Mar 13, 2011

කබ්බන් ෆෝම් කිරීම නොහොත් ටැබු පොර කිරීම


පසුගිය දිනවල මාතෘකාවක් කරගැනීමට උත්සහාදරු ටැබු සබ්ජෙට් කතාව මා දකින්නේ නිකන් හෝද හෝද මඩේ දැමීමක් ලෙසය. විවිධ කාරනා පිලිබඳ නිර්ධය ලෙස විවේචනය කල ඔහු අතුරුදන් වීම අපි දකින්නේ "මෙරුවෙක්ගේ" නික්මයාමක් ලෙසය. මෙරුවා ජීවත්වෙන විනාඩි ගානට හොදටම නටන්නේය. මියයන්නේ තටුද අහිමිවය.
තවදුරටත් මේගැන කතා කිරීම කාලය කා දැමීමකි. එපමණය