හිතට තනිකම පවරලා
හිතේ ලෙන්ගතුකම් මකා
සසර සැනසුම දුර තියා
මගේ ලොවේ හිරු හැංගුනා...
කප්පරක හීනය බොඳවෙලා
වැහි හතක සීතල හදවෙලා
නෙතු අතර කඳුලක රස තියා
දුර කඳු අතර ඔබ හැංගුනා..
කියා නොකියා හිතට සෙනෙහස
අසම්මතයක තනිවෙලා මම
අසමසම ඉර හෙට නැගේවිද
සඳයි මම ඔබ නමින් පායන ...
nice.....:)
ReplyDeleteyes nice one
ReplyDeleteලස්සනයි !!!!!!!!
ReplyDeleteබොද වෙච්ච හීන අතරින්
දකින්න ලස්සන පැතුම් අහුරක්....