![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVejT0e_ZNrCCsmT4KAJA_7RMt0y15slWhmGJ2PI9fGlr7IEQBYmfYgPWtp6bcA7LJqrqCyk0ODjlWdEbs3PkPu3Tpm_lQaYRZ8QbtQKPHozB6lIAixmejxxzvd2Qszwz6beESu-xrwAg/s400/2010-logo.jpg)
පාපන්දු ක්‍රීඩාව යනු ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව බව අපි කව්රුත් හොදින්ම දනී. කෙටි කාලයකින් ප්‍රතිපල ලැබෙන බැවින් කව්රුත් මෙම ක්‍රීඩාවට දැඩි කැමැත්තක් දක්වති.බොහෝ දෙනෙක් මේ පාපන්දු ක්‍රීඩාවට දක්වන ආසාව උන්මාදයක් බවට හරවාගෙන තිබේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKaHJSiNxIMgdfFvHqBgscSZ-YXO3WPFD9_XS3quL-QEwu7U439xHt27YZnGWAyAKlxk5HqYp0tcSXUm0_qzxHSOggECGgIRwmbTmjJxYiIFfytcmCHss8d31_GiAbQqzgW1rdgB5E-us/s400/Japan+v+Australia+2010+FIFA+World+Cup+Asian+-UjwYCif3Zcl.jpg)
කෙසේවෙතත් මෙවර ලෝක කුසලාන පාපන්දු සටන පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේය. එය අප්‍රිකාවට ලෝක කුසලාන සත්කාරකත්වය හිමිවුණා පළමු අවස්තාව වේ. ගියවර ශූරයන් වුන ඉතාලිය අනුශූරයන් වුන ප්‍රංශය සහ සත්කාරක දකුණු අප්‍රිකාව ඇතුළු ප්‍රබල ගනයේ කණ්ඩායම් රැසක් මේ වනවිට තරඟාවලියෙන් ඉවතට විසිවී ඇත. එය තරඟාවලියේ උණුසුම තවත් වර්දනය කරන්නකි.
එදා සුපිරි පාපන්දු ක්‍රීඩක පෙලේ කීවේ මෙය "ලස්සන ක්‍රීඩාවක්" කියාය. ඉතින් මෙහි ලස්සන විදගන්න ලොවපුරා කොටි ගණනක් එකතුවීම පුදුමයක් නොවෙති
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4sctDfoIe61iT_HsZtHS4IMfROPrrj1_iVbubS7rNLp4G_S9FY_ozurXeHBpvxlPZBn1eockD_7-rd4qxzGO0VICm46sLOSyqaOMiPtfMev6R0qxYVBh2JSH3g17IjscW_ePD_y3-IsQ/s400/fifa-world-cup-2010.jpg)
මෙවරත් දක්ෂ පාපන්දු තරු රැසක් පිටියට අවතීර්ණ වී ඇත. ඉන් බොහෝදෙනෙක් නවකයන් වේ. තරුණ ජවය ක්‍රීඩාවට මැනවින් ලැබීම එහි උන්නතියට විශාල දායකත්වයකි. අවසන් කණ්ඩායම් 8 තරග බිමට පිවිසෙන ඉදිරි දින කීපය ලෝකයේම හදවත් නතර කරන දින කීපයක් වේවි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhR0OpkliklAsaMo9L87SHVKhQMVHSoaB2sPnyfBMOoICToGMxnpJhXBDfwYb2jd9qaJDOEjN1uT5UzeFXaeeHSZ5Lhn00MIp6n136f12D91a5bWj9oW05kn7U8jpET9rsALvfiofnxAd0/s400/Free20State20Stadium20soccer20crowd.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4sctDfoIe61iT_HsZtHS4IMfROPrrj1_iVbubS7rNLp4G_S9FY_ozurXeHBpvxlPZBn1eockD_7-rd4qxzGO0VICm46sLOSyqaOMiPtfMev6R0qxYVBh2JSH3g17IjscW_ePD_y3-IsQ/s400/fifa-world-cup-2010.jpg)