“මම මේ....කා....රුණිකව නිකුත් කරන...අවෂන් නිවේදනයයි...කරු....ණාකරලා දොර අරිනවද නැද්ද? “
බීලා කණමදයා වගේ බෙරිහන් දෙන පොරගේ සද්දේ එන්න එන්නම වැඩිවුණා.
“කව්ද බං ඒ මධුමාධව?“
රත්ගමයා සරමත් බඩ උඩට කරලා ඇඳගෙන ශයංගයගෙන් ඇහුවා. ශයංගයත් කණදාලා හෙමීට උත්තර දුන්නා.
“ඔය සුජාතා ආන්ටික දයාබර පුත්ර රත්නය...රිද්මයා...ගෙදර එවුන් කියන්නේ පොඩි මෑන් කියලා..ෆැන්ටසි පුරේම දන්නේ ඒ නමින්..නොබී ඉන්න වෙලාවට හෙණ හොඳ පොර..බිව්වට පස්සේ පිස්සු කෝච්චිය..ඔය අදත් කොහේ හරි සෙට්වෙලා වගේ...“
එතකොටම පහල දොර අරින සද්දේ ඇහුණා. ඒ එක්කම රිද්මයාගේ කෑ ගැහිල්ලත් නැවතුනා.