
ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක් බලාපොරොත්තු වෙන ගොඩක් දේවල් වෙන්නේ හිතාගන්නවත් බැරි විදියට. ආසාවෙන් හිතාගෙන ඉන්න ගොඩක් දේවල් වෙනස් වෙන්නේ බොහොම ඉක්මනට. හදවතට ඒ වෙනස උහුලන්න එතරම් ලේසි පහසු වෙන්නේ නෑ. ආදරය කරන හිත්වල තියෙන්නේ ගොඩක් වෙනස් පරමාර්ථ. එක හිතක් බලාපොරොත්තුවෙන දේට හාත්පසින්ම වෙනස් දෙයක් අනිත් හිත බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ බලාපොරොත්තු ගටීමම සමහර විට ඒ ආදරේ අවසාන තිතට මුලික හේතුව වෙන්න පුළුවන්. එක හිතක බලාපොරොත්තුව අනිත් හිතට තදින්ම දැනෙනවානම් ඒ බලාපොරොත්තුව ආදරයේ පොදු බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්. මේ හිත අතරේ හුවමාරුවෙන අදහස්වලට ඒ බලාපොරොත්තු පනගන්වන්න පුදුමාකාර ශක්තියක් තියනවා. එත් සමහර හිත ඒ පුංචි පුංචි ප්‍රර්ථනා හිතක් පපුවක් නැති විදියට නොසලකා හරිනවා. ඒ දුක කවදාහරි දැනෙන්නේ ඒ හිත්වලටත් පුංචි හරි බලාපොරොත්තුවක් ආපු
No comments:
Post a Comment