ගී මිහිර රසික සහෘද ප්රතිචාර මැදින් දැන් සෙමෙන් එහෙත් සොඳුරු ගමනක යෙදෙනවා. අන්තර්ජාලය ඔස්සේ විකාශනයවන ගීත වැඩසටහන් අතර වෙනස්ම ආකාරයේ රසයක් ශ්රාවක ඔබ වෙත තිළිණ කරන වැඩසටහනක් විදියට අද “ගී මිහිර“ 3 වැන වැඩසටහන ඔබට තිළිණ කරනවා. අද වැඩසටහන තුලින්
- වික්ටර් රත්නායක ශූරීන්ගේ “ස“ රුහුණේ අවසන් ප්රසංගයේ වැඩිපුරම රසික ප්රතාචාර ලැබූ ගීතය..
- “ගී මිහිර“ ලැබූ සොඳුරු ශ්රාවක ප්රතිචාරයක් පිළිබඳ වචනයක් සමග රසික ඉල්ලීමකට ප්රතාචාර...
- පොප් රජු මයිකල් ජැක්සන්ගේ මතකයෙන් බිඳක්..
- සිංහල බ්ලොග් අවකාශයේ සොඳුරු නිර්මාණයක් පිළිබඳව විවරණයක්...
- හින්දි සිනමාව දෙසට මෙන්ම හින්දි ගීත රසය දෙසට ගී මිහිරේ බැල්ම යොමුවූ වග...
- සරසවියේ බිහිවුණු සොඳුරු පෙමක් පිළිබඳ කණට ඇහුණු කතාවක් සංවේදී අයුරකින් විඳින්න ලැබුණු අවස්ථාවක්..
එසේනම් අදත් “ගී මිහිර“ 3 වැනි වැඩසටහන පහත ධාවකය මගින් ශ්රවණය කිරීමට ඔබට පුළුවන්
“ගී මිහිර“ 3 වැනි වැඩසටහන් මෙතනින් Download කරගන්න (49.62Mb)
u r welcome friend
ReplyDeletegodak sathutui ayya mama kiwwa de pili gattata.hmm....adanam gi mihira wadasatahana godak lassanai.ayeth ennamko....me patte.....
ReplyDeleteගොඩක් ස්තූතියි නංගි..ආයෙත් එන්නකෝ
Deleteහරිම අගෙයි සහෝ..:)
ReplyDeleteගොඩක් ස්තූතියි සහෝදරී
Deleteසුපිරියි සහෝදරයා දිගටම කරගෙන යන්න මගේ සුබ පැතුම්
ReplyDeleteKanishka Rajakaruna
වචන ටිකම වටිනවා මචං කනියා..
Delete