Jul 8, 2012

කාලය සහ සංගීතයට එකතුවන මිහිරියාව - “ගී මිහිර“ 2 වැනි වැඩසටහන්


අද ගී මිහිර 2 වැනි වැඩසටහන. පලමු වැඩසටහන් බොහොම අපහසුතා මධ්‍යයේ අඩු පහසුකම් යටතේ ඉදිරිපත්කරත් එයට ලැබුණු ප්‍රතිචාර හදවතින්ම බාර ගෙන දෙවැනි වැඩසටහනට ඒ අදහස් උදහස් එකතු කරගන්නට හැකිවුණා. අද පලමු වැඩසටහනට ටිකක් එහා ගිය ගුණාත්මකභාවයකින් ගීමිහිර දෙවැනි වැඩසටහන ඔබට මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.

තාක්ෂණක සංගීතය හා ජනසංගීතය එක්කල සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ සිට 25 වසරක අනුස්මරණ සිහි ගැන්වූ ජෝතිමත් ජෝතිපාලයන්ගේ පැත්තෙන් සමුගන්නට පියවර තබන වික්ටර් රත්නායකයන්ගේ “ස“ දක්වා අද “ගී මිහිර“ පෙල ගැස්වෙනු ඇති.

තාක්ෂණික දායකත්වය - සුපුන් බිම්සර වලල්ලාවිට

ගී මිහිර පහතින් ශ්‍රවණය කරන්න
(ඔබගේ අදහස් අපට ඉදිරිපත් කරන්න)

අද වැඩසටහනේ පලමු කොටස



Download "Gee Mihira" 2nd Episode (26.53Mb) Part 1

 අද වැඩසටහනේ දෙවනි කොටස

Download "Gee Mihira" 2nd Episode (26.12Mb) Part 2

** ශ්‍රවණ තත්වය හා සංගීත වැටසටහන් ධාවකය පිළිබඳ ගැටළු ඇත්නම් අදහස් දක්වන්න. ඔබට ස්තූතියි

10 comments:

  1. අය්යේ මේක ඩවුන්ලෝඩ් කරන්න බැරිද?ලස්සනයි අය්යේ.පලවෙනි එකට වඩා හුගක් දියුණු වෙලා.තවත් ලස්සනට ඊලග ඒක කරන්නකෝ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගි..ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දෙන්න උත්සහ කරන්නම්..තව තවත් දියුණු කරලා ලස්සන වැඩසටහනක් දිගටම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා

      Delete
  2. නියමයි ජනා... මම මේ පලවෙනි එකත් ආයෙම පාරක් අහුවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දිනේෂ් සහෝදරයා..බලාපොරොත්තු වෙනවා දිගටම රැදී ඉදීවි කියලා

      Delete
  3. adanam ayya gi mihira wadasatahana godak....hodata kala.ewagema godak tanku wewa wagema mata godak sathutui ayye mawath mathak karapu ekata.ayya oya sinduwak iwara wela tikak idalane ayeth katha karanna patan ganne,ethana ayya tikak nihada wela innawa wadiy wage mata hituna widiyata.ehema kiwwe mata danunu widiyata hode jana ayye.me wadasatahana ayyata tawat hodata karagena yanna labewa kiyala prarthana karanawa........

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නංගි අදහසට..ඒක මටත් නොතේරුනු අඩුවක්..මම ඒක ඊලග වැඩසටහනේදි නිවැරදි කරගන්නම්..

      Delete
  4. නියමයි සහෝ!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝදරී

      Delete
  5. දිගටම කරගෙන යමු ජනා අයියා.. නියමයි.. තව වෙලා තිබ්බනම් මරු වගේ..


    ආ දැන් කොලිටි කේස් නෑ... :)

    ReplyDelete
  6. මම දැකපු තවත් හොඳ නවාතැනක්ගසුභ පැතුම්

    ReplyDelete