Jul 13, 2012

෴ “ගී මිහිර “ 3 වැනි වැඩසටහන ෴(සිංහල රේඩියෝවේ මිහිරිම අවකාශය)


ගී මිහිර රසික සහෘද ප්‍රතිචාර මැදින් දැන් සෙමෙන් එහෙත් සොඳුරු ගමනක යෙදෙනවා. අන්තර්ජාලය ඔස්සේ විකාශනයවන ගීත වැඩසටහන් අතර වෙනස්ම ආකාරයේ රසයක් ශ්‍රාවක ඔබ වෙත තිළිණ කරන වැඩසටහනක් විදියට අද “ගී මිහිර“ 3 වැන වැඩසටහන ඔබට තිළිණ කරනවා. අද වැඩසටහන තුලින්
  • වික්ටර් රත්නායක ශූරීන්ගේ “ස“ රුහුණේ අවසන් ප්‍රසංගයේ වැඩිපුරම රසික ප්‍රතාචාර ලැබූ ගීතය..
  • “ගී මිහිර“ ලැබූ සොඳුරු ශ්‍රාවක ප්‍රතිචාරයක් පිළිබඳ වචනයක් සමග රසික ඉල්ලීමකට ප්‍රතාචාර...
  • පොප් රජු මයිකල් ජැක්සන‍්ගේ මතකයෙන් බිඳක්..
  • සිංහල බ්ලොග් අවකාශයේ සොඳුරු නිර්මාණයක් පිළිබඳව විවරණයක්...
  • හින්දි සිනමාව දෙසට මෙන්ම හින්දි ගීත රසය දෙසට ගී මිහිරේ බැල්ම යොමුවූ වග...
  • සරසවියේ බිහිවුණු සොඳුරු පෙමක් පිළිබඳ කණට ඇහුණු කතාවක් සංවේදී අයුරකින් විඳින්න ලැබුණු අවස්ථාවක්..


එසේනම් අදත් “ගී මිහිර“ 3 වැනි වැඩසටහන පහත ධාවකය මගින්  ශ්‍රවණය කිරීමට ඔබට පුළුවන්



“ගී මිහිර“ 3 වැනි වැඩසටහන් මෙතනින් Download කරගන්න (49.62Mb)

7 comments:

  1. godak sathutui ayya mama kiwwa de pili gattata.hmm....adanam gi mihira wadasatahana godak lassanai.ayeth ennamko....me patte.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නංගි..ආයෙත් එන්නකෝ

      Delete
  2. හරිම අගෙයි සහෝ..:)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහෝදරී

      Delete
  3. සුපිරියි සහෝදරයා දිගටම කරගෙන යන්න මගේ සුබ පැතුම්

    Kanishka Rajakaruna

    ReplyDelete
    Replies
    1. වචන ටිකම වටිනවා මචං කනියා..

      Delete