අපේ ඉසව්ව
නිදහස් අවකාශයක නිවහල් අදහස්
Pages
(Move to ...)
Home
ප්රකාශන
නවකතා
කෙටි කතා
සංවාද
අදහස්
කතු තතු
▼
Dec 30, 2013
නිහඬ නුඹ නොදැන සිටින ආදරේ
›
ජීවිතේ අපි ආදරේ කරන බොහෝ දේ තාවකාලිකයි. සංස්කාර ධර්මයන්ගේ අනියතභාවය අනිත් හැමදේටම වඩා ඉක්මණට අපි ආදරේ කරන දේ අතරට ආරෝපණය වීම අහේතුකව පිළ...
15 comments:
Dec 25, 2013
සංකලනී - 6 වැනි කොටස (පමාවට සමාවුව මැනවි)
›
පහුගිය කො ටස් - 1 2 3 4 5 බස් එකේ ෙමහ සෙනගක් මැද්දේ දැකපු මිතුලගේ මූණ නිසා සංකලනී එකපාරටම තිගැස්සු ණා. එදා ප න්සලේ දි වුණ ...
14 comments:
Nov 10, 2013
සෙංකොට්ටං කියවනා සමාජ තලය මත හිඳ
›
සෙංකොට්ටං අතට ගත්තේ එතරම් ප්රසාදයකින් නොවේ. පසුගිය වසර කීපයේ ස්වර්ණ පුස්තක ලෙස ලේබල් ගැසූ නීරස සහ සැබෑ ලෙසම එවැන්නකට සුදුසුදැයි හැඟෙන මට...
26 comments:
Nov 8, 2013
දයාබර සර් වෙත ආදරයෙන් ....
›
“සර් සර්...දන්නවද වැඩක්...සසිනි යාළුයිලු නිශාන් එක්ක...“ පන්තියට ගොඩවෙද්දිම උණුසුම් ප්රවෘත්තියක් කියන්න වගේ දුවගෙන ඇවිත් කේලමක් කි...
10 comments:
Nov 7, 2013
කජු කිරි කොල්ලන්ගේ සිනමාවේ තුන්වෙනි දිගහැරුම..ලඟදීම
›
මේ අපේ රටේ දේ ශීය සිනමා කර්මාන්තයට ටිකක් විතර හො ඳ කාලයක්, පලමු වෙනි වතාවට දෙමල චිත්රපටයක් ලංකාවේ ප්රධාන සිනමා උ ළෙලකදී හො ඳම චිත්...
11 comments:
Nov 6, 2013
සංකලනී - 5 වැනි කොටස
›
පසුගිය කො ටස් 1 2 3 4 කෙල් ලෙක්ගේ හිතට ආදරේ දැනුනම ඒකට ප්රතිචාර දක්වනවටත් වඩා හිතට තරහා දුක දැනුනම ප්රතිචාර දක්වන විදි...
18 comments:
Oct 17, 2013
සංකලනී - 4 වැනි කොටස
›
පසුගිය කොටස් 1 2 3 ඉඟුරු කෑලි කැපිලා යන ඉක්මණට හිතේ සතුට පිරිලා යන නිසාද කොහෙද සංකලනිගේ මූණේ ලස්සන හිනාවක් ඇඳිලා තිබුණා. ඒත් එදා ...
23 comments:
Oct 12, 2013
සංකලනී - 3 වැනි කොටස
›
සංකලනී පසුගිය කොටස් 1 2 - මිතුල ඇඟිලි ගැණ ගැන හිටියේ කඨිනේ දවසට අදාල පැය ගාණ එනකම්. හරියට වැඩක් කරගන්නෙත් නැතුව පිස්සු නටපු න...
26 comments:
Oct 4, 2013
සංකලනී - 2 වැනි කොටස
›
පලමුවෙනි කොටස මිතුලට ඊට පස්සේ මොනවද උනේ කියලා මතකයක් තිබුණේ නෑ. පංසල් වත්තේ හිටපු ගමේ උදවිය බොහෝ දෙනෙක් තමන්ට බැන්නා කියලා මතකයි. ඒ වග...
18 comments:
Sep 30, 2013
සංකලනී - පලමු කොටස
›
පාන්දර ඉර එලිය සෑහෙන්න සැරට කාමරේ ජනේලෙන් ඇතුලට එනවා. ඉරිදා කියලා ඉර නිවාඩු ගන්න එකක්ද, කිසිම ඉස්පාසුවක් නැතිව උදේ හයේ විතර ඉඳගෙන හවස හය...
17 comments:
‹
›
Home
View web version