May 15, 2010

::::| ජාතියට උත්තමාචාර පුදකරනු පිණිසයි |::::

අපි සිටින්නේ අපේ මාතෘභූමිය සැබෑ නිදහස දිනා වසරක් සපිරෙන අභිමානවත් මොහොතකය. තිස් වසරක කුරිරු ත්‍රස්ත උවදුර නිමාකරමින් සේනාධිනායකතුමන්,ආරක්ෂක ලේකම්තුමන් ඇතුලු ත්‍රිවිධ හමුදාව පමණක් නොවෙයි ශ්‍රී ලාංකික ජාතිකවාදී බලවේග ලෝකය පුරා ඒ නිදහස වෙනුවන් සටන් කලහ.එම ජය හිමිවුණි.එහෙව් නිදහසේ පලමු සැමරැම වෙනුවෙන් බ්ලොග් කලාවේ සිංහල ලකුණ වන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ අපි සැබෑ නිදහසේ පලමු සැමරුමත්, ජාතික රණවිරු උපහාර සතියත් සිහිකරමින් අපේ බ්ලොග් හා වෙබ් අඩවි ජාතික ධජයෙන් සරසන ලෙසට යෝජනා කර සිටිමි.

2 comments:

  1. ඒ යෝජනාව නම් හොඳයි වගේ...

    ReplyDelete
  2. නිදහස් දවසට අපේ ගෙවල් සිංහ කොඩියෙන් සරසනවා වගේ අපේ බ්ලොග් අඩවිත් ජාතිකත්වයෙන් පුරවමු

    ReplyDelete