May 1, 2010

අපේ දැක්ම


හදවතින්ම අප සමගින් එක්වී සිටින ඔබගේ ජීවිතයට නවතම විදියක අත්දැකීමක් එක්කරන්නට නිර්මාණය කල මෙම බ්ලොග් අඩවිය තුලින් ඔබට වැදගත්වූ නිර්මාණ එකතුවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමු. අපේ මෙම බ්ලොග් අඩවිය තුලින් එදිනෙදා ජීවිතයේ ඇස ගැටෙන්නා වූ විවිධ දේවල් රැසක් එක ස්තානයකට එකතු කරමින් ඔබ වෙත ගෙනෙන්නට ලැබීම මහත් සතුටක් ලෙසින් සලකමින් මින් ඉදිරියටත් වටිනා නිර්මාණ රාශියක් ඔබ වෙතට ඉදිරිපත් කරන බලාපොරොත්තුවෙන් හැමදාමත් ඔබ සමග රැඳෙන්නට "අපේ ඉසව්ව " සූදානම්.

No comments:

Post a Comment