Apr 30, 2010

අහිමිවීම ...

පරවෙන්නට ඉඩනොදී
පරිස්සමෙන් රැකගත්
මම පෙම්කල
මා තනිකල
මගේ සුවඳ මල
මා අසලම පරවූ හැටි
බලාඉන්නට මා කොතරම්
වෙහෙසුනාද මම
දනිමි

No comments:

Post a Comment