Nov 7, 2012

ගී මිහිර 5 වැනි පටිගතකල වැඩසටහන - කලකින් ගලන ගී මිහිර


ගී මිහිර 5 වැනි පියවර ගෙන එන්නේ හතරවැන්නේ සිට බොහොම කාලෙකට පස්සෙයි. විවිධ වූ කාරණා නිසාවෙන් නොහැකිවූ පස්වැනි පියවර මෙලෙසින් ගෙන එන්නේ ගී මිහිර ඉදිරිපත් කල යුතුමයයි දැනෙන තරමට භාෂාවට,ගීතයට සහ සංස්කෘතියට කරන හිංසනය පිළිබඳ අධික පිළිකුලකින් යුතුවයි. එවැනි හරසුන් වැඩසටහන් විශාල වශයෙන් ප්‍රතික්ෂේප කරන සමයක ඒවාට විකල්ප ලෙස සුභාවිත ගීතය රසනංවන ගී මිහිර වැඩසටහන නැවතත් ඔබ වෙත ගෙන එන්නට තීරණය කලා.

   අද ගී මිහිර පෙල ගැසෙන්නේ මෙසේය
  • කාලීනව සමාජය තුල මතිමතාන්තරවලට පහරදෙන යුග යුග  රැව්දෙන ගීය.
  • ගී මිහිර රසික ඉල්ලීම් වලට පුංචි තිළිණයක්
  • මාතර ආච්චි චිත්‍රපටයෙන් බිහිවූ අපූරු ගීය සහ ගායකයා
  • මහගමසේකරයන්ගේ ප්‍රබුද්ධ හා බැඳුනු ගීයක සමාජගත අර්ථකථනය.
  • ග්‍රීක යුගයේ නාට්‍යයක් හා බැඳුනු අපූරු සිදුවීමක් නැවත සිහිගන්වන ගීයක පෙලහර.
  • සරසවියේ සිව්වසරක මතකයේ පිපි ආදරය නැමති අට්ටික්කා මල..


ගී මිහිර 5 ශ්‍රවණය කරන්න



ගී මිහිර 5 Download 35.7Mb

6 comments:

  1. සුපිරි වැඩක් ආසයි ඇ මේව අහන්න දකින්න.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙනම්...බොහොම ස්තූතියි මිත්‍රයා

      Delete
  2. මාත් රස වින්දා ගීත ටික . ලස්සනට කරල තියනවා අහන්නට ප්‍රිය උපදවන විදියට .
    …හොද වැඩසටහනක් . ජය !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මිතුරිය..බොහොම පුංචි උත්සහයක පස්වෙනි පියවර..වචන ලොකු හයියක්

      Delete
  3. ලස්සනයි.ඇත්තටම හොඳට ඉදිරිපත් කරනවා.ජය
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිතුරිය

      Delete