනකම පාහේ ආදරය පතා පස්සෙන් යන රූබර මෙන්ම ඉතා ආඩම්බර තරුණියක්ද...
26 comments:
May 2, 2013
නිවනට මැතිඳු අප රංජිත් නවරත්න
›
ජනමන දිනා සුන්දර ඇතුගල් පුරයේ සිරිලක් බිමට නිති සවියක් වී නිතියේ දම් පැහැ ධජය බැබලූ ලෙස නිති සවියේ සිහිකල මනා නුඹ නාමය නිති දිවි...
2 comments:
May 1, 2013
“සිතුවම“ කෙටි කතා එකතු - අපේ ඉසව්වෙන් පුංචි තිළිණයක්
›
“අපේ ඉසව්ව“ බ්ලොග් අඩවිය සයිබර් අවකාශයට එක්කරලා පසුගිය අප්‍රේල් 17 ට අවුරුදු තුනක් සපිරෙනවා. සිංහල බ්ලොග් අවකාශය තුල වසර තුනක් පුරාවට ලිය...
16 comments:
Apr 30, 2013
“අපි ගෙවන්නේ නෑ“...හරියයිද?
›
විදුලිබිල වැඩිවූයේ එසේ මෙසේ ප්‍රතිශතයකින් නොවේ.එය ඉතිහාසයේ සුවිශාලතම ගාස්තු ප්‍රතිශතක වර්ධනය ලෙස වාර්තාවේ. එපමණක් නොව එයින් වැඩිපුරම බල...
10 comments:
Apr 29, 2013
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නැවතත් මරාදැමූ වග
›
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ආයෙත් මාර දැම්මා. ඒ අන්කව්රුවත් නොව මේ රට විසින්මය. භාරත සීයට සීයක් හොඳ මිනිහෙක් නොවිය හැක. එහෙත් ඔහු නරක මි...
17 comments:
Apr 25, 2013
ෆැන්ටසි පුරය - 4 වැනි කොටස
›
පසුගිය කොටස් 1 2 3 “මේ මමද?“ මේකි සැරදාපු සද්දෙට මගේ කටේ කෙලත් නැතිවුණා ගිලින්නවත්. “ඔව් නැත්නම් කව්ද කන්න වගේ මම යනවා බලාගෙන ...
15 comments:
‹
›
Home
View web version