Apr 30, 2010

අපේ ඉසව්වට ආරාදනා....

අපේ ඉසව්ව බ්ලොග් අඩවිය නිර්මාණයකර එතරම් කාලයක් නොවේයි. එබෑවින් අප තවමත් සිටින්නේ ලදරු අවදියේය.නමුත් අපේ බලාපොරොත්තුව ඔබට වටිනා යමක් කිරීමටයි.මෙහිදී මුලින්ම මතක් කලයුතු පුද්ගලයෙක් සිටියි. ඔහු ජනිත ප්‍රේමරත්න මහතාය." අපේ ඉසව්ව" පිලිබද මූලික හර සන්කල්පය මගේ මනසට කාන්දු කලේ ඔහුයි. ඔහුට මගේ ස්තූතිය මුලින්ම පුදකර සිටිමි. "අපේ ඉසව්ව" අඩවි Heart to Heart Sri Lanka web solution සමූහයේ තවත් එක් වටිනා බ්ලොග් අඩ්වියකි. මෙමගින් විවිද මට්ටමේ රසිකයන්ට හරවත්, රසවත් සහ හාසයජනක නිර්මාණ රාශියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්හ්ටු වෙමු

2 comments:

  1. ආරාධනාවට ස්තූතියි. හිස් අතින් යවන්න එපා !

    ReplyDelete
  2. එන කිසිවෙක් හිස් අතින් යවන්නට "අපේ ඉසව්ව" සූදානම් නෑ.

    ReplyDelete