Jun 21, 2010

"ආදරේ කරන්න මම දන්නේ නෑ"..කෙල්ලන්ගේ අලුත්ම style එක


අද කාලේ ගැණු ළමයින්ගේ අලුත්ම විලාසිතාව තමයි තමන් ආදරේ කිරීමට නොදන්නා බව ලෝකයට පෙන්වීම. මෙම විලාසිතාව ප්‍රදර්ශනය කරන්නේ පිරිමි ළමුනට පමණක් නොවීමද විශේෂත්වයකි.මෙම මෝස්තරයට හේතුව මටනම් තවමත් වටහා ගැනීමට නොහැකිවීම කනගාටුදායක කාරණයකි.නමුත් මේ පිලිබදව ඔබත් යම්තාක් දුරට හෝ දන්නවා ඇති. .ලෝකයා වෙනස් වනවිට බාලිකාවියන්ද එම වෙනසට අනුගතවීමක් ලෙසින් එහෙමත් නැත්නම් උපනතියකට(Trend) ඇබ්බැහි වීමක් ලෙසකට මෙය ගත හැකි වුවත්අවාසනාවකට මෙම ක්‍රියාදාමයේ අවසානය කෙසේවෙවිද යන්න තේරුම්ගැනීමට කෙටිකලක් ගතවනු ඇති. එතෙක් ඉවසා සිටීම වඩා වටී

4 comments:

  1. මෙම විලාසිතාව ප්‍රදර්ශනය කරන්නේ පිරිමි ළමුනට පමණක් නොවීමද විශේෂත්වයකි.....මේ ගැන ටිකක් පැහැදිලි කරනවද ? ලිපිය අසම්පූර්ණයි

    ReplyDelete
  2. පිරිමි ළමුන්ට පමණක් නොව..මෙය ආදර සබඳතාවක් පවත්වාගෙන යන ගැණු ළමයින්ටද පෙන්වීම තේරුම්ගත නොහැකි කරුණකි

    ReplyDelete
  3. එක කෙල්ලෙක් ඉන්නවා එයාට කොල්ලො ගොඩක් ට්‍රයි..ඉතින් එකෙක් තෝරගන්න අමාරුයි..එකෙක් අයින් උනා කියල මහලොකු දුකක් ඇත්තෙත් නෑ..අර ගව පට්ටියෙ(කොල්ලො සෙට් එකෙ උන්) මාරුවෙන් මාරුවට කැමැත්ත අහනව..එතකොට කෙල්ල බබා.... එයා කොල්ලො නලවන්න දන්නවා ඒත් ආදරය කරන්න දන්නෙ නෑ...එතකොට කියනව අනේ මට ආදරේ කියන්නෙ මොකක්ද කියල තේරෙන්නෙ නෑ කියලා..ඕකට හොඳම විසඳුම තමා
    *කෙල්ලට ආදරය නොකර තැන් තැන්වල රස්තියාදු ගැසීම
    *උවමනා ප්‍රමානයට වඩා අවන්ක නොවීම

    ReplyDelete