අපේ ඉසව්ව
නිදහස් අවකාශයක නිවහල් අදහස්
Pages
(Move to ...)
Home
ප්‍රකාශන
නවකතා
කෙටි කතා
සංවාද
අදහස්
කතු තතු
▼
Jul 31, 2013
Ex-Alien විප්ලවීය හැඩගැස්ම සහ ගීතයකින් ඔබ්බට
›
ලිපියේ ශීර්ෂය දුටු විටම එහි එක් වදනකින් ඔබ මේ ලිපියට පාදක වන වස්තූ බීිජය හොඳාකාරවම දන්නවා ඇත. අන්තර්ජාලය තුල සමාජ ජාල හෝ වෙනත් සිංහල බ්...
5 comments:
Jul 24, 2013
දයාබර දයාසිරි..එන්න මල් පිපීදැයි බලන්න..
›
දයාසිරි මතුවූයේ පඬුවස්නුවරින්ය. ලංකා ඉතිහාසයේ සුවශේෂී මතක සටහන් රැඳි තැනකි. දයාසිරි අද මැදමුලනට පය තැබුවේය. එය වර්තමානයේ ලංකාවේ ඉතිහාසය ...
11 comments:
Jul 22, 2013
අපේ සිනමාවට කජු කිරි කොල්ලන්ගෙන් පවා ගතයුතු යමක් ඇත
›
සිනමාව යනු විශ්වීය මාතෘකාවක්, ලෝකයේ සිනමා සම්ප්‍රදායන් අනන්තවත් බිහිවී ඇත අතර ඇතිවීමටද නියමිතය. බොහෝ සම්ප්‍රදායන් වලින් නවපරපුරට ගතයුතු ...
5 comments:
Jul 17, 2013
"හුරුකමක්ද සසරේ" ගීතය ලියවුණු හැටි
›
කැම්පස් එකේ ගල්බැම්ම උඩ වාඩි වෙලා හවස්වරුවේ ජංගම දුරකතනයේ අතට අරගෙන ගේම් එකක් ගහමින් හිටියේ ඒ මොහොතේ කරන්න වෙන යමක් නොතිබුණු නිසා. ඉර හ...
6 comments:
Jul 14, 2013
හීනේ කළුවර වෙන්න කලින් ඉක්මණට සනීප වෙයං ශෂී..
›
බ්ලොග් ලියන සහෘදයෝ ඇතමෙක් මේ ඡායාරූපය දැක්කම කව්ද කියලා අඳුනනවා ඇති. එහෙම අඳුනගන්න බැරි අය ඇතැම් විට නමින් දන්නවා ඇති. මේ කළුවර හීනය බ්ල...
14 comments:
Jul 13, 2013
දෑවැදි මල්ල සියතින්ම වියන යුවතිය
›
ඇය මට මුණ ගැසෙන්නේ ගාල්ල නගරයට නුදුරු අවන්හලකදීය. ඒ සිය ජීවිතය ගැන මා දැනගන්නට රිසි වූ සියල්ල මා හට පැවසීම උදෙසා පමණක්ය. ඇය රැකියාව කලේ ...
12 comments:
Jul 2, 2013
ජීවිතයක් බේරා ගන්නට දයාබර ඉල්ලීමක්
›
රත්නපුර ලෙල්ලුපිටය පතුල්පානේ ජීවත්වෙන දමිඳු තත්සර ජයවර්ධන පුංචි පුතාට තාමත් අවුරුදු 13. ඉගනගන්න බොහොම දක්ෂයෙක්, සීවලී විද්‍යාලයේ 8 ශ්‍රේණ...
2 comments:
Jun 26, 2013
හෘද සාක්ෂියක් ඇත්තෙකුගේ අනාගත ආමන්ත්‍රණය
›
එක්තරා රාජ්‍යයක දේශපාලන සිරකරුවෙක්ව සිටි සිවිල් සංවිධාන නායකයෙක් එල්ලා මරා දැමීමට නියෝගය ලැබුණි. එම නියෝගය ක්‍රියාත්මක කිරීමට පෙරාතුව ගෞ...
3 comments:
May 16, 2013
බෞද්ධයාගේ ඔලුවට හෙලූ “වෙසක් නීතීයේ“ කුළුගෙඩි පහර
›
බුද්ධ දර්ශනය ලොව අනෙක් ආගමික දර්ශනයන්ගෙන් වෙනස් වෙන්නා වූ ප්‍රධානතම කාරණය වන්නේ එහි ඇති ආගමික නිදහස යන සංකල්පයයි. ඇදහීමේ නිදහස,චින්තන න...
4 comments:
May 6, 2013
සුරූපී නිවේදිකාව සහ කැරලිකාර කණ්ඩායම
›
සුරූපී රූපවාහිනී පුවත් නිවේදිකාව එදින රාත්‍රී පුවත් විකාශය අවසන්වීමෙන් අනතුරුව නැවත පෙර සැකසුම් කාමරයට ගොස් මූණ කණ්ණාඩියෙන් බලා ආලේපන කී...
19 comments:
‹
›
Home
View web version