Jun 16, 2010

ඈතට ගිය ඔබ...(දිනුෂා ජයවර්ධන )


ඈත ඉමකට හිත ඇදී ගොස්
සයුරු තෙර වෙත යන්න සිතුවද
හදේ කැලතෙන සුසුම් හැරදා
හිතට සුවයක් දෙන්න හැකිවේද?
සයුරුතෙර විත් වෙරළ සිම්බත්
වෙරළ කිසිදා සයුර දැක නැත
මාව හැරදා ඈත ගියමුත්
මගේ සුසුමන් දුටුවේ නෑ ඔබ



දිනුෂා ජයවර්ධන
කළමනාකරණ හා මුල්‍ය පීඨය
රුහුණ විශ්ව විද්‍යාලය

2 comments:

  1. "මගේ සුසුමන් දුටුවේ නෑ ඔබ"



    ඇත්ත තේ රුම් ගත දවසට අයෙත් ...එනවා එනවාමයි.....

    ReplyDelete
  2. ප්‍රශ්නේ තියෙන්නේ ඇත්ත තෙරුම්ගන්නකොට වෙන්න ඕන ඒවා සේරම වෙලාතියන එකනේ

    ReplyDelete