May 1, 2010

හදවතින් මැයි දිනය සමරමු


ලෝක කම්කරු දිනය ගැන මතක් කරනකොට කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් තමන්ගේ ජීවිතයම කැපකරපු අභිත නායකයන් ගොන්නක් සිහියට නැගෙනවා.ඒ නායකයන්ගේ නම් එකින් එක මතකයට නගන්න මම උත්සහ කරන්නේ නෑ. නමුත් මුළු මහත් ලෝකයටම කම්කරු ව්‍යාපාරය ගැන මතක්වෙන එකම දවස අද නිසා ඔබගෙන් පුංචි ඉල්ලීමක් කරන්න කැමතියි.මැයි දිනය සමරන අද දවසේ විතරක්වත් ඒ ජනහිතකාමී සැබෑ නායකයින් සිහිපත් කරලා ඔවුන්ට ඉන්න ලෝකෙක හොඳින් ඉන්නට ලැබෙන්න කියලා පුංචි ප්‍රාර්ථනාවක් කරන්න. ඒකට ඔබට වියදමක් යන්නේ නෑ. අපි හිතන්නේ ඒක අපි ඔබ හැමෝගෙන්ම ඉටුවෙන්න ඕන යුතුකමක් කියලයි. ඒකනිසා හුදු දේශපාලන පරමාර්ථ පැත්තකින් තියලා හදවතට එකඟව හිතන්න කියලා ආදරණීය ඉල්ලිමක් කරනවා.

No comments:

Post a Comment