May 19, 2010

පවසා නිවන දියපොදක් නොවී ඔබ ...ඇයි මහා සාගරයක් වුයේ


ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක් බලාපොරොත්තු වෙන ගොඩක් දේවල් වෙන්නේ හිතාගන්නවත් බැරි විදියට. ආසාවෙන් හිතාගෙන ඉන්න ගොඩක් දේවල් වෙනස් වෙන්නේ බොහොම ඉක්මනට. හදවතට ඒ වෙනස උහුලන්න එතරම් ලේසි පහසු වෙන්නේ නෑ. ආදරය කරන හිත්වල තියෙන්නේ ගොඩක් වෙනස් පරමාර්ථ. එක හිතක් බලාපොරොත්තුවෙන දේට හාත්පසින්ම වෙනස් දෙයක් අනිත් හිත බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ බලාපොරොත්තු ගටීමම සමහර විට ඒ ආදරේ අවසාන තිතට මුලික හේතුව වෙන්න පුළුවන්. එක හිතක බලාපොරොත්තුව අනිත් හිතට තදින්ම දැනෙනවානම් ඒ බලාපොරොත්තුව ආදරයේ පොදු බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්. මේ හිත අතරේ හුවමාරුවෙන අදහස්වලට ඒ බලාපොරොත්තු පනගන්වන්න පුදුමාකාර ශක්තියක් තියනවා. එත් සමහර හිත ඒ පුංචි පුංචි ප්‍රර්ථනා හිතක් පපුවක් නැති විදියට නොසලකා හරිනවා. ඒ දුක කවදාහරි දැනෙන්නේ ඒ හිත්වලටත් පුංචි හරි බලාපොරොත්තුවක් ආපු

No comments:

Post a Comment