Dec 16, 2012

ආදරය ගැන කෙටි යෙදුම් සමග රොමැන්ටික් ඔපෙරාවකට මාතර සූදානම්

කසුන් කල්හාර ජයවර්ධන. එක පැත්තකින් ලාංේය සංගීතයට මෑතකාලේ එක්වුණු වෙනස්ම මාදිලිේ ගායකයෙක් මෙන්ම සංගීතඥයෙක්. ඔහුේ ගීතවල තිබෙන වෙනස්ම රසයට ොබ බඳින පිරිසක් ඔහු වා එක්වෙලා ඒ ගීත රසවිඳිනවා. 
ඒ රසවින්ඳනයට තල්ලුවක් දෙන්නට
ඒ වේම මානුෂික කාරණයකට
සිංහලෙන් කියනවනම් පින් අේ වැඩකට යන කාරණා දෙකකට
කසුන් කල්හාර පලවෙනි වතාවට මාතරට ගෙන්නවනවා..

ගෙන්නන්ේ රුහුණ සරසවිේ කළමණාකරණ හා මූල්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විසින්..
අරමුණ පසුගිය දිනක සරසවි මිත්‍රත්වයට මෙන්ම සමාජයටම අහිමිවුණු සදාදරණීය සිසිත ප්‍රියංකර සෝදරයා වෙනුවෙන් නිර්මාණය කරපු අරමුදල තර කිරීමට.
මෙම අරමුදලෙන් දැඩි අසරණභාවයට පත්වෙලා ඉන්න ඔහුේ පවුේ අයට මූල්‍යමය හව්හරණක් දෙන්න රුහුණ සරසවිේ අපි එකතුවුණා..
ඒ සත්කාරයට විතරක් නෙවෙයි
සිංහල සංගීතේ නූතන රැඩිකල් ලකුණ
කසුන් කල්හාරේ ගීත රසවින්දනයට
නාලක අංජන කුමාර ඇතුලු වාදක වෘන්දේ සත්සර මුසුවට
සුන්දර හැන්ඳෑවකට අවස්ථාව
දකුේ හැෝටම ලැබෙනවා..


දෙසැම්බර් මාේ 18..ඒ කියන්ේ අනිද්දා
වෙලාව හවස 5.00    
තැන තමයි රුහුණ විශ්වවිද්‍යාලයේ ගෘහස්ත ක්‍රීඩාංගණය   
අපි එදාට විතරක් නෙවෙයි
ප්‍රේශපත් අදටත් මිලදී ගන්නට පුළුවන් කටයුතු දලා තියනවා
ඒ 
මාතර විජිත යාපා ොත්හලෙන්
මාතර P & S එකෙන්
මැද්දවත්ත - ආසිරි සුපරවෙළඳසැලෙන්
මාතර සමන් මල් එකෙන්
සහ රුහුණ විශ්වවිද්‍යාලෙන්

ේ අවස්ථාව වැදගත් වේම වටින අවස්ථාවක්
කාලෙකින් ඔබට ලැබෙන
අතඅරින්න එපා..
අපි ේරම සූදානම් කරගෙන
සත්සර මුසුව හැඩගන්නවන්න බලාගෙන ඉන්නවා
ඔබ එනවා කියලා අපි දන්නවා
ඔබ නැතුව ොමද මාතර ේ ව
සංගීත සැඳෑවක් හැඩ වෙන්
ඒ අඩුව පුරවන්න ඔබ එන්නම ඕන

                
        

6 comments:

  1. දැනුවත් කිරිමට ස්තුතියි.
    මනසින් දිවියට

    ReplyDelete
  2. ෂිට් අප්පා...කොහේ එන්නද ඔච්චර දුරක්...?නැත්නම් අනිවා එනවා

    ReplyDelete
  3. රොමෑන්ටික් ඔපෙරාව මමත් බැළුවා.. හැබැයි වීඩියෝ එකකින්.. සජීවිව බලන්න ආසයි.. බලමු ලංකාවට ආපු කාලෙක..

    ReplyDelete
  4. නියමයි.මම එක පාරක් බැලුවා අපේ ජ'පුර ට කසුන් ආව දවසේ.රුහුණ ළඟ තිබුනනං අනිවා එනවා ආයේ පාරක් බලන්න...

    ReplyDelete
  5. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් අපුරු වැඩක් හොද ගායකයෙක් ජයෙන් ජය...

    ReplyDelete