සිංහල සයිබර් අවකාශයේ සැරිසරන ඔබ බොහෝ දෙනෙක් හොඳින් හඳුනන “සිත් අහස“ බිලොග් අඩවියට අකුරු කරන අප හිතවත් ප්‍රාර්ථනා සෙව්වන්දි සොයුරිය සැත්කමක් හේතුවෙන් රෝහල් ගතවී සිටිනවා. බ්ලොග් අවකාශයේ හැමදෙනාම එක්ක බොහොම මිත්රශීලීව ඒ වගේම ෆේස්බුක් සමාජ ජාලයේ මිතුරු මිතුරියන් සමග නිතරව නිර්ව්‍යාජව අදහස් හුවමාරුකරගන්නා ඇය පසුගිය දිනක ගාල්ල රූමස්සලදී පැවති සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවට පවා සහභාගීවුනා. ඒ වනවිටත් මෙම සැත්කම සඳහා දින ලබාදී තිබුණා.
සුළු සැත්කමක් බැවින් එතරම් අවදානමක් නොවන බව ඇය කලින්ම ප්‍රකාශකර තිබුණා. ඇයගේ අතේ ඇතිවී තිබෙන තත්වයක් හේතුවෙන් සුළු ශෛල්‍යකර්මයක් සිදුකිරීමට අද ඇය රෝහලගත වුනා. කෙසේ වෙතත් තවමත් සුපුරුදු ලෙසින්ම විනෝදයෙන් රෝහලට වී කල්ගත කරන බවත් දැනගන්නට ලැබෙනවා. රෝහලේ කාර්යමණ්ඩලය හා රෝගීන්ට සිංහල බ්ලොග් කලාව පිළිබඳ දේශන පවත්වමින් ඇය සැත්කම සඳහා සූදානමින් සිටිනවා. අද රාත්‍රියේ හෝ හෙට උදෑසන ඇයගේ සැත්කම කරන්නට නියමිත බව ඇය ප්‍රකාශකලා.
ඇයව හොඳින් හඳුනන මෙන්ම මොනයම් ආකාරයකින් හෝ ප්‍රාර්ථනා සමග හිතවත්කම් ඇති අප සැම මේ මොහොතේ ඇයට ශක්තියක් වෙමින් මෙම සැත්කමට ධෛර්ය සම්පන්නව මුහුණ දීමට මෙන්ම ඉක්මණ් සුවය ලැබීමට දිරි දීම අපේ යුතුකම බව විශ්වාස කරනවා. එබැවින් මුලින්ම “අපේ ඉසව්ව“ වෙනුවෙන් ඇයට ඉක්මණ් සුවය හා ධෛර්ය ශක්තිය මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා.
එසේම ඔබත් එසේ ඇය වෙනුවෙන් කරනවා ඇතැයි විශ්වාස කරනවා. සැත්කමට පෙරාතුව තවමත් ජංගම දුරකතනය අතැතිව රෝහලේ ඇඳ මත සිටින ඇයට ඔබත් සුබ පතනවා ඇතැයි විශ්වාස කරනවා. ඇමතුමකින් කෙටි පණිවුඩයකින් හෝ නිර්ව්‍යාජ පැතුමකින් ඔබගේ පැතුමත් ඇයට එක්කිරීම ඇයට ශක්තියක් වනවා ඇතැයි විශ්වාස කරනවා.
අපේ ප්‍රාර්ථනා අක්කිට ඉක්මන් සුවය පතනවා. ජනා අයියගේ උත්සහය අගය කරනවා! :)
ReplyDeleteඅප්පටසිරි! :O ......
ReplyDeleteඉක්මන් සුවය පතනවා!
ඉක්මන් සුවය ලැබේවා කියලා අපිත් පතන්නම් !
ReplyDeleteඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හොඳ කතා ටිකකුත් අරන් එන්නකෝ
ReplyDeleteඉක්මන් සුව ලැබේවා..!
ReplyDeleteඉක්මන් සුවය ලැබේවා!!
ReplyDeleteමගේ අක්කියාට කිසිම කරදරයක් බාධාවක් නොවී, සැතකමට මූණ දීළා, ඉක්මණීන්ම සුව වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteඉක් මන් සුව පතමි..!!
ReplyDeleteඇ ලග සිටින විට දැනෙන්නෙ අපේ ලොකු අක්කා ගේ උණුසුමමය :)
ඉක්මන් සුවය ලෑබේවා....
ReplyDeleteප්‍රාර්තනාට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා
ReplyDeleteප්‍රාර්ථනා නංගිට ඉක්මන් සුව පතනවා !!
ReplyDeleteඈ මට එදා ගාල්ලෙ දි හමු වුනා ... සුහදව කතා කළා .. නමුත් ඇත්ත නම දැන හිටියේ නෑ..
ReplyDelete[සිත් අහස කියලයි ඇය කීවේ .. මගෙ නම දුන්නම කන්නා කියලයි මම කීවේ..]
කොහොම වුනත් ප්‍රාර්ථනාට ඉක්මන් සුවයට ප්‍රාර්ථනා ...
ඉක්මණටම ස්වය පතනවා ප්‍රර්ථනාට !!
ReplyDeleteප්‍රාර්ථනා නංගිට ඉක්මන් සුවය පතනවා..
ReplyDeleteප්‍රාර්ථනා නගේ....ඉක්මනින් සුව වේවා!
ReplyDeleteඉක්මණ් සුවය ලැබේවා ප්‍රර්ථනා අක්කට.....
ReplyDeleteඔබට ඉක්මන් සුවය ලැබේවා...
ReplyDeleteඉක්මන් සුවය ලැබේවා!
ReplyDeleteප්‍රාර්ථනා නංගියට ඉක්මන් සුවය ලැබෙන්න එක සිතින් ප්‍රාර්ථනා..!!!!
ReplyDeleteස්තූතියි සහෝ. මේ බවක් දැන්වුවට.. :)
get well soon Prarthana (සිත් අහස)
ReplyDeleteShaaanu.
ප්‍රාර්ථනා අක්කන්ඩි.ඉක්මනින්ම සුව වෙන්න.කතා කරන්න නොලැබුනත් එදා ගාල්ලෙදි මමත් ඔයාව අඳුනගත්ත.ආපහු ඉක්මනටම ඔයාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනව :)
ReplyDeleteකතා ඇති.. මේ ඉක්මනට එන්න ඕන ප්‍රාර්ථනා අක්කේ.. කොමෙන්ට් එකක් ගහන්නවත් කවුරුත් නෑ දැං.. :/
ReplyDeleteහොද වෙලා එන්නකෝ..
අපි ඉන්නෝ බලං ඈ..
නිරෝගී සුවය ලැබේවා මගේ අක්කේ :))
ReplyDeleteප්‍රා ර්ථනා නංගී, එදා ගාල්ලේදී ඇති උන මිතුරු දම හැමදාමත් අරගෙන, ඉක්මන් සුවය ලබා ගන, ලගදීම ආයෙත් සිත් අහසට ගොඩ වෙන්න පුළුවන් වේවා කියලා ප්‍රා ර්ථනා කරනවා .
ReplyDeleteජනරග බොහොමත්ම ස්තතියි මේ බව හැමෝටම දැනුම් දුන්නට
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !!
ReplyDeleteනම්බර් එක නම් නෑ මල්ලී.ඒ හන්දා ඩිරෙක්ට් කියන්න විදියක් නම් නෑ.ඒත් ප්‍රාර්ථනා නංගිට ඉක්මණින් සුවය ලැබෙන්න කියලා මමත් පතනවා.ඒ එක්කම සැත්කම 100%ක්ම සාර්ථක වෙන්න කියලත් පතනවා.
ReplyDeleteඉක්මනින්ම සුව වෙලා ගෙදර එන්න කියලා ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනා අක්කට!! සැත්කමත් කිසිදු කරදරයකින් තොරව සිදු කරගන්න කියලා එක සිතින් පතනවා...දලදා සමිදු පිහිටයි!!!
ReplyDeleteඉක්මන් සුවය....
ReplyDeleteඅතේ සැත්කමක් නේද ? මම හිතුවා ,අර හිනා වෙන කොට ලස්සනට පේන දතවත් අයින් කරන්න යනවදෝ කියලා.... හරියට නහය එක්ක තරහ වෙලා මූණ කපා ගත්ත වගේ....
වැරදුනා...
ඉක්මන් සුවය පතනවා ප්‍රාර්ථනා නඟේ
ඉක්මන් සුවය පතනවා ප්‍රාර්ථනා නඟේ
ReplyDeleteඉක්මන් සුවය ලැබේවා ප්‍රාර්ථනා නංගි. කිසිදු ආපදාවකින් තොරව නැවත අප අතරට පැමිනේවා..
ReplyDeleteඉක්මන් සුවය ලැබේවා!!
ReplyDeleteඅද තමයි බ්ලොග් එක දැක්කෙ.. මේ වෙකොට ඔපරේෂන් එක කරලත් ඇති සාර්ථකවම.....ඉක්මනින් සුව වෙලා එන්න....කතා ගොඩකුත් අරගෙන...
ReplyDeleteඅප්පට බොල... දන්නෙ නෑනෙ මේ වගක්... ගෙට් වෙල් සූන් මචං..
ReplyDeleteඉක්මනින් හොඳ වෙන්න අක්කියෝ... :)
ReplyDeleteපෝස්ටුව දැක්කෙ දැනුයි....සැත්කම සාර්ථකව නිම කරන්නට ඇතිය කියා විශ්වාස කරනවා වගේම ඇයට ඉක්මන් සුවයත් පතනවා...
ReplyDeleteඉක්මන් සුවය ලැබේවා.
ReplyDeleteප්‍රාර්ථනා නංගෝ ඔයාට ඉක්මන් සුවය ලැබෙන්න ඔනේ.. :) මේ කියනකම් මම මේ වගක් වත් දන්නේ නෑ නේ.. :(
ReplyDelete